Sri Lanka Brief
බැදුම්කර කොමිසම

බැදුම්කර කොමිසම

  • අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? Read more >

    අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?

    ජායාරූපය: අගමැති වික්‍රමසිංහ බැදුම්කර කොමිසම හමුවට පැමිණි අවස්ථාව ( ඩේලි මිරර් ජායාරූපයකි) හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරට පත්කිරීමේදී ඔහුගේ බෑණනුවන් වන අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්විය යුතු බව තමන් අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම අර්ජුන අලෝසියස්ට දන්වා තිබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ […]

  • බැදුම්කර වංචාව එජාපයේ සැලැස්මක් බවට යළි සනාත වෙයි Read more >

    බැදුම්කර වංචාව එජාපයේ සැලැස්මක් බවට යළි සනාත වෙයි

    ( ශ්‍රී ලංකා බ්‍රීප්/ 07 ඔක්කෝබර් 2017) බැ දුම්කර ගනුදෙනුවෙහිදී ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සියලු වාසි ලබා ගැනීමට අවස්ථාව ලැබු‍ණේ එම වෙන්දේසියේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස  රාජ්‍ය බැංකුවලට පෙරදින මුදල් අමාත්‍යාංශයේදී රවි කරුණානායක විසින් කරන ලද ඉල්ලීම අනුව, ඉදිරිපත් කළ යුතු “අඩු ලංසු සීමාව”  නිසා බව දැන් හෙළිදරව් වී තිබේ. රවි කරුණානායක මෙම උපදෙස් […]

  • බැදුම්කර කොමිසම රවි කරුණානායකගෙන් ඇසූ  ප්‍රශ්ණ සහ මං දන්නේ නෑ පිළිතුරු Read more >

    බැදුම්කර කොමිසම රවි කරුණානායකගෙන් ඇසූ ප්‍රශ්ණ සහ මං දන්නේ නෑ පිළිතුරු

    නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින්  අගොස්තු 02දා  පැවසීය. කොල්ලූපිටියේ “මොනෑක්” අපාර්ට්මනට්හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට […]

  • මුදල් ඇමැති රවි කරුණානායකට සුපිරි මහල් නිවස ගත්තේ කලු සල්ලිවලින්!  Read more >

    මුදල් ඇමැති රවි කරුණානායකට සුපිරි මහල් නිවස ගත්තේ කලු සල්ලිවලින්! 

    ජායාරූපය: කතා එපා! දැන් ඉතිං යන්න! රවි කරුණානායක පවුල සඳහා මොනාක් රෙසිඩන්පිසීස්  මහල් නිවස සංකීර්නයෙන් සුපිරි නිවස මිලදී ගැනීම සඳහා වැය කළ ලක්ෂ 160ක කෙතැනකින් පැමැණියේදැයි නොදන්නා ගිනුම් පොත්හි සඳහන් නොවූ ජවාරම්කාර මුදලක් බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලිදරව් විය. මෙම මුදල ගෙවන ලද්දේ ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ඔහු සතු සේප්පුවක තබා තිබූ […]

Back to Top