Sri Lanka Brief
මරණ තර්ජන

මරණ තර්ජන

  • දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය Read more >

    දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය

    දහස් ගණනාවක් ජර්මානුවන් ‘හිට්ලර්ට ජයවේවා’ යන නාසි ආචාරය පුද කරත්දී එක් මිනිසකු දෑත් බැඳගෙන එම ආචාරය නොකර සිටියේ ය‍. කවරකු විසින් ගත්තේදැයි නිහ්චිත නැති ඒ ඡායාරූපයට දැන් අසූ වියැති ය. එනමුත් වටිනාකම මඳකුදු අඩුව ගොස් නැත. ඊටත් වඩා ඒම ඡායාරූපය සිය හෘදය සාක්ෂියට සවන් දීම පිළිබඳ සාදාකාලික ආදර්ශයක් බවට පත්ව තිබේ. මන්ද යත් අද පවා […]

  • මාධ්‍යවේදීන්ට මර්ණ තර්ජන  කළ වරාය සභාපති ගැන විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍යයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    මාධ්‍යවේදීන්ට මර්ණ තර්ජන කළ වරාය සභාපති ගැන විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍යයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    (ධම්මික රණතුංග මාධ්‍ය වේදීන්ගේ ජායරෑප ගත්තේ බිය කිරීමට ද?) මාර්තු මස 16 දින අධිකරණ කටයුතු වාර්තා කිරීමට ගිය ජාතික රූපවාහිනී සංස්ථාවේ අධිකරණ වාර්තාකරු සුබ‍්‍රමනියම් ගුණරත්නම් මාධ්‍යවේදියාට මරණ තර්ජන කරමින් බැණ වැදුණු ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාගේ එම පහත් හැසිරීම ගැන දැඩි අප‍්‍රසාදය හා විරෝධය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම සිදුවීම සම්බන්ධයෙන් […]

  • පොලිස් නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනයට කළ පළාත් සභා මංත්‍රී උපුල්ට වැඩ වරදී Read more >

    පොලිස් නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනයට කළ පළාත් සභා මංත්‍රී උපුල්ට වැඩ වරදී

    ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කරවීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයාගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා සියලු දෙනාම ගල්ගසා මරණ බවට පසුගිය දා තිස්සමහාරමයේ පැවැති හමුවකදී දකුණු පළාත් සභා ඇමති ඩී. වී. උපුල් සිදු කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පතිවරයගේ අණින් පොලිස් මූලස්ථනයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඔහු සිදු කළ ප්‍රකාශය […]

  • ආරියරත්න ඇතුගලගේ මරණ තර්ජනය ගැන කුමාර අලගියවන්නගෙන් පැමිණිල්ලක් Read more >

    ආරියරත්න ඇතුගලගේ මරණ තර්ජනය ගැන කුමාර අලගියවන්නගෙන් පැමිණිල්ලක්

    2010 ජනවාරි 28 වන දින එවකට ජාතික රූපවාහිනී සංසථාවෙහි සභාපති වූ ආරියරත්න ඇතුලග විසින් තමා ඇතුලු තවත් ජනමාධ්‍යවේදීන් ගණනාවකට කරන ලද මරණ තර්ජනය ගැනත් එම තර්ජනය ගැන කරන ලද පැමිණිල්ල කුරුදුවත්ත පොලීසිය විසින් නොසළකා හැරීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන සේ කුමාර අලගියවන්න විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 2010 ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන හේතූන් මත […]

Back to Top