Sunday, November 29, 2020

පුරවැසි බලය

- Advertisement -

හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු.

2017 අගෝස්තු 17 වැනි දාට යහපාලන ආණ්ඩුවට වසර දෙකයි. 2015 ජනවාරි 8 වැනි දාත්, අනතුරුව 2015 අගෝස්තු 17 වැනි දාත්, මේ රටේ ජනතාව දෙවතාවක්ම...

රනිල් – මෛත්‍රී ආපසු හැරීමට එරෙහිව ජනබලය ගොඩ නගමු! – සිවිල් සමාජ ක්‍රියාකාරීන්

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මෙරට මහා ජනයා හමුවේ දුන් පොරොන්දු එකින් එක පාගා දමමින් සිටින නමුත් සිවිල් සමාජීය...

විවෘත ලිපියක්: ඇමැති රාජපක්ෂ, ඔබේ යුක්තිය කැළෑ යුක්තියද? ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

පික්ස්ටූනය: විජේදාස රාජපක්ෂ නම් ට්‍රෝජන් අශ්වයා.(ලංකා ඊ නිව්ස්) හිතවත් ආචාර්ය රාජපක්ෂ වෙත, ඔබේ දේශපාලනික ආගමනයේ මුල් කාලයේ, ඔබ වැනි තවත් යහපත් දේශපාලඥයන් කණ්ඩායමක් සමග රටට යම්...

පුරවැසි නිවේදනය:2015 ජනවරමට අනුගත දේශපාලන ප්‍රතිසංස්කරණ වහාම ඉටු කරනු!

යහපාලන ආණ්ඩුවට තව අවුරුදු තුනක් ඉතිරිව තිබේ. ඒ දක්වා, ඔලූ ගෙඩි මාරු කිරීමක් හෝ වෙනත් ආකාරයකින් හෝ එම ආණ්ඩු බලය උදුරා ගැනීම සඳහා කිසි...

ආරක්ෂක ලේකම් දුර්වලයි; උසාවියේදී මුණ ගැහෙන්න අපි සූදානම්! – සමන් රත්නප්‍රිය, පුරවැසි බලය

ආරක්ෂක ලේකම්වරයා විසින් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා පුරවැසි බලය සිවිල් එකතුවෙහි ප්‍රධානියකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට ආරක්ෂක ලේකම් කරුනාසේන හෙට්ටිආරච්චි විසින් එවන...

හොදින් ඉන්න මිනිස්සු ළඟදී මැරෙන බවට වාර්තා පල කරන රටක් මේක – ලූෂන් බුලත්සිංහල

ජායාරූපය: ලූෂන් බුලත්සිංහල (c) s.deshapriya. මෙරට සමාජ විඥානය පාලනය කරන බලවත්ම උවදුරක් වන්නේ මිත්‍යාව බවත් ඒ කොතෙක්ද යත් හොදින් ජීව්ත සිටින මිනිසුන් මිය ළඟදීම මියයන...

වීඩියෝ: ගෝඨා ගැන අපි දන්නවා! ජනපතිතුමනි ජන්දය නොදීපු ලක්ෂ 54 ලං කර ගන්න ගිහින් ජන්දය දීපු 64ත් නැති කර ගන්නා එපා! – සමන් රත්නප්‍රිය

‘ගෝඨාභය රාජපක්ෂ තමා සූදානම් බව කියා තියෙනවා. නමුත් එයා කරපු දේවල් අප දන්නේ නැත්ද? ලසන්ත මරළ දැම්මේ ගෝඨාගේ කාළෙ, ප්‍රගීත් අතුරුදහන් කළේ ගොඨාගේ කාළේ...

‘හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න’ ජනපතිට ඉල්ලීමක්

( මහාචාර්ය විජේසූරිය: රාජපක්ෂවාදීන්ගේ ළනු ජනාධිපති කනවා) "කුමන්ත්‍රණයක" යෙදී සිටින හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත්කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය...

සිවිල් සමාජ කණ්ඩායම් ජනාධිපතිවෙත සිය සහාය යළි සහතික කරයි!

( අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ©s.deshapriya) අති ගරු ජනාධිපති , මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත , ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණය වෙනුවෙන් සෝභිත හිමියන්ගේ උපදෙස් සහ ඉල්ලීම මත දායක...

හිටලර් ඉවත්කර ගොබෙල්ස්ලාගේ පාලනයක්! – රංජිත් හේනායකආරච්චි

හිටලර් යනු පුද්ගලයෙක් වූවාට හිට්ලර් යනුවෙන් හදුන්වනු ලබන්නේ නට්සිවාදය හා නට්සිපාලන තන්ත්‍රයයි. හිට්ලර් පරාද කිරීම යනුවෙන් අදහස් කරන්නේ නට්සිවාදය සහ නට්සි පාලන ක්‍රම, ඔවුන්ගේ...

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු ප්‍රධාන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය)...

ජනවාරි 08 වෙනිදා ජයග‍්‍රහණය රැකගැනීමට ජන්දය දෙන්න – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

එළෙඹන මැතිවරණය සහ රටේ අනාගතය. “2015 ජනවාරි 08 වෙනිදා ලංකාවේ නිහඬ විප්ලවයක් සිදුවිය. ඒ වූකලී ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ස්ථාපිත කර ගැනීම උදෙසා පුරවැසියන් දිනාගත් අගනා...

ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් නීතිගත වී ඇති බැවින් එයට අනුව රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළයුතු යැයි පුරවැසි බලය කියා සිටී. ඒ අනුව...

ඉදිරි මහ මැතිවරණයේදී එක පක්ෂයකටවත් බහුතරය ගන්න බෑ – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

(ජනපති සිරිසේනටයි හිටපු ජනපති රාජපක්ෂටයි එක ගමනක් යන්න බැහැ) රට තුළ මේ මොහොතේ සිදුවෙමින් ඇති දේශපාලන වර්ධනයන් ඔබ, කියවන්නේ මොන විදිහට ද? එතැනින් අපි, මේ...

19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් "පුරවැසි බලය" සංවිධානය පවසයි. 19 වෙනි ව්‍යවස්ථා...

සිසු ප්‍රහාරය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයවිසින් සංවිධානය කෙරුණු විරෝධතාව පිළිබඳව පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් අප කාර්යාලයේ අවධානය යොමු වී ඇත. අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සංදේශයක් බාරදීමට...

අපි එක්වෙමු – කලාකරුවන්ගෙන් ආයාචනයක්

දේශපාලන අතකොළු බවට පත් නොවී ස්වාධීන කලාකරැු එකමුත්වක් ගොඩ නඟා ගැනීමට 28 දින උදෑසන 9ග30ට ලුම්බිනී රඟහඏට එන්නැයි ජේෂ්ඨ කලාකරැවෝ රුසක් ප්‍රසිද්ධ අයාචනයක්...

රනිල් වික්‍රමසිංහ 2004 කරා ආපස්සට යෑමට පෙර – සුනන්ද දේශප්‍රිය

(නුගේගොඩ රුස්වීමෙන් පෙනුනුම් කෙරුනේ රාජපක්ෂවාදීන්ට නැතිව ගිය දේශපාලන ගැම්මක් යළි අල්ලා ගැනීමට දැන් හැකිව තිබෙන බවයි) දේශපාලනය යනු උපාමාරු දැමීමක් මිස මහ ජනතාව සමඟ සහභාගිවන...

වාසු – වංශ මැරයෝ සිවිල් ක්‍රියාධරයිනට පහර දෙති

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී අැත්ෙත් 'යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා...

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු...

08දාට පසු ලසන්තට යුක්තිය ඉටු වේවා! – ලාල් විකුමතුංග

ජනවාරි 08 දින පැවැත්වෙන ජනාදිපතිවරණයෙන් පසු මෙයට සය සරකට පෙර ඝාතනය කළ ජනමාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව...

කුලියට සංවේදි මිනිසුන් සපා කන බලු බෑන්ඩ්

මෙලනි මානෙල් පෙරේරා විසිනි- සාමාන්‍ය ව්‍යවහරයේ පවතින්නේ බුරන බල්ලන් සපා කන්නේ නැති බවයි. එහෙත් ඒ කියමන අතීතයට පමණක් සීමාකොට තබා විෂම සමාජ වාතාවරණයක ජීවත්වන වර්තමාන...

වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යාය පත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි...

‘‘පුරවැසි බලය” වෙනුවෙන් කලාකරුවන්ට කෙරෙන ආරාධනයයි !

ශ‍්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සකල ප‍්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - ...

‘‘පුරවැසි බලය’’ කලාකරුවන්ගේ මෛත‍්‍රී වෙනුවෙන් සාකච්ජාමය ප්‍රසංගය 16 දා

එළැඹෙන ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගේ ප‍්‍රසිද්ධ සාකච්ඡුා-සම්මන්ත‍්‍රණයක් සහ විවිධ ප‍්‍රසංගයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට නිදහස් මාවතේ ජාතික පුස්තකාල...

ජනාධිපතිවරණය 2015: ශී‍්‍ර ලාංකේය කලාකරුවන් හා බුද්ධිමතුන් වෙත පුරවැසි බලය කරන ආයාචනය

ශී‍්‍ර ලංකාවේ කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රය තිරසාර ලෙස සංවර්ධනය වීම පිණිස ඉවහල් වන මූළික අවශ්‍යතා හඳුනා ගනිමින් එ්වා සම්පූර්ණ කර ගැනීම සඳහා ‘‘පුරවැසි බලයට’’...

පුරවැසි බලය මාධ්‍ය මර්දනයට එරෙහිව හෙට 3ට කොළඹ කොටුවේ

හෙට එනම් 12වන සිකුරාදා සවම තුනට පුරවැසි බලය සාධාරණ මැතිවරයකට මඟ අවුරන මාධ්‍ය මර්දනයට එරෙහිව විරොධතාවයක් පවත්වයි ඊට සහභාගි වී මර්දනයකාරි රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ...
- Advertisement -

Must Read

ශානි අබේසේකරට විවෘත ලිපියක්: “අපේ නිහඩබවට සමා වෙන්න” – සුදේශ් ද සිල්වා

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට...
- Advertisement -

ආණ්ඩුව ඉව අල්ලන්නේ මාධ්‍ය මර්දනයට – පා.ම. හරිනි අමරසූරිය

ජනමාධ්‍ය ජනතාවගේ සමාජ හා දේශපාලන ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෑම සමාජයකම මාධ්‍යයේ ගුණාත්මකභාවය – ස්වාධීනත්වයේ හා නිදහසේ මට්ටම බොහෝ විට එම සමාජවල ප්‍රජාතන්ත්‍රවාදයේ...

ගෝටාගේ ගජයකු වන දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂමට පත්කිරීම රාජ්‍ය සේවයටම අතුල් පහරකි – ලාල් කාන්ත

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි...

ශානි අබේසේකර ගල්ලෑල්ලට යැවීම පුද්මයක්; වහාම ජිවිතාරක්ෂක පියවර ගන්න – මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර කොමසාරිස්ට

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වවරයා වෙක ලිපියක් යවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමෙහි විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවෙගම " මහර බන්ධනාගාරයේ ඔබගේ අත් අඩංගුවේ සිටියදී...