Sri Lanka Brief
මහජන සේවා ජනමාධ්‍ය

මහජන සේවා ජනමාධ්‍ය

  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඉල්ලීම් මාලාවක්!  Read more >

    ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඉල්ලීම් මාලාවක්! 

    ඡායාරූපය: © Sunanda Deshapriya. සියලුම ජනාධිපති අපේක්ෂකයන් වෙත, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් දශක ගණනාවක සිට කටයුතු කරමින් සිටින අප සංගමය පාර්ලිමේන්තු පනතකින් සම්මත වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියකි. කලක් තිස්සේ මෙරට ජනමාධ්‍යවේදීහූ සිය වෘත්තීය කටයුතු කරගෙන යාමේදී ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිති. ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීම වෙනුවෙන් […]

  • මීතොටමුල්ල පරයන මාධ්‍ය කුණු කන්ද – සුනිල් ජයසේකර Read more >

    මීතොටමුල්ල පරයන මාධ්‍ය කුණු කන්ද – සුනිල් ජයසේකර

    ශී‍්‍ර ලංකාව තුළ කසළ කඳු පමණක් නොව කුණු කඳු ද බොහෝ ඇති බව වෙනදාටත් වඩා හොඳින් පෙනෙන්නේ දැන්ය. ඒ මීතොටමුල්ල කුණු කන්ද සිදුකළ විනාශයෙන් පසුවය. මීතොටමුල්ල කසළ කන්ද මගින් ඇතිකළ ඛේදවාචකයට අදට දින 09 ක් ගත වී ඇතත් අඛණ්ඩව කුණු ප‍්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කර ගෙනම සිටින්නට සමාජයට සිදුව ඇත්තේ ඒ නිසාය. අප එසේ කියන්නේ […]

  • මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා සටහනක්

    විද්‍යුත් මාධ්‍ය (ගුවන්විදුලි හා රූපවාහිනී) නියාමනය. අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍ර‍ය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍ර‍චාරය කරන්නේ සීමිත මහජන දේපළක් වන ගුවන්විදුලි තරංග සංඛ්‍යාත උපයෝගි කර ගැනීමෙනි. ඒ අනුව කිසියම් භූගෝලීය කලාපයක පැවැතිය […]

Back to Top