Sri Lanka Brief
පොලිස් වධහිංසා

පොලිස් වධහිංසා

  • ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බුද්ධි අංශ නිලධාරියකුට වටකර පහර දුන් බවට පැමිණිල්ලක් Read more >

    ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බුද්ධි අංශ නිලධාරියකුට වටකර පහර දුන් බවට පැමිණිල්ලක්

    පුස්තකාල ජායාරූපයකි. පසුගිය දා, ගන්දරදී, 26 හැවිරිදි, නවක බුද්ධි අංශ නිලධාරියෙකුට, වට කරගෙන, අමානුෂික ලෙස අතින් පයින්, පොලූවලින් හා අවි වලින් පහර දී ඇත්තේ, පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත හා ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කපිල බංඩාර ප‍්‍රමුඛ කණ්ඩායම් දෙකක පොලිස් නිලධාරීන් බව කියැවේ. මෙම අමානුෂික පහර කෑමට ලක්වූ බුද්ධි අංශ […]

  • මුස්ලිම් දරුවන් තිදෙනෙක් රැගෙන ගොස් බලහත්කාරයෙන් කටඋත්තර ලබාගෙන. Read more >

    මුස්ලිම් දරුවන් තිදෙනෙක් රැගෙන ගොස් බලහත්කාරයෙන් කටඋත්තර ලබාගෙන.

    (පුස්තකාල ජායාරූපයකි. සිිදුවීමට අදළෙ නැත.) රහස් පොලිස් නිලධාරීන් යැයි කියන කණ්ඩායම් විසින් තම නිවෙස් වලට පැමිණ, තමන් නොමැතිව වයස අවුරුදු 13 , 16 සහ 11 වියේ පසුවන තම බාලවයස්කාර දරුවන් නාදුනන ස්ථානයකට රැගෙන ගොස් පැය ගණනක් ප්‍රශ්න කර වීඩියෝ පටිගත කර ගැනීමෙන් එම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා කොළඹ 15 ප්‍රදේශයේ […]

  • වධහිංසා පැමිණවීමට එරෙහි වූ ජවිපෙ මංත්‍රීට සපුගස්කන්ද පොලීසිය  පහරදී අත් අඩංඟුවටත් ගනී. Read more >

    වධහිංසා පැමිණවීමට එරෙහි වූ ජවිපෙ මංත්‍රීට සපුගස්කන්ද පොලීසිය  පහරදී අත් අඩංඟුවටත් ගනී.

    ජායාරූපය: ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල අත් අඩංඟුවට ගැනීම තවත් පොලිස් උප්පරවැට්ටියකි. හෙයියන්තුඩුව ප්‍රදේශයේ තරුණයෙකුට සපුගස්කන්ද පොලීසිය විසින් ඉතා අමානුෂික ලෙස පහරදී ඇති අතර එම පහරකෑමෙන් බරපතල තුවාල බලා සිටි එම තරුණයා රෝහල්ගත කරන ලෙස ඉල්ලා සිටි ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතාටද පොලිසියට ඉතාමත් අමාණුෂික ලෙස පහරදී […]

  • ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනත: ‘අන්තිම භයානකයි, කියෙව්වහම බඩ දඟලන්න ගත්තා’ Read more >

    ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනත: ‘අන්තිම භයානකයි, කියෙව්වහම බඩ දඟලන්න ගත්තා’

    ජායාරූපය: මෙම පනත පොලිස් වධහිංසාවන්ට උඩගෙඩි දීමකි. අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර ඇතැයි කියන  නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත  අන්තිම භයානක පනතක් බවත් එය කියැවිමෙන් පසු තමාගේ  මගේ බඩ දැඟළීමට පටන් ගත් බවත්  මහාචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රකාශ කරයි. හිටපු අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයකු වන ඔහු දැන් හොංකොං විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. ආණ්ඩුව […]

  • පොලිස්පති පූජිත් මැරයෙක්: බොරු නම් නඩු දාන්න! – නිව්ස් වෙබ් අභියෝගය Read more >

    පොලිස්පති පූජිත් මැරයෙක්: බොරු නම් නඩු දාන්න! – නිව්ස් වෙබ් අභියෝගය

    පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඔහුගේ නියෝග පරිදි නියමිත වේලාවට භාවනා නොකිරීමේ වරදට එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයකුට බෙල්ලෙන් අල්ලා පහරදීම සහ රාගම පදිංචිකරුවකු වන සමරකෝන් බණ්ඩා එදින පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාත්මක කරවීමේ යෙදී සිටියදී මෙසේ පොලිස්පතිවරයාගේ පහරදීමට ලක්වීම යනු කරුණු අසත්‍ය නම් ඒ බව වාර්තා කළ තම වෙබ් අඩවියට  අධිකරණයේ නඩු පවරන ලෙස […]

  • ‘යහපාලන’ මානව හිමිකම් පල්ලම් බැස්ම -සුනන්ද දේශප්‍රිය Read more >

    ‘යහපාලන’ මානව හිමිකම් පල්ලම් බැස්ම -සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: අගමැති වික්‍රමසිංහ: දැනටමත් කල් ඉකුත්වීම ආරම්භ වී ඇත්ද? මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘‘අනෙකෙකුගේ අයිතිය උදෙසා නැගී සිටිමු” යනු ය. මේ තේමාව වෙසෙසින්ම එල්ල කර ඇත්තේ පිඩාවට පත් අනෙක් ජන ප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය‍. ‘යහපාලන ආණ්ඩුව’ යැයි කියැවෙන මෛත්‍රී- රනිල් ආණ්ඩුව නම් මේ දිනවල නැගී සිටින්නේ අනෙකාගේ අයිතීන් වෙනුවෙන් නොව තමන්ගේ […]

  • පොලිස් වධහිංසා ශ්‍රී ලංකාවේ පෟතූල බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ට කියයි Read more >

    පොලිස් වධහිංසා ශ්‍රී ලංකාවේ පෟතූල බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ට කියයි

    එලඹෙන 15 සහ 16 දිනයන්හි ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදි පැවැත්වෙන වධහිංසා විරෝධී (එක්සත් ජාතින්ගේ) කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස් වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකාවෙහි නොනැවත ලෙස සිදුවන බව කියා සිටී. එය කියා සිටින්නේ සැකකරුවන් අත් අඩංඟුවට ගනු ලබන්නේ කුමන වරදකටද යන්න නොසළකා මෙළෙස පුරුද්දක් වශයෙන් පොලීසිය […]

  • ත්‍රස්ත විමර්ශනයට ගිහින් මෙලොව ආ චමින්දගේ හා ප්‍රදීප්ගේ කතාව – කසුන් පුස්සැල්ල Read more >

    ත්‍රස්ත විමර්ශනයට ගිහින් මෙලොව ආ චමින්දගේ හා ප්‍රදීප්ගේ කතාව – කසුන් පුස්සැල්ල

    ‘අපි එදා මඟුල් ගෙදරක ගිහින් එන ගමන් හිටියෙ. මමත් මගේ මල්ලිත් තවත් යාලූවෝ කීපදෙනෙකුත් අපිත් එක්ක හිටියා. අපේ ගෙවල් පැත්තට හරවන කලහෙ හංදියේ දී එක පාරටම වෑන් එකකුයි ජීප් එකකුයි පාර හරස් කරලා අපේ වාහනේ නතර කළා. අපිට බැහැපියව් කියල අපේ අත්වලට මාංචු දැම්මා. ඒ අය සිවිල් ඇඳුමින් තුවක්කු අරගෙනයි හිටියේ. අපිට කිව්වා ඒ අය […]

  • අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට යෝජිත ප්‍රතිසංශෝධනය මූළික අයිතියක් නැතිකිරීමක් ! Read more >

    අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට යෝජිත ප්‍රතිසංශෝධනය මූළික අයිතියක් නැතිකිරීමක් !

    ( මෙම සංසෝධනය පොලිස් වධහිංසා සඳහා වැඩි කාලයක් ලබා දීමකි) නීතිඥ බැසිල් ප්‍රනාන්දි විසිනි. අත්අ ඩංගුවේ සිටින සැකකරුවන්ට සහාය වීමට නීතිඥයන්ට ඇති අයිතිය නැතිකිරීමේ ප්‍රයත්නයක් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට ප්‍රතිසංශෝධනයක් ඉදිරිපත් කිරීමේ මුවාවෙන් ගෙන ඒමේ උත්සාහයක් පසුගිය සතිය තුළදී හෙළිදරව් විය. සංශෝධනයේ සාරාංශය මෙසේය. පොලිස් අත්අඩංගුවේ සිටින්නකුට නීතිඥ සහාය ලබාගත හැක්කේ ඔහුගේ විමර්ශනය අවසන් කොට […]

Back to Top