Sri Lanka Brief
පෝද්දල ජයන්ත

පෝද්දල ජයන්ත

  • වතුරිකා, ප්‍රේමදාස දුව, විජේවීර දුව හැර වෙනත් එවැනි දූවරුන් මෙරට නැත්ද? – පෝද්දල ජයන්ත Read more >

    වතුරිකා, ප්‍රේමදාස දුව, විජේවීර දුව හැර වෙනත් එවැනි දූවරුන් මෙරට නැත්ද? – පෝද්දල ජයන්ත

    ජායාරූපය: ‘අතුරුදහන්වුවෝ‘  S.P. Pushpakanthan ගේ සිතුවම චේරන්ගේ මුහුණූ පොතෙනි. “ දුලාංජලී මට හැම තිස්සෙම කතා කර කර කියන්නෙ නංගි තාත්තා පරිස්සම් කර ගන්න කියලා“ දුලාංජලී ප්‍රේමදාසගේ උපදෙස් මත චතුරිකා සිරිසේන සිය ‘ජනාධිපති තාත්තාගේ‘ ජීවිතය ආරක්ෂා කර ගන්නට ඇත. ආරක්ෂා කර ගනිමින් සිටිනවා ද ඇත. චතුරිකා සිරිසේනගේ ‘ජනාධිපති තාත්තා‘ එකී ‘ජනාධිපති‘ ධූරයට පත් වූයේ රාජපක්ෂ දශකයේ සිදුවූ […]

  • පොලිස් විහිළු නොතකා අප්‍රමාදව පැමිණ විමර්ශණයට සහාය දෙමි – පොද්දල ජයන්ත Read more >

    පොලිස් විහිළු නොතකා අප්‍රමාදව පැමිණ විමර්ශණයට සහාය දෙමි – පොද්දල ජයන්ත

    ජායාරූපය: පෝද්දල ජයන්ත පැහැරගෙන වධහිිංසා පැමිණවීමට එරෙහි කොළඹ පැවැති උද්ඝෝෂනය. නුගේගොඩ පොලිස් අධිකාරීවරයා විසින් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත වෙත යවන ලද ලිපියකට පිළිතුරු යවන පෝද්දල කියා සිටින්නේ අප්‍රමාදව පැමැණී තමා පැහැර ගැනීම සම්බන්ධ විමර්ශණයට සහාය දීමටට තමා අපේක්ෂා කරන බවයි. එසේම පොලීස්පතිවරයා තමාගෙන් විමසා ඇති ප්‍රශ්ණ විහිළු සහගත බවද ඔහු කියා සිටී. වසර අටකට හෝ පසුව […]

  • සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…  – පෝද්දල ජයන්ත Read more >

    සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත… – පෝද්දල ජයන්ත

    (පෝද්දල ජයන්ත – ‍©සුනන්ද දේශප්‍රිය) විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි […]

Back to Top