Sri Lanka Brief
නිදහස් අධ්‍යාපනය

නිදහස් අධ්‍යාපනය

  • හෝඩියේ සිටම අධ්‍යාපනය ලද වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ රජයේ රෝහල්වල පූර්ණකාලීන සේවයටයි – කුසල් පෙරේරා Read more >

    හෝඩියේ සිටම අධ්‍යාපනය ලද වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ රජයේ රෝහල්වල පූර්ණකාලීන සේවයටයි – කුසල් පෙරේරා

    ජායාරූපය:වෛද්‍යවරු සයිටම් විරෝධී වැඩ වර්ජනයේ! මේ වෛද්‍යවරුන්ගේ ප්‍රථම සහ වඩාත් පූජණීය වගකීම වන්නේ කුමක්ද? ‘ජනතාවයි’. හෝඩියේ සිට අවසානය දක්වා වන ඔවුන්ගේ අධ්‍යාපනයේ බරපැන දැරුවේ ජනතාව ය. මෙය මීට පෙරත් මා කියා තිබේ. එහෙත් නැවත කිව යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය කෑගසන ‘නිදහස්’ අධ්‍යාපනය කියා දෙයක් නැත. රටේ තිබෙන පාසල් […]

  • ජවිපෙට ප්‍රශ්ණයක්: රෝහණ විජේවීරට වෛද්‍යවරයෙක් වීමට අයිතියක් තිබුණිද?  සුනන්ද දේශප්‍රිය. Read more >

    ජවිපෙට ප්‍රශ්ණයක්: රෝහණ විජේවීරට වෛද්‍යවරයෙක් වීමට අයිතියක් තිබුණිද? සුනන්ද දේශප්‍රිය.

    සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම පිනිස ජනතා විමුක්ති පෙරමුණ දැන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ එක්වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු වැදගත් ප්‍රශ්ණයක් තිබේ. එනම් අද රෝහණ විජේවීර රුසියාවෙන් වෛද්‍ය උපාධියක් ලබා ගෙන පැමිණිය හොත් ජවිපෙ ඔහුගේ උපාධිය පිළිගන්නේ ද යන්නයි. විජේවිරට ලුමුම්බා සරසවියට ශිෂ්‍යත්වයක් ලැබුණේ ඔහු අති දක්ෂ ශිෂ්‍යකු […]

  • තෙවැනි වසරෙහි ජනපති අභියෝග – සුනන්ද දේශප්‍රිය Read more >

    තෙවැනි වසරෙහි ජනපති අභියෝග – සුනන්ද දේශප්‍රිය

    පින්තූරය: යුද්ධයෙන් විපතට පත් දරුවන් ජීවන අරගලයේ. මෙම ඉරිදායින් ඇරඹෙන්නේ සිරිසේන ජනාධිපතිධූරයේ තෙවැනි වර්ශයයි. පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ වසර පහ අවසන් වීම මෙම වසර අවසානයේදී ඇරඹෙයි. සිරිසේන ලකුණ මෙරට සමාජ දේශපාලන දේහයෙහි කල්පවත්නා එකක් බවට පත්වන්නේද යන්න තීරණය වීමද ඉදිරි තෙවසර තුලදී නිශ්චය වනු ඇත. මෙරට විධායක ජනාධිපතිධූරය ඇති කිරීමෙන් පසු බහුතර ජන්දයෙන් පත්වූ […]

  • නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින ලෙස පුරවැසි කණ්ඩායම්  වෙතින් ඉල්ලීමක් Read more >

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින ලෙස පුරවැසි කණ්ඩායම් වෙතින් ඉල්ලීමක්

    පින්තූරය ඩේලි නිව්ස් අනුග්‍රහයෙනි. 2017 අයවැය මගින් මෙරට අති බහුතරයක් වන සාමාන්‍ය ජනයාට දැඩි අසාරධාරණයක් වන බව අපගේ නිරීක්‍ෂණය වේ. පොදුවේ ගත් කල ප‍්‍රථාමික, ද්විතීය සහ තෘතීය යන සෑම මට්ටමකදීම එක සමානව අධ්‍යාපනික අවස්ථා උදා කිරීම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොට ආරක්‍ෂා කිරීමේ පදනම වෙයි. බොහෝ දෙනෙකුට වඩා හොඳ ජීවන තත්ත්වයන් කරා ළඟා වෙමින් සමාජ […]

Back to Top