Sri Lanka Brief
පොලිස් ඝාතන

පොලිස් ඝාතන

  • යතුරුපැදිකරුවන් ඝාතන: එදා පස්යාලේ; අද යාපනයේ –  තරිඳු ජයවර්ධන Read more >

    යතුරුපැදිකරුවන් ඝාතන: එදා පස්යාලේ; අද යාපනයේ – තරිඳු ජයවර්ධන

    විජයකුමාර් සුලක්ෂන් නාට්‍යක් අතරතුර; ජයාරූපය ඩීබිඑස් ජෙයරාජ් අඩවියෙනි. පොලිස් පහරදීම් සහ පොලිස් වෙඩි තැබීම්   උතුරේ මෙන්ම දකුණේ ද වරින් වර වාර්තා විය. අඟුලානේ තරුණයන් දෙදෙනකු පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමේ සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු අඟුලාන පොලිසියට පහර දී වැනසූහ. දොම්පේ පොලිසියේ දී තරුණයකුට පහර දී මරා දැමූ බව කියන සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු දොම්පේ පොලිසිය ගිනි තැබූහ. […]

  • ඇඹිලිපිටියේ මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට ජීවිත තර්ජන Read more >

    ඇඹිලිපිටියේ මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට ජීවිත තර්ජන

    ( ශෂිකා නිශාමනි මුණසිංහ ) ඇඹිලිපිටියේ දී පොලිසිය හා සාදයක් පැවති නිවසක පිරිසක් අතර ඇතිවූ ගැටුමින් මියගිය විසිනව හැවිරිදි එක් දරු පියාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශය බාරව හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී.ධර්මරත්න අද අඟහරුවාදා රහස් පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. ජිවිත තර්ජන සැමියාගේ ඝාතකයන් නීතියේ රැහැනට ගෙන එන්නට විවධ පාර්ශවයන් සමග අත්වැල් […]

  • අැඹිලිපිටිය පොලිස් ඝාතනය: මගේ සැමියා සුමිත් ප්‍රියන්ත පොලීසිය පහළට තල්ලු කරනු මා දැක්කා –  බිරිඳ Read more >

    අැඹිලිපිටිය පොලිස් ඝාතනය: මගේ සැමියා සුමිත් ප්‍රියන්ත පොලීසිය පහළට තල්ලු කරනු මා දැක්කා – බිරිඳ

    ඇඹිලිපිටිය සාදයකදී එක්දරු පියකු මියයාම සම්බන්ධව විවිධ වාර්තා පළ වන බවත් මේ වන තෙක් අගතියට පත් තමා ඇතුළු පිරිසට කිසිදු යුක්තියක් ඉටුවී නැති බව ඝාතනය කරන ලද  සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය පවසයි/ ඇය මෙ ්බව පැවැසුවේ ඊයෙ පැවැති පුවත්පත් සාකච්ජාවක දිය. මියගිය ප්‍රසන්නගේ බිරිය වූ නිශාමනී මුණසිංහ මහත්මිය එහිදී අදහස් දක්වමින් ජනවාරි 04 වැනිදා සිදුවූ […]

  • දුවන්නටත් අද ලයිසන් ගන්නට ඕනැද රළහමි! –  සුනන්ද දේශප්‍රිය Read more >

    දුවන්නටත් අද ලයිසන් ගන්නට ඕනැද රළහමි! – සුනන්ද දේශප්‍රිය

    සරා ගොයිය හරි මිනිහා, තුවක්කුවක් කරේ තියන් දවසක් දඩයමේ ගියා රාළහාමි කෙනෙක් එදා – සයිකලයක නැගී පදා වෙළ අයිනේ පාර දිගේ – පැට්‍රොල් ගොස් එඑන අතරේ සරා විහිලුවකට හිතන් – තුවක්කුවත් අතට අරං වෙළ අයිනේ වැටට උඩින් – දුවන්ට විය බොහොම තදින් ඊට පස්සේ රාළහාමි සරාගේ පස්සෙන් පැන්නුවා. සරා මඩ කඩිති උඩින් දිව්වා. රාළහාමි වහු […]

  • පොලීසිය පරණ සෙල්ලම පටන් ගනී: සැකකරුවකු ගඟට දමා මරයි? Read more >

    පොලීසිය පරණ සෙල්ලම පටන් ගනී: සැකකරුවකු ගඟට දමා මරයි?

    රාජපක්ෂ මිනීමරු ක්‍රමවේදය අනුව කොත්මලේ පොලීසිය අත් අඩඟුවට ගත් තරුණයකු කොත්මලේ ජලාශයට දමා මරා දමන ලදැයි එම පුදේශයේ ජනතාව චෝදනා කරයි. හෙරොයින් ළඟ තබාගත් බවට සැක පිට අත්අඩංගුවට ගත් එම දෙමළ තරුණයා කොත්මලේ ජලාශයට පැන අතුරුදහන් වූ බව හැටන් පොලීසිය පවසා තිබේ. මේ වනාහී පසුගිය කාලය පුරාම අත් අඩංඟුවට ගත් සැකකරුවන් මරා දැමීමට රාජපක්ෂවාදී පොලීසිය […]

Back to Top