Sri Lanka Brief
පාස්කු ඉරිදා ප්‍රහාරය

පාස්කු ඉරිදා ප්‍රහාරය

  • පාස්කු ඉරිදාට පසු ලංකාවෙහි සිදුවිය හැකි දේශපාලන ප්‍රවණතාවයන් – චරිත හේරත් Read more >

    පාස්කු ඉරිදාට පසු ලංකාවෙහි සිදුවිය හැකි දේශපාලන ප්‍රවණතාවයන් – චරිත හේරත්

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ජා කිරීම වැදගත් වන්නේ ප්‍රධාන කාරණා කීපයක්ම නිසාය. පළමුවෙන්ම මේ සිද්ධියත් සමග මේ රටේ ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්වූ බව පිළිගැනීම අනිවාර්ය බව විශේෂඥයන්ගේ මතය ය. ඒ කියන්නේ පසුගිය වසර 10 පමණ කාලයක් පුරා වෙළෙඳ ක්‍ෂේත්‍රය තුළ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟෙමින් තිබූ ධනාත්මක තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු බවයි. […]

  • “පාස්කු ඉරිදා ප්‍රහාරයේ නො නිමි වර්ධනයන්ට සාමුහිකව මුහුණ දෙමු” -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    “පාස්කු ඉරිදා ප්‍රහාරයේ නො නිමි වර්ධනයන්ට සාමුහිකව මුහුණ දෙමු” -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    2019-මැයි-22/විශේෂ ප්‍රකාශනය. අප්‍රියෙල් 21 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවී මේ වන විට මාසයක් ගතවී ඇතත්,එහි කම්පනය තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති පසුබිමක පහත කරුණු වෙත අවධානය යොමු කරන ලෙස සියලු වගකිව යුතු පාර්ශව වලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී. රජයේ අවධානයට: 1. ජන ජිවිතයෙහි ආරක්ෂාව සුරක්ෂිත කරන අතර පැතිරෙන කටකතා හා සැක සංකා දුරු කරමින් […]

  • මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් – සරත් ද අල්විස් Read more >

    මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් – සරත් ද අල්විස්

      ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය: “අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරුන්?” ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂා ප්‍රවර්ධනය සඳහා එළිපිට කැසකවන එක් රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වෙමින්, තමාගේ ‘නීතියේ ආධිපත්‍යය’ පිළිබඳ සංකල්පය ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කර දුන්නේය. […]

  • කිතුණුවනි ස්තූතියි! – සුලෝචනා රාජපක්ෂ Read more >

    කිතුණුවනි ස්තූතියි! – සුලෝචනා රාජපක්ෂ

    අප රටක් ලෙස නොයෙක් ජාතීන් ගෙන් නොයෙක් ආගම් වලින් හා සංස්කෘතීන් කිහිපයකින් පෝෂණය ලැබූ අවුරුදු 2500 ක ශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන සියලු ආගම් ජාතීන් එක්ව වාසය කල ස්වෛරී රාජ්‍යකි. ධම්මපදය, බයිබලය,වේද සහ කුරාණය යන සියල්ල මේ භුමිය තුල වෙනස් කමට ලක් නොවිණි. 2500 ශිෂ්ටාචාරයක් ,අවුරුදු 500ක යටත්විජිත වාදය, අවුරුදු 71ක් වූ නිදහස, 30 වසරක යුද්ධය, […]

  • මුස්ලිම් ජනතාව ජිහාඞ්වාදීන්ව පැන්නිය යුතුව තිබේ මහාචාර්ය – කුමාර් ඬේවිඞ් Read more >

    මුස්ලිම් ජනතාව ජිහාඞ්වාදීන්ව පැන්නිය යුතුව තිබේ මහාචාර්ය – කුමාර් ඬේවිඞ්

    “පලිගැනීමේ මාවතට පිවිසීමට කලින් මිනී වළවල් දෙකක් හාරා ගන්න.” – කොන්ෆියුසියස්ගේ යැයි කියන කියමනක්. ලැබෙන තොරතුරුවලට අනුව කටයුතු කිරීම, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ අදාළ සිද්ධීන්වලට මැදිහත් වීම ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට කළ හැකිය. එහෙත් දීර්ඝ කාලීනව ගත් විට, ජිහාඞ්වාදය (ධර්ම යුද්ධවාදය) පරාජය කළ හැක්කේ මුස්ලිම් ප්‍රජාවටම පමණි. මෙහිදී ජිහාඞ්වාදය වන්නේ, වහබ්බාදය-සලාෆ්වාදය, ‘ඉස්ලාමීය […]

  • දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජවිපෙන් පැහැදිලි කිරීමක්… Read more >

    දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජවිපෙන් පැහැදිලි කිරීමක්…

    Image credit: (Gemunu Amarasinghe/AP) 300කට අධික පිරිසකට ජීවිති අහිමි කරමින් හා 500කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් රටේ ස්ථාන 08කදී එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාර මාලාවත් සමග දෙමටගොඩදී අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙකු බවට විවිධ ප්‍රචාරයන් ගෙන යන අතර ජනතා විමුක්ති පෙරමුණ විසිනි සියලුම මාධ්‍ය වෙත ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් […]

  • මරාගෙන මැරෙන ප්‍රහාර ගැන නොසළකා හරින ලද බුද්ධි වාර්තාව මෙන්න ! Read more >

    මරාගෙන මැරෙන ප්‍රහාර ගැන නොසළකා හරින ලද බුද්ධි වාර්තාව මෙන්න !

    විශේෂ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විසින් නිකුත්කළ බුද්ධි වාර්තාව පදනම් කරගෙන සැකසු වාර්තාව පහත දැක්වේ. ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama’ath – NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය […]

Back to Top