නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, March 2, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
ප්රජාතන්ත්රවාදය
- Advertisement -
පුවත්
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
02/03/2021
0
ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more
පුවත්
පෑලියගොඩ පොලීසියේ CI ලින්ටන් සිල්වා නිලධාරීන් 10 ක් සමඟ අවසන් වසරේ නීති සිසුවාට පහරදීලා
Sri Lanka Brief
-
26/02/2021
0
නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න ට පෑලියගොඩ පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී බරපතල ලෙස පහරදී තුවාල සිදු...
Read more
පුවත් විශේෂාංග
ජිනීවා, භූමිදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
25/02/2021
0
ඡායාරූපය: මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාව මෙහෙයවන ලද්දේ පීජි තානාපතිනිය සහ කවුන්සිලයේ සභාපතිනිය වන නුසරෙත් ශමීම් විසිනි. රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය...
Read more
පුවත්
ජිනීවා රැස්වීම: ශ්‍රී ලංකා යෝජනාවට ඇමෙරිකානු සහාය; ඉස්ලාමීය රටවල් වහාම භූමිදාන අයිතිය දෙන සේ ඉල්ලයි
Sri Lanka Brief
-
24/02/2021
0
ජිනීවාහි මුළු දෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය අද දින ඇමතූ ඇමෙරිකා ඒක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බිලින්කෙන්, ශ්‍රී...
Read more
පුවත්
පාස්කු ප්‍රහාර වාර්තාව හැංගීමේ ගෝටා කමිටුව සහ එහි සුදුසුකම්
Sri Lanka Brief
-
23/02/2021
0
අප්‍රේල් 21, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Read more
පුවත්
දෙමළ පිබිදීම සහ නිදහසේ හුස්ම ගැනීම – වික්ටර් අයිවන්
Sri Lanka Brief
-
21/02/2021
0
පෙනෙන්නට තිබෙන නව පෙළ ගැසීම් අනුව කිසියම් දීර්ඝ කාලයක් අඩු වැඩි ප්‍රමානයකට අධ්‍යාත්මික වශයෙන් මරනයට පත්ව සිටි උතුරේ දෙමළ සමාජය නැවත නිදහසේ හුස්ම ගන්නට බලවත්...
Read more
පුවත්
විභාග වන නඩු ඉවත් කිරීමේ පළිගැනීම් කොමිසමේ නිර්දේශය ලෝක ඉතිහාසයේ නොවූ දෙයක්! – රාධිකා කුමාරස්වාමි
Sri Lanka Brief
-
19/02/2021
0
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම විසින් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ඉවත් කර ගන්නා ලෙස නියෝග කර තිබීම ලෝක ඉතිහාසයේ පළමු අවස්ථාව බව ශ්‍රී ලංකා...
Read more
පුවත්
“පරණ අවතාර අලුත් ලෝගුවක: ශ්‍රී ලංකාව යළි භීතිය කරා” – ක්ෂමා සංවිධානයෙන් නව වාර්තාවක්
Sri Lanka Brief
-
19/02/2021
0
ශ්‍රී ලංකා රජය විසින් විරුද්ධ මතවාද යටපත් කොට, ඓතිහාසික අපරාධ සඳහා යුක්තිය පසිඳළීමට ඇති අවකාශ අවහිර කරන බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කරයි. සිවිල් සමාජයේ...
Read more
පුවත්
චීන රාජ්‍ය ඖෂධ සමාගම හිතවත් රාජ්‍ය නායකයින්ට පසුගිය ඔක්තෝම්බරයේදී කොවිඩ් එන්නත දීලා!
Sri Lanka Brief
-
15/02/2021
0
ඡායාරූපය: තමා ලොකු වරදක් කළ බව පේරුහි විදේශ ඇමැතිනිය පිළිගනී. Photograph: Luis Iparraguire/Peruvian presidency/AFP/Getty Images වීන රාජ්‍ය ඖෂධ සමාගම වන සිනොපර්මා විසින් 2019 වර්ශයේ ඔක්තොම්බර්...
Read more
පුවත්
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මංත්‍රී ලැයිස්තුව ලබාදෙන ලෙස තොරතුරු කොමිසම නියෝග කරයි
Sri Lanka Brief
-
05/02/2021
0
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද කරන ලද අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම කොමිෂන් සභාව වත්කම් සහ බැරකම් ඉදිරිපත්...
Read more
පුවත් විශේෂාංග
පූර්ව සහ යටත් විජිත යුගය හා නිදහස දියවීයාම – වික්ටර් අයිවන්
Sri Lanka Brief
-
04/02/2021
0
ඡායාරූපය: මහා වෙනස්කම් ඇති කිරීමෙහිෙලා බලපෑ ප්රමුඛ ප්රතිසංස්කරන වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක් කැමරන් ප්රතිසංස්කරනයන් ය. ලංකාව නිදහසේ 73 වන සංවත්සරය සමරන මෙම අවස්ථාව වන...
Read more
පුවත්
පළිගැනීම් කොමිසමේ අරුම පුදුම (02): කරන්නාගොඩ පැමිණිල්ල සහ නිගමන
Sri Lanka Brief
-
03/02/2021
0
පළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාවේ අංක 09 යටතේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ...
Read more
පුවත්
ගැසට් මර්දනය: කොළඹ වරායේ වැඩවර්ජන, අකුර වැඩ සහ උද්ඝෝෂන තහනම්!
Sri Lanka Brief
-
31/01/2021
0
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
Read more
පුවත්
පළිගැනීම් කොමිසමේ සභාපති උපාලි අබේරත්න සහ සමාජික චන්ද්‍රා ප්‍රනාන්දුගේ පැටිකිරිය මෙන්න!
Sri Lanka Brief
-
31/01/2021
0
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමත්, ජනාධිපතිවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට...
Read more
පුවත්
විපක්ෂ නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ දියහැකි කොමිසම පත්කරයි.
Sri Lanka Brief
-
30/01/2021
0
ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ලේකම් පී.බී. ජයසුන්දර විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකයින් ගේ ප්‍රජා අයිතිය අහොසි කිරීම සඳහා නිර්දේශ ලබා දිය හැති...
Read more
පුවත්
අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විකාරයක්. එකෙන් වැඩක් නැහැ! – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
Sri Lanka Brief
-
29/01/2021
0
ඡායාරූපය: 2019 වසරෙහි අතුරුදහන්වූවන්ගේ දිනය නිමිති කොට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරන ලද අනුස්මරණ උත්සවයකදී, ජනාධිපතිනි කුමාරතුංග විසින් පත්කරන ලද අතුරුදහන්වූවන්...
Read more
පුවත් විශේෂාංග
ජනාධිපති කොමිෂමේ නිර්දේශ සහ රාජපක්ෂ හිරවිල්ල: මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
29/01/2021
0
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්...
Read more
පුවත් විශේෂාංග
මාධ්‍ය මර්දනයේ “කලු ජනවාරිය” කුමක්ද කෙසේද යත්? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
28/01/2021
0
පහත පළවන ලිපිය මවිසින් ලියන ලද්දේ 2013 වර්ශයේ ජනවාරි මාසයේදී රාවය පුවත්පතටය. එහි මැය වූයේ “කලු ජනවාරිය 2013 වන තෙක්ම කලුය” යනුය. 2013න්...
Read more
පුවත්
තමා ඇමැතිවරයකු වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ වැරදි බව විජේදාස රාජපක්ෂ කියන “පළිගැනීම් කොමිසමේ” සම්පූර්ණ වාර්තාව මෙන්න!
Sri Lanka Brief
-
27/01/2021
0
දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දැන් වාර්තාව කැබිනට් පත්‍රිකාවක් ලෙස එළිදක්වා තිබේ. 2020 ජනවාරි මස 09...
Read more
පුවත්
පළිගැනීම් පිළිබද ජනපතිගේ කොමිෂන් සභාව සිය වාර්තාවට ලියූ අපූරු “පසුබිම” කියවන්න!
Sri Lanka Brief
-
26/01/2021
0
ජායාරූපය, කොමිසමේ පිටු 2043කින් යුතු සිය වාර්තාව ජනාධිපතිවරයට පිළිගැන්වීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පිළිගැනීම් විමර්ශන කොමිෂන් සභිව විසින් සිය වාර්තාවට ලියන ලද...
Read more
පුවත්
ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම
Sri Lanka Brief
-
25/01/2021
0
අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...
Read more
පුවත්
රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!
Sri Lanka Brief
-
23/01/2021
0
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...
Read more
පුවත් විශේෂාංග
20න් පස්සේ කොමිෂන් දේශපාලනීකරණය සහ සමාජ යුදකරණය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
22/01/2021
0
ප්රජාතන්ත්රවාදී පාලනයක සාර්ථකත්වය සදහා අත්යවහ්යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. එන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය විය යුතු බවයි. ඒ සදහා 17වන සංසෝධනයෙන් පිහිටුවන...
Read more
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more
පුවත්
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
Sri Lanka Brief
-
14/01/2021
0
ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...
Read more
පුවත්
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
Sri Lanka Brief
-
14/01/2021
0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...
Read more
පුවත්
නඩු නැතිව පිල්ලෙයාන් නිදහස් කළ රාජපක්ෂ ආණ්ඩුවෙන් හෙජාස්ට තව දින 90ක රැදවුම් නියෝගයක්
Sri Lanka Brief
-
12/01/2021
0
ඡායාරූපය: හෙජාස් දක්ෂතම නීතිවේදියකු මෙන්ම ප්රජාතන්ත්රවාදය උදෙසා අරගල කළ සමාජ ක්රියාකරුවකුද වෙයි. මඩුකළපු දිසාවෙහි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී වූ ද පාර්ලිමේන්තු මංත්රීවරයකුවූද ජෝෂප් පරරාජසිංහම් ඝාතන...
Read more
1
2
3
...
59
Page 1 of 59
- Advertisement -
Must Read
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
- Advertisement -
පුවත්
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
02/03/2021
0
ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...
Read more
පුවත් විශේෂාංග
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
Sri Lanka Brief
-
01/03/2021
0
ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more