නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, March 2, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
නීතියේ පාලනය
- Advertisement -
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
පුවත්
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
02/03/2021
0
ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...
Read more
පුවත් විශේෂාංග
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
Sri Lanka Brief
-
01/03/2021
0
ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more
පුවත්
භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්
Sri Lanka Brief
-
01/03/2021
0
ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පිළිබද ප්‍රථම නිල නොවන සාකච්ඡාව දහවල් පැවත්වේ. මෙරට මුස්ලිම් ජනයාට කොවිඩ් අසාදිතව මිය...
Read more
පුවත්
පෑලියගොඩ පොලීසියේ CI ලින්ටන් සිල්වා නිලධාරීන් 10 ක් සමඟ අවසන් වසරේ නීති සිසුවාට පහරදීලා
Sri Lanka Brief
-
26/02/2021
0
නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න ට පෑලියගොඩ පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී බරපතල ලෙස පහරදී තුවාල සිදු...
Read more
පුවත් විශේෂාංග
ජිනීවා, භූමිදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
25/02/2021
0
ඡායාරූපය: මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාව මෙහෙයවන ලද්දේ පීජි තානාපතිනිය සහ කවුන්සිලයේ සභාපතිනිය වන නුසරෙත් ශමීම් විසිනි. රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය...
Read more
පුවත්
රාජපක්ෂ දේශපාලනය: ලංකාවේ මුස්ලිම්වරුන්ට බෑ කියා ඉමරාන් ඛාන්ට හා කීම
Sri Lanka Brief
-
25/02/2021
0
ඡායාරූපය: ඉම්රාන් ඛාන් පැමිණ දින භූමිදාන අයිතිය ඉල්ලා ගාලු මුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණය. සෛවරීයත්වය ගැන උදේ සිට රෑ වන තුරු කතා පවත්වන රාජපක්ෂවරු පකිස්ථාන අගමැති...
Read more
පුවත්
ජිනීවා රැස්වීම: ශ්‍රී ලංකා යෝජනාවට ඇමෙරිකානු සහාය; ඉස්ලාමීය රටවල් වහාම භූමිදාන අයිතිය දෙන සේ ඉල්ලයි
Sri Lanka Brief
-
24/02/2021
0
ජිනීවාහි මුළු දෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය අද දින ඇමතූ ඇමෙරිකා ඒක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බිලින්කෙන්, ශ්‍රී...
Read more
පුවත්
පාස්කු කොමිසම කිව්වත් සිරිසේනට දඩුවම් කිරීම ලෙහෙසි නැහැ; කොමිසමේ නිර්දේශ අච්චාරුවක්
Sri Lanka Brief
-
24/02/2021
0
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සලකා බලන සේ ඒ...
Read more
පුවත්
පාස්කු ප්‍රහාර වාර්තාව හැංගීමේ ගෝටා කමිටුව සහ එහි සුදුසුකම්
Sri Lanka Brief
-
23/02/2021
0
අප්‍රේල් 21, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Read more
පුවත්
අනාගත වගවීමේ පියවර සූදානම් කැරෙන, මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව මෙන්න!
Sri Lanka Brief
-
22/02/2021
0
අද ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ ප්‍රථම කෙටුම්පත පසුගිය සිකුරාදා ජිනීවාහී තානාපති කාර්යාල වෙත...
Read more
පුවත්
දිවිහිමියෙන් රැකගත් වන සම්පත ඇතුළු ස්වභාවික සම්පත් දැඩි අවධානමක – වනජීවී නියමක සංගමය ගෝටාට ලියයි!
Sri Lanka Brief
-
21/02/2021
0
වර්ථමානයෙහි වනජීවී ඇතුළු රක්ෂික භූමි මහත් අවධානමකට ලක්ව තිබෙන බවත් රජයේ ආශීර්වාදය ඇතිව විවිධ වගා ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස් කිරීම මගින් වන විනාශයක් වන...
Read more
පුවත්
ප්‍රහාරකයින් අයිඑස්අයිඑස්; ලංකාවටත් කලින් ඇමෙරිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරයි
Sri Lanka Brief
-
19/02/2021
0
2018 වසරෙහි අප්‍රෙල් 21වන දින මෙරට සිදු කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්රහාරයන් ඉස්ලාමීය රාජ්‍ය නොහොත් අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ බව සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු...
Read more
පුවත්
විභාග වන නඩු ඉවත් කිරීමේ පළිගැනීම් කොමිසමේ නිර්දේශය ලෝක ඉතිහාසයේ නොවූ දෙයක්! – රාධිකා කුමාරස්වාමි
Sri Lanka Brief
-
19/02/2021
0
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම විසින් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ඉවත් කර ගන්නා ලෙස නියෝග කර තිබීම ලෝක ඉතිහාසයේ පළමු අවස්ථාව බව ශ්‍රී ලංකා...
Read more
පුවත්
“පරණ අවතාර අලුත් ලෝගුවක: ශ්‍රී ලංකාව යළි භීතිය කරා” – ක්ෂමා සංවිධානයෙන් නව වාර්තාවක්
Sri Lanka Brief
-
19/02/2021
0
ශ්‍රී ලංකා රජය විසින් විරුද්ධ මතවාද යටපත් කොට, ඓතිහාසික අපරාධ සඳහා යුක්තිය පසිඳළීමට ඇති අවකාශ අවහිර කරන බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කරයි. සිවිල් සමාජයේ...
Read more
පුවත්
චීන රාජ්‍ය ඖෂධ සමාගම හිතවත් රාජ්‍ය නායකයින්ට පසුගිය ඔක්තෝම්බරයේදී කොවිඩ් එන්නත දීලා!
Sri Lanka Brief
-
15/02/2021
0
ඡායාරූපය: තමා ලොකු වරදක් කළ බව පේරුහි විදේශ ඇමැතිනිය පිළිගනී. Photograph: Luis Iparraguire/Peruvian presidency/AFP/Getty Images වීන රාජ්‍ය ඖෂධ සමාගම වන සිනොපර්මා විසින් 2019 වර්ශයේ ඔක්තොම්බර්...
Read more
පුවත්
කාර්දිනල්ට නැති පත්තරවලට ඇති පාස්කු ප්‍රහාර වාර්තාව: ඥණසාර හිමිටත් අපරාධ චෝදනා!
Sri Lanka Brief
-
12/02/2021
0
ගලබොඩකාර්දිනල් මැල්කම් රංජිත් හිමිපානන්ට ලබා දී නැති නමුත් රාජපක්ෂවාදී පුවපත් සමාගම් වෙත ලබා දී ඇති බව පෙනෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනාධිපති...
Read more
පුවත් විශේෂාංග
මල් මල් විමල් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
11/02/2021
0
මේ හෙඩිම මගේ නොවේ. රාජපක්ෂවරුන් දේශපාලන මතිමතාන්තර රටට ගෙන යන ප්‍රමුඛයකු වන ආචාර්ය ජගත් වැල්ලවත්තගෙනි. ඔහු වර්ථමානයෙහි ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවෙහි සභාපතිය. එයට පෙර...
Read more
පුවත් විශේෂාංග
බළලා මල්ලෙන් එළියට: ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩලය මාධ්‍ය ගහලයා බවට!
Sri Lanka Brief
-
10/02/2021
0
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස...
Read more
පුවත්
ජිනීවා හමුවේ සුළුදිය වැගිරී රාජපක්ෂවරු කොවිඩ් භූමිදානයන්ට අවසර දෙයි: මෙන්න හේතු!
Sri Lanka Brief
-
10/02/2021
0
“කතා දෙකක් නෑ, කොවිඩ් මරණ අදාහනය පමණයි” කියා රාජපක්ෂවරු පාරම් බා අනෙක් පැත්ත බලන්නටත් පෙරම අද පාර්ලිමේන්තුවෙහිදී භුමිදානයන්ට අවසර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂම...
Read more
පුවත් විශේෂාංග
පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්දියාව, ජවිපෙ සහ චීනය – සේ.පියවර්ධන
Sri Lanka Brief
-
09/02/2021
0
පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස කව්රුන් සිටියේ ද යන ප්‍රශ්ණය දැන් යළිත් ඉදිරියට පැමිණ තිබේ. එම ප්‍රහාරකයින් ඉස්ලාමීය සංවිධානය නොහොත් අයිසිස් හි අනුගාමිකයින් වූ බවට...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසීම් විභාග කරන අන්තර් ජාතික යාන්ත්‍රණයක් අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ
Sri Lanka Brief
-
07/02/2021
0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරයට දෙසතියක් පමණක් තිබියදී සාමූහික ප්රකාශණයක් නිතුක් කරන එක්සත් ජාතීන්ගේ විශේඥයින් දහසය දෙනෙකු, මානව හිමිකම් කවුන්සිලය සහ එහි...
Read more
පුවත්
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර කොමිසම සිරිසේනට සහ රනිල්ට අපරාධ චෝදනා පැවරීමට නිර්දේශ කරයි; තවත් ගණනාවකටම චෝදනා!
Sri Lanka Brief
-
07/02/2021
0
2019 අප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම යහපාලන ආණ්ඩුවේ ඉහළම ප්රධානීන්ටත් තවත් දේශපාලඥයින්ටත් නිලධාරීන් ගණනාවකටත් අපරාධ චෝදනා යටතේ...
Read more
පුවත්
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මංත්‍රී ලැයිස්තුව ලබාදෙන ලෙස තොරතුරු කොමිසම නියෝග කරයි
Sri Lanka Brief
-
05/02/2021
0
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද කරන ලද අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම කොමිෂන් සභාව වත්කම් සහ බැරකම් ඉදිරිපත්...
Read more
පුවත් විශේෂාංග
පූර්ව සහ යටත් විජිත යුගය හා නිදහස දියවීයාම – වික්ටර් අයිවන්
Sri Lanka Brief
-
04/02/2021
0
ඡායාරූපය: මහා වෙනස්කම් ඇති කිරීමෙහිෙලා බලපෑ ප්රමුඛ ප්රතිසංස්කරන වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක් කැමරන් ප්රතිසංස්කරනයන් ය. ලංකාව නිදහසේ 73 වන සංවත්සරය සමරන මෙම අවස්ථාව වන...
Read more
පුවත්
විශ්‍රාමික සොල්දාදුවන්ට වෙනම නිල ඇදුමක් ලබා දෙයි
Sri Lanka Brief
-
04/02/2021
0
විශ්‍රාමික සොල්ලදාදුවන් සදහා විශේෂ නිල ඇදුමක් ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. මේ තාක් කල් විශ්‍රාමික සොල්දාදුවන්ට එවැනි නිල ඇදුමක් තිබුනේ නැත. ඔවුන් උත්සව වලට සහභාගි...
Read more
පුවත්
පළිගැනීම් කොමිසමේ ඇරුම පුදුම (03): දවස් 200ට නඩු තීන්දු 150යි; ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් ගිහින් දුමින්ද නිදහස්!
Sri Lanka Brief
-
03/02/2021
0
පළිගැනීම් කොමිසම ජනප්රවාදගත කැකිල්ලේ අධිකරණයටත් වඩා විහළු සහගත බවත් ආධුනික නීති ශිෂයකුවක් මෙවැනි පාදඩ තීන්දු නොදෙන බවත් ජේෂ්ඨ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසයි. මෙම කොමිසම පැවැතියේ...
Read more
පුවත්
පළිගැනීම් කොමිසමේ අරුම පුදුම (02): කරන්නාගොඩ පැමිණිල්ල සහ නිගමන
Sri Lanka Brief
-
03/02/2021
0
පළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාවේ අංක 09 යටතේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ...
Read more
පුවත්
කොරේ පිට මරේ: කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගිවිසුම ඉටු කරනු! – ඉන්දියාව අනතුරු හඟවයි
Sri Lanka Brief
-
01/02/2021
0
ඡාායරූපය lankaleadnews වෙතිනි. රාජ්‍ය තාන්ත්‍රික මඩ ගොහොරුවල එක දිගට එරෙමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව දැන් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සම්බන්ධයෙන් ඇනගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික...
Read more
1
2
3
...
38
Page 1 of 38
- Advertisement -
Must Read
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
- Advertisement -
පුවත්
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
02/03/2021
0
ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...
Read more
පුවත් විශේෂාංග
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
Sri Lanka Brief
-
01/03/2021
0
ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more