Sri Lanka Brief
දේශපාලන සිරකරුවෝ

දේශපාලන සිරකරුවෝ

  • ත්‍රස්ත පනත යටතේ 9 වසරක් රඳවා තබාගත් දෙමළ තරුණයින් දෙදෙනෙක් නිදොස් කොට නිදහස් Read more >

    ත්‍රස්ත පනත යටතේ 9 වසරක් රඳවා තබාගත් දෙමළ තරුණයින් දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

    ජායාරූපය:  මෙම බොරු චෝදනා ගොනු කරන ලද එවකට නීතිපතිවරිය වූ ඊවා වනසුන්දර වැඩබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ලෙස ජනාධිපති සිරිසේන හමුවෙහි දිව්රුම් දෙන අවස්ථාවක්. 2009 වසරෙහි  මැයි 13වනදා  අත් අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරණ ලද දෙමළ ජාතිකයින් දෙදෙනෙකු පසුගිය මාර්තු 27දා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. මෙම තරුණයින් දෙදෙනාට විරුද්ධව නගා […]

  • උතුරු පළාත් සභා මන්තී‍්‍ර කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස සහ යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ ජනපති හමු වෙති. Read more >

    උතුරු පළාත් සභා මන්තී‍්‍ර කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස සහ යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ ජනපති හමු වෙති.

    පසුගියදා යාපනයේදී කළු කොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ. ඔවුන් මෙහිදී සිය ඉල්ලීම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය යුද සමයේ සිදුවීම් හේතුවෙන් දැනට සිරදඬුවම් ලබා සිටින දමිළ සිරකරුවන් සහ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගත කර, දැනට […]

  • දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නේ නැහැ; දෙමළ සන්ධානය රට අවුල් කරනවා- එජාප ඇමැති රුවන් විජේවර්ධන Read more >

    දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නේ නැහැ; දෙමළ සන්ධානය රට අවුල් කරනවා- එජාප ඇමැති රුවන් විජේවර්ධන

    ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමැති දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කරන දෙමළ ජාතික සන්ධානයට දෙහි කැපූ බවත් ඔවුන් ඉල්ලා සිටන කිසිදු සිරකරුවකු නඩු නොවිමසා නිදහස් නොකරන බව ප්‍රකාශ කළ බවත් ආණ්ඩුවේ හොරනෑවක් වන ඩේලි නිව්ස් පුවත් පත වාර්තා කර තිබේ. රැවන් විජේවර්ධන අගමැති රනිල් වික්‍රමසිංහගේ ළගම ඥාතියෙකු වේ.  ඔහු  මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ […]

  • තනි ඉලක්කයට තඩිබෑම: දෙමළ පිබිදීම Read more >

    තනි ඉලක්කයට තඩිබෑම: දෙමළ පිබිදීම

    ( සැප්තැම්බර් 28දා යාපනයේ පැවැති දෙමළ පිබිදීමේ අවස්ථාවක්; ජායාරූපය sangam.org) කලාතුරකින් සිදුවන පරිදි, සියලූ පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලූ පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා තුවක්කුවකිනි. ඊට නොදෙවැනි වීමට ඉටා ගත් එක්සත් ජාතික පක්ෂයත්, ඊට වඩා සැර […]

  • 15,000කට බැරි වුණු දෙයක් 160ක් කරයිද ? ‘කොටි නැඟිටිනවා’ කියන්නේ විහිළුවක් – එම්. සත්තිවේල් පියතුමා Read more >

    15,000කට බැරි වුණු දෙයක් 160ක් කරයිද ? ‘කොටි නැඟිටිනවා’ කියන්නේ විහිළුවක් – එම්. සත්තිවේල් පියතුමා

    (ඔවුන් නිදහස් කරන්න- සත්තිවේල් පියතුමාගේ ආයාචනය දේශපාලනඥයින්ට ඇසෙයිද? පින්තූරය ©සුනන්ද දේශප්‍රිය) දේශපාලන සිරකරුවන් පිළිබඳව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව සහ යුධ අපරාධ චෝදනා පිළිබඳව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ එම්. සත්තිවේල් පියතුමා සමඟ කළ සාකච්චාවක් පහතින් දැක්වේ. 1. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය කියන්නෙ මොකක්ද ? වසර 30ක යුද්ධය හේතුකොට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත […]

  • ජනපතිතුමෙනි, නත්තල් මංගල්‍ය වෙනුවෙන් දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන්න – සීඑස්එම් Read more >

    ජනපතිතුමෙනි, නත්තල් මංගල්‍ය වෙනුවෙන් දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරන්න – සීඑස්එම්

    ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂයේ 18 දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ( සීඑස්එම්)නත්තල් මාගල්‍ය වෙනුවෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටී. ඇගිලි දහසක මාලයක් සැකසීමට මිනිසුන් මරමින් ඇවිද ගිය අංගුලි මාලට සමාව දුන් බුදු සමිදුන් ඒ සමාව තුළින් අංගුලිමාල තෙරුන් බවට පත්වීමේ ඉඩහසර ලබාදුන් බවත් නත්තලේ උපන් කිතු තුමා  පවසා තිබෙන්නේ ද […]

  • යාපනයේ දිවිනසා ගත් රාජෙශ්වරන් සෙන්දුරන්ගේ  පවුලෙන් පැමිණිල්ලක් Read more >

    යාපනයේ දිවිනසා ගත් රාජෙශ්වරන් සෙන්දුරන්ගේ පවුලෙන් පැමිණිල්ලක්

    ( ශිෂ්‍යයා සියදිවි හානිකර ගත් මොහොතේ දර්ශනයක්) දුම්රියකට පැන සිය දිවි හානිකර ගත් යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ රාජේශ්වරන් සෙන්දූරන් පාසල් ශිෂ්‍යයාගේ දෙමවුපියන් ඥාතීන් සහ ඔහුගේ මිතුරන්ට පොලිසිය අනවශ්‍යය තර්ජන කරමින් බිය වද්දන බවට මියගිය ශිෂ්‍යයාගේ දෙමවුපියන් තමන්ට පැමිනිළි කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. පොලිසිය සිය පරීක්ෂණ අවසන් බව ප්‍රකාශ කළත් සාමාන්‍ය ඇදුමින් සැරසුණු පිරිස් […]

  • දිවි නසාගත් සෙන්දුරාට ගුරුපරන් ලියූ ලිපිය: මේ අනෙකෙක් බිල්ලට දී වීර කතන්දර ගොතන කාලයයි! Read more >

    දිවි නසාගත් සෙන්දුරාට ගුරුපරන් ලියූ ලිපිය: මේ අනෙකෙක් බිල්ලට දී වීර කතන්දර ගොතන කාලයයි!

    නඩරාජා ගුරුබරන් විසිනි. නුඹේ මරණය මට පිළිගැනීමට නොහැක තරම්ය. නුඹේ ජීවිතය පරිත්‍යාග කිරීමේ ගැඹුර ගැන මා කිසිවක් නොදන්නෙමි… නුඹේ මරණය ගැන බොහෝ දෙනෙකු විවිද කරුණු කාරණා පවසා සිටියි.. මහවිරු සතියේ නොවැම්බර් 27ට ආසන්න දිනයක සිදුවූ නුඹේ මරණය, විර මරණයක් යැයි පවසයි.. පරිත්‍යාගයක් යැයි පවසයි.. වීරත්වය අමතක නොකළ දෙමළ ජනයාගේ කීර්තිය රැක ගැනීමට පා තැබූ මහවිරුවෙක් […]

  • දේශපාලන සිරකරු ප්‍රශ්නය: දේශීය සහ ජාත්‍යන්තර නීතිය පැහැර හැරීමක් – මානව හිමිකම් කොමිසම Read more >

    දේශපාලන සිරකරු ප්‍රශ්නය: දේශීය සහ ජාත්‍යන්තර නීතිය පැහැර හැරීමක් – මානව හිමිකම් කොමිසම

    පුද්ගලයින් දිර්ඝ කාලයක් රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම හා රිමාන්ඩ්භාරයේ තබා ගැනීම ශ්‍රී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 හා 13 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උලලංඝනයක් සේම ජාත්‍යන්තර නීතියයටතේ ශ්‍රී ලංකාවේ නීතිය පැහැර හැරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා සිටී. මේ බව දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මානව […]

  • දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 71 දේශපාලන සිරකරු සාමුහිකය! Read more >

    දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 71 දේශපාලන සිරකරු සාමුහිකය!

    මෙම ප‍්‍රශ්නය ලොව පුරාම විසඳුමකින් තොරව ඇදෙමින් පවතින ප‍්‍රශ්නයකි. මේ පිළිබඳව ජාත්‍යන්තර තලයේ යුරෝපීය කවුන්සලය වැනි ඒවායේ දී පුළුල් අන්දමින් සංවාද හා වාදවිවාද ඇතිවී තිබුණ ද තවමත් ‘‘දේශපාලන සිරකරුවා’’ යනු කවරෙක් ද යන්න පිළිබඳව නිල වශයෙන් පිළිගත් නෛතික නිර්වචනයකට පැමිණ නැත. කිසිදු ජාත්‍යන්තර නෛතික ලියවිල්ලක එය නිර්වචනය කෙරී නැත. එසේම වාර්තාවන අන්දමට කිසිදු ජාත්‍යන්තර අධිකරණයක් […]

  • කතා වෙනුවට වැඩට බහින්න. අණ්ඩුවට අප කියා සිටිය යුත්තේ එයයි – ඊ.එම්.බී. මැණිකේ Read more >

    කතා වෙනුවට වැඩට බහින්න. අණ්ඩුවට අප කියා සිටිය යුත්තේ එයයි – ඊ.එම්.බී. මැණිකේ

    ( දෙමළ යුද වින්දිතයිනගේ ප්‍රශ්ණ විසදීමට ආණ්ඩුවට තව කොච්චර කල් යයිද) ඊ.එම්.බී. මැණිකේ. ප්‍රසන්න විතානගේ නම් වූ සිනමා වේදියාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය පසු ගිය දින වල බොහෝ කතා බහට ලක් වූ චිත්‍රපටියකි. මේ ලිපියේ අරමුණ චිත්‍රපටිය ගැන විචාරයක් කිරීම නොවේ. සිනමා පටය සම්බන්ධයෙන් විවිධ අදහස් දරති. කෙසේ වෙතත් එහි මුඛ්‍යාර්ථය වශයෙන් මතු […]

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත අහෝසි කළ යුතුයි – අනුර කුමාර Read more >

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත අහෝසි කළ යුතුයි – අනුර කුමාර

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආහා්සි කල යුතු බවටත් මහජන ආරක්ෂක පනතට සංසෝධන අනවශය බවටත්  එය ද අහෝසි කළ යුතු බවටත් තර්ක කරමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකරන්නේ මන්දැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය 23 දා පාර්ලිමේන්තුවේ දි අසා සිටියේ ය. එහිදි වසර ගණන් රඳවා සිටින දෙමළ රුදවියන් සම්බන්දයෙන් ද අදහස් දැක්වී ය. එම කතාවෙන් උපුටා […]

  • කිළිනොච්චියේ මව්වරු සිය දරුවන් ඉල්ලා පෙළපාලි Read more >

    කිළිනොච්චියේ මව්වරු සිය දරුවන් ඉල්ලා පෙළපාලි

    අතුරුදහන්වූවන් ගැන ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු යැයි අවධාරණය කරමින් අවධාරණය කරමිනි අද  කිලිනොච්චියදී  විරෝධතාවයක් පවත් වන ලදී. අතුරුදහන්වූවන් ගැන කඩිනමින් වැඩ සටහනක් අවශ්‍ය බවටත් දෙමළ දේ පාලනික සිරකරුවන්ව නිදහස් කරන ලෙසදත් මෙ විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ කිලිනොච්චිය දිස්ත්‍රික්ක අතුරුදහන්වූවන්ගේ සංගමය විසිනි.  උදෑසන  9.30ට පමණ දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පවත්වන ලදී. මෙම […]

Back to Top