Sri Lanka Brief
මගී ප්‍රවාහණය

මගී ප්‍රවාහණය

  • තෙවැනි වසරෙහි ජනපති අභියෝග – සුනන්ද දේශප්‍රිය Read more >

    තෙවැනි වසරෙහි ජනපති අභියෝග – සුනන්ද දේශප්‍රිය

    පින්තූරය: යුද්ධයෙන් විපතට පත් දරුවන් ජීවන අරගලයේ. මෙම ඉරිදායින් ඇරඹෙන්නේ සිරිසේන ජනාධිපතිධූරයේ තෙවැනි වර්ශයයි. පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ වසර පහ අවසන් වීම මෙම වසර අවසානයේදී ඇරඹෙයි. සිරිසේන ලකුණ මෙරට සමාජ දේශපාලන දේහයෙහි කල්පවත්නා එකක් බවට පත්වන්නේද යන්න තීරණය වීමද ඉදිරි තෙවසර තුලදී නිශ්චය වනු ඇත. මෙරට විධායක ජනාධිපතිධූරය ඇති කිරීමෙන් පසු බහුතර ජන්දයෙන් පත්වූ […]

  • ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න Read more >

    ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න

    මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ප්‍රවාහනය මා සලකන්නේ ඉතා වැදගත් සමාජ යටිතල පහසුකමක් ලෙසයි. මෙම රජය සමාජ සාධාරණත්වය සඳහා කැප වී සිටින බව කීප වරක්ම සඳහන් කර තිබෙනවා. පාරවල් හැදීම භෞතික යටිතල පහසුකමක් වුණාට, ප්‍රවාහනය සැලකිය යුත්තේ සමාජ යටිතල පහසුකමක් ලෙසයි. ඒ අනුව විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කරනවා වාගේම, මගී ප්‍රවාහනයටද සැලකිය යුතු මුදලක් […]

Back to Top