Sri Lanka Brief
නිදහස් සහ සාධාරණ මැතිවරණ

නිදහස් සහ සාධාරණ මැතිවරණ

  • මනුෂ නානායක්කාර මැතිවරණ නීති කඩා ගෝටා සහ ජයසුන්දර ජන්දයට කැදවයි Read more >

    මනුෂ නානායක්කාර මැතිවරණ නීති කඩා ගෝටා සහ ජයසුන්දර ජන්දයට කැදවයි

    එජාපයෙන් ආණ්ඩුවට ගිය මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් හෙට සඳුදා ගාල්ලේ සංවිධානය කොට තිබෙන ‘මහින්ද චින්තන – ලොව දිනන මඟ 2020 ගාල්ල’ මැයෙන් යුත් රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් පීබී ජයසුන්දර සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් රජිත් කීර්ති තෙන්නකෝන්  සඳහන් තිබේ. මෙම රුස්විමෙන් පසු රාත්‍රී භෝජනය සංග්‍රයක් ද පැවැත්වෙන […]

  • වේදිකාවට වෙඩි; රැළියට ගල් ප්‍රහාර; අනීතික පත්වීම් සහ ජොතිෂ්‍යය පත්තර Read more >

    වේදිකාවට වෙඩි; රැළියට ගල් ප්‍රහාර; අනීතික පත්වීම් සහ ජොතිෂ්‍යය පත්තර

    (ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට අයත් මදිරිගිරිය  කාර්යාලය කඩා බිඳ දමා ඇති අයුරු) කැෆේ මැතිවරණ වාර්තා අංක 49. 2014 දෙසැ. 28 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 595 කි. එයින් 53 ක් ප්‍රචණ්ඩ ක්‍රියා වන අතර තවත් පැමිණිලි 542 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. පොදු අපේක්ෂක රැළියෙන් […]

  • කැරලි මර්ධන පොලිස් ඒකක පිහිටුවීම මැකො යටතට ගන්න – සිකුරාදා සංසංදය Read more >

    කැරලි මර්ධන පොලිස් ඒකක පිහිටුවීම මැකො යටතට ගන්න – සිකුරාදා සංසංදය

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කර ඇති පරිදි ජනාධිපතිවරණය ආසන්නයෙහි මැතිවරණ ආසන 152 ආවරණය වන සේ කැරලි මර්ධන ඒකක පිහිටුවීමට කර ඇති යෝජනාව අනුව එම ඒකක තමා යටතට ගන්නැයි සිතුරාදා සංසංදය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි. එය තවදුරටත් කියන්නේ එම ඒකක උපදෙස් ලබා ගත යුත්තේ ද මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් බවයි. සිකුරාදා සංසංදය යනු ශ්‍රී ලංකාවෙ විද්වත් […]

  • ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොනැසී පැවතීමට ආණ්ඩු වෙනසක් අත්‍යවශ්‍යය – ජයදේව උයන්ගොඩ Read more >

    ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොනැසී පැවතීමට ආණ්ඩු වෙනසක් අත්‍යවශ්‍යය – ජයදේව උයන්ගොඩ

    ජනාධිපතිවරණයට ඇත්තේ තව සති දෙකකි. රට පුරා පවතින සීත හා වැසි සහිත කාලගුණය නොතකා ජනපතිවරණ සටන උණුසුම් වී ඇත. ඡුන්ද දිනය ආසන්න වන විට එය තවත් රත් විය හැකිය. ආණ්ඩුව පැත්තෙන් බලන විට මෙය පරාජය වීමට නොහැකි ජනාධිපතිවරණයකි. මක්නිසාද යත් නැතිවෙන්නට බොහෝ දේ ආණ්ඩුවේ නායකයින්ට තිබෙන බැවිනි. ජනපතිවරණයෙන් ජය නොගෙන සිටීමට විපක්ෂ සන්ධානයට ද නොහැකිය. […]

  • දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත් – උදය ආර්. තෙන්නකෝන් Read more >

    දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත් – උදය ආර්. තෙන්නකෝන්

    (චම්පික සහ අනුර කුමාර: අභියෝගය බාර ගැනිමට සූදානම් ද?) ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් […]

  • ජන්ද අල්ලසට කෝටියක සිල් රෙදි

    මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විහාරස්ථාන මට්ටමින් බෙදා දීම සඳහා සිල්රෙදි තොගයක් ගෙන්වා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන පවසයි. ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන විසින් නිකුත් කර ඇති ප්‍රකාශනයක දැක්වෙන්නේ, එකක් මීටර් පහක් දිග සිල් රෙදි සඳහා රුපියල් […]

  • රජයේ රෑපවාහිනියේ රාජපක්ෂවාදී ප්‍රචාර වාර්තාව මැකෝ අතට Read more >

    රජයේ රෑපවාහිනියේ රාජපක්ෂවාදී ප්‍රචාර වාර්තාව මැකෝ අතට

    ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබද නිරීක්ෂණ (වාර්තා – 1)  ඉදිරිපත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකාහි විධායක අධ්‍යක් එස්. රනුග්ගේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සදහා රාජ්‍ය මාධ්‍ය මගින් නිරවද්‍ය, සමබර, අපක්ෂපාතී හා අපාක්ෂික තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ඔබතුමන්ගේ උපදෙස්/උපමාන නිකුත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් […]

  • සිරිකොත ඉදිරිපිට ගැටුමට පොලීසිය වගකිව යුතුයි! – කැෆේ Read more >

    සිරිකොත ඉදිරිපිට ගැටුමට පොලීසිය වගකිව යුතුයි! – කැෆේ

    (අහක බලන පොලිසිය) කැෆේ මැතිවරණ වාර්තා අංක 46 දෙසැ. 25 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 532 කි. එයින් 47 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 485 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. සිරිකොත අසල ගැටුම කැෆේ හෙළා දකියි දෙසැම්බර් 24 වන දින එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතට එල්ලවු සංවිධානාත්මක ප්‍රහාරය […]

  • මැතිවරණ කොමසාරිස්තුමනි, මේ උදා වී ඇත්තේ ඔබේ වාරයයි – එජාපය Read more >

    මැතිවරණ කොමසාරිස්තුමනි, මේ උදා වී ඇත්තේ ඔබේ වාරයයි – එජාපය

    රාජ්‍ය ජනමාධ්‍ය ජනාධිපතිවරනය තුළ රාජපක්ෂගේ ප්‍රචාරය වෙනුවෙන් යොදා ගෙන තිබිම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා සේ ඉල්ලා එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයි වෙත ලිපියක් යවමින් කියා සිටි. එම ලිපියෙහහි මෙසේද සඳහන් වේ. මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද ව්‍යාපාරය තුල ඇති පහත්භාවය හා එය ශිෂ්ට සම්මත වටිනාකම්වලට ගරු නොකරන බව ප්‍රදර්ශනය කරමින් බදාදා දිනයේ පැවැති තම මැතිවරණ ප්‍රතිපත්ති […]

  • මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා – රංජිත් හේනායකආරච්චි Read more >

    මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා – රංජිත් හේනායකආරච්චි

    මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම් චන්ඩින් ලෙස අපට අසන්නට ලැබේ. මෙම චන්ඩින් කොටස් දෙකකට අයත් වේ. මුලින් සදහන් කළ චන්ඩින් තම ශරීර ශක්තියෙන් බලය පෙන්වූ චන්ඩින් වන අතර දෙවන කණ්ඩායම චන්ඩින් […]

  • විමල් විරවංශගේ මැරයින්ට ප්‍රහාරයක්; සේවකයනුත් බිලිදෙයි Read more >

    විමල් විරවංශගේ මැරයින්ට ප්‍රහාරයක්; සේවකයනුත් බිලිදෙයි

    (මැරයන් රකින පොලිසිය) විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම ගොඩනැගිලිවලට පහරදීම නිසා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පෙරලා පහරදී තිබේ. අද (24) දින සේවයට වාර්තා කළ එම සේවකයන් මෙවැනි ක්‍රියාවකට යොදාගැනීම පිළිබඳව එම සේවකයන්ගෙන්ම ඇමතිවරයාට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ. මෙහිදී […]

  • මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත Read more >

    මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

    (කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා හෝ මගේ බලය යොදා හෝ ඡුන්දය නිම වනතුරු අවහිර කර තැබිය යුතුය. එය අපූරුවට සිදුකර තිබේ. විරුද්ධ පාර්ශවයේ කටවුට්, පෝස්ටර් ගැලවියයුතුය. ඒවා අලවන්නන් බිය වද්දා පලවාහැරිය යුතුය. මට කිසිම […]

  • ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි Read more >

    ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි

    (සුනිල් ජයසේකර විසිනි) නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකොන් සහ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප‍්‍රහාරය නීතියේ පාලනය බිඳවැටීමේ සංකේතයකි සිවිල් සංවිධාන කිහිපයක් එක්ව රට පුරා පවත්වන ‘වීදියේ විරෝධය’ ප‍්‍රසාංගික වැඩසටහන ඊයේ (21) හම්බන්තොට නගරයේදී පැවැත්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාගේ සුරතලකු වන කුප‍්‍රකට නගරාධිපති විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු මැර කල්ලියක් ඊට කඩා වැදී එල්ල කළ නින්දිත […]

  • හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය Read more >

    හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය

    ( ජයතිලක බන්ඩාර වියරුවට එරෙහිව) පසු ගිය 21 වෙනිදා හම්බන්තොටදී ජේෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක බණ්ඩාර ඇතුළු ”වීදියේ විරෝධය” කණ්ඩායම පහර කෑමට ලක්වූ බව මාධ්‍ය මගින් අපි දැනුවත් වීමු. මාධ්‍ය තොරතුරු අනුව එම පහරදිම සිදු කර ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු විසින් නායකත්වය සපයා ඇති මැර කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායමට තමන්ගේ දේශපාලන මත ප‍්‍රකාශකිරීමට සම්පූර්ණ නිදහස ඇති […]

  • ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති Read more >

    ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති

    රජයේ මාධ්‍ය ආයතන නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන බවට චෝදනා කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පිවිතුරු හෙටක් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන රැසක් උද්ඝෝෂණයක නිරත වෙති. කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ද එක් වී සිටියහ. ‘ලංකාවේ මාධ්‍ය සංස්කෘතියට අනභිභවනීය දායකත්වයක් ලබා දුන් ආයතනයක් ඉදිරිපිට අද මේ උද්ඝෝෂණය පැවැත්වෙන්නේ. අපි දන්නවා […]

  • පොලීසියේ සිටි සැකකරුවන් පැහැර ගනී. සිනමා ශාලාවට ප්‍රහාරයක්. තැපැල් ජන්ද කොල්ල සූදානමක් Read more >

    පොලීසියේ සිටි සැකකරුවන් පැහැර ගනී. සිනමා ශාලාවට ප්‍රහාරයක්. තැපැල් ජන්ද කොල්ල සූදානමක්

    සිනමා ශාලාවට එල්ල වූ මැර ප්‍රහාරය) කැෆේ මැතිවරණ වාර්තා අංක 37 – වදුරඹ පොදු අපේක්ෂක වේදිකාව ගිණි තැබීම -මන්ත්‍රී මුතුහෙට්ටිගම සැකකරුවන් පැහැරගෙන යයි. ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් මෙයට සුඵ වේළාවකට පෙර වදුරඹ එජාප වේදිකාව ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා පැහැර ගෙන ගොස් ඇත. වදුරඹ ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් […]

  • මැතිවරණ කොමසාරිස්ගේ නිහඬතාවය ජාතියේ අවාසනාවක්..! එජාපය Read more >

    මැතිවරණ කොමසාරිස්ගේ නිහඬතාවය ජාතියේ අවාසනාවක්..! එජාපය

    (එක්සත් ජාතික පන්ෂයේ විශේෂ නිවේදනයකි) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක‍්ෂ සිය මැතිවරණ ප්‍රචාර කටයුතු අතර, තම වාසිය පිණිස මැතිවරණ නීති දිගින් දිගට ම උල්ලංඝනය කරමින් සිටී. මේ සම්බන්ධව සිවිල් සංවිධාන පොදු විපක‍්ෂය හා එක්සත් ජාතික පක‍්ෂය පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කර ඇත. එබඳු ප්‍රතිවිරෝධීතාවන් මධ්‍යයේ වුවද රාජපක්ෂ මහතා […]

  • මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි Read more >

    මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි

    ( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්‍රචණ්ඩත්වය යි) තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය සේවයට පවසා තිබුනි. ඒවාගේම තවදුරටත් බොදු බල සේනාව ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ පවතින රජයට විරුද්ධව ඡන්දය දුනහොත් 1915 දී වැනි තත්වයක් 2015 දී ඇතිවිය හැකි බවයි. මේ ගැන […]

  • මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි. Read more >

    මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි ජනමත විමසුම් අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් ආයතනය මගින් පවත්වන ලද අන්තර් ජාල මත විමසුමට අනුව මෙම අවස්ථාවෙහි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් සියයට 76ක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාශ කරයි. මෙම මත විමසුමෙහි අරමුණ ජනාධිපතිවරණ ප්‍රතිපළ පූරෝකථනය කිරිම නොවන බවත් ජනාධිපතිවරණය පිළිබද මත රුස් කිරිම මගින් දැනට කෙරි ගෙන යන සාකච්ජා වැඩ […]

  • යුක්තිය කෝ මැකෝ ? විපක්ෂය උපවාසයේ Read more >

    යුක්තිය කෝ මැකෝ ? විපක්ෂය උපවාසයේ

    ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට උද්ඝෝෂණයක නිරත විය. කෝ මැකෝ යුක්තිය වැනි පුවරු ඔසවාගෙන දහසකට වැඩි පිරිසක් එහි රැස්ව සිටියේ. ඇතැම් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය අමු අමුවේම ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකියන බවට ඔවුහු […]

  • අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී. Read more >

    අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී.

    (රාජපක්ෂ අනුරාධපුර රුස්වීමට සෙනඟ ඇදපු ලංගම බස් ) පසුගිය දා අනුරාධපුරයෙහි පැවැත් වූ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපතිවරණ රැළිය සඳහා ලංගම බස් රථ සඳහා පමණක් රුපියල් ලක්ෂ 250ක් ගෙවූ බවට ආණ්ඩු පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගේ විමසුමකට පිළිතුරු වශයෙන් සඳහන් කොට තිබේ. බස් රථ කුලියට ලබා ගැනීමට අදාළව රුපියල් මිලියන 25ක් වටිනා ගෙවීම් ලේඛන තමා වෙත ලැබුණු බව මැතිවරණ […]

  • අලුත්ගම පිට්ටනිය මෛත්‍රීීට නෑ, මහනුවර අත්පත්‍රිකා තහනමක්, එජාප මංත්‍රීට තුවාල Read more >

    අලුත්ගම පිට්ටනිය මෛත්‍රීීට නෑ, මහනුවර අත්පත්‍රිකා තහනමක්, එජාප මංත්‍රීට තුවාල

    කැෆේ  වාර්තාව 36- පොදු අපේක්ෂකයාට අලුත්ගම පිට්ටනිය නෑ. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසැ. 18 දින බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රීඩාංගනය ලබාදීම බේරුවල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රතික්ෂේප කොට ඇත. අලුත්ගම දී පැවැත්වෙන බොහෝ ජාතික මට්ටමේ මැතිවරණ රැස්වීම් පවත්වනු ලැබූවේ මහජන ක්‍රීඩාංගනයේ ය. ඒ ආරක්ෂාව සහ පහසුකම් සැලසීමට ඇති අවස්ථාවන් නිසාය. […]

  • ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි. Read more >

    ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි.

    අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.– අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම සඳහා පැවති රැස්වීමක් කඩා වැදුණු පිරිසක් අහසට වෙඩි තබා වාහන කිහිපයකට අලාභ කොට ඇත. ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබද සාකච්ඡා කිරීමට උතුරු මැද පළාත් සභා මනත්‍රී […]

  • වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!! Read more >

    වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!!

    අපට වෙනසක් අවශ්‍ය යි. වෙනසකට රට ලැහැස්ති යි. ජන ගග භීෂණයෙන් දූෂණයෙන් පිරුනු රාජපක්ෂ පාලනය පිසදා දෙගොඩ තලා යන්න හැඩ වෙනවා. ඇයි, අපට වෙනසක් අවශ්‍ය? අපට මිනිස්සු විදිහට ගරුත්වයක් ඇතිව බයක් නැතිව කාලා බිලා යහතින් යහපත්ව ජීවත් වෙන්න ඕන නිසා. මිනිස් ජිවිතයක් කියන්නේ වටිනා දෙයක්. ඒ වටිනාකමට සරිලන පරිසරයක් නිර්මානය කරන එක තමයි ආන්ඩුවක රාජකාරිය. […]

  • විපක්ෂ ආධාරකරුවන්ට පහර දෙති; සා.පෙළ විභාගයට බාධා; රජයේ දේපල අනිසි භාවිතයේ යොදති Read more >

    විපක්ෂ ආධාරකරුවන්ට පහර දෙති; සා.පෙළ විභාගයට බාධා; රජයේ දේපල අනිසි භාවිතයේ යොදති

    (මහනුවර විපක්ෂ රුස්වීමට ආ ජනයාට ප්‍රහාර) කැෆේ මැතිවරණ වාර්තා – 27 2014 දෙසැම්බර් 10 දින ප.ව. 3 දක්වා කාල සීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 86 ක් ලැබී ඇත.  ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 8 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩක්‍රයා ගණන 29 කි. විභාගයට බාධා වන අයුරින්  යුධ ජයග්‍රහණයේ චිත්‍රපටයේ චිත්‍රපටයක් පෙන්වීම අධ්‍යාපන පොදු […]

  • මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ;ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක්; ගිණි අවි භාවිත කිරීම් 8 ක් Read more >

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ;ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක්; ගිණි අවි භාවිත කිරීම් 8 ක්

    කැෆේ මැතිවරණ වාර්තා – 26 2014 දෙසැම්බර් 10 දින පෙ.ව. 6 දක්වා කාලසීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 79 ක් ලැබී ඇත. ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක් ඇතුළත් වෙයි. ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 8 ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ද මීට ඇතුළත් වෙයි. දෙසැම්බර් 9 වන දින අනුරාධපුර, මහනුවර, […]

  • වාසුදේව මහජන මුදලින් ජනාධීපතිවරණයට රාජපක්ෂ ප්‍රචාරක පුවරු Read more >

    වාසුදේව මහජන මුදලින් ජනාධීපතිවරණයට රාජපක්ෂ ප්‍රචාරක පුවරු

    කලකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ උනන්දුමත් වාමංශික දේශපාලනඥයකු වූ ඇමැති වාසුදේව නානායක්කාර දැන් මහජන මුදලින් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරක පුවරු ඉදි කරයි. පහත පින්තූරයේ දැක්වෙන්නේ වාසුදේව ඇමැතිගේ අමාතයාංශයේ නම්න් මහජන මුදලින් ඉදිකරන ලද එවැනි එක් පුවරුවකි. වාසුදේවට මෙම රාජපක්ස වටිනාකම තේරී ඇත්තේ ජනාධිපතිවරණයක් අත ලඟ තිබිය දී ඊට පුචාරයක් වශයෙනි. රාජපක්ෂ ජාතික භාෂා […]

  • ‘රාවය‘ අලෙවිකරුවන් පසු පස බුද්ධි අංශය පන්නයි

    කොළඹ රාවය පුවත් පත අලෙවි කරන වෙළදුන් ගනනාවක් හමුවට ගොස් ඇති රාජ්‍ය බුද්ධි අංශහ නිලධාරින් පුවත්පත් කොපමණ අලෙවි වන්නේ ද සහ එය මිලදී ගන්නා පුද්ගලයින් කව්රුන්ද යන්න විමසා ඇතැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත වාර්තා වේ. මෙයට හේතුව වි ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දළ වශයෙන් 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති […]

Back to Top