Sri Lanka Brief
දේශපාලන විසඳුම

දේශපාලන විසඳුම

  • උතුරට විසඳුම් තවමත් මිරිඟුවක් – සාමිනාදන් විමල් Read more >

    උතුරට විසඳුම් තවමත් මිරිඟුවක් – සාමිනාදන් විමල්

    ජයාරූපය: සාමිනාදන් විමල්, කථිකාචාර්යල යාපනය සරසවිය. ජනවාර්ගික ගැටලුවට විසඳුමක් දීම යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවකි. එහෙත් අද වනවිට එම කරුණ ගැන සංයුක්ත කතාවක් දකින්නට නැත. ඊට මූලිකවම බලපා තිබෙන්නේ ආණ්ඩුවට අවංක දේශපාලන අභිලාශයක් මෙන්ම ඊට අවශ්‍ය නිසි සැලැස්මක් ද නැතිවීමය. ආණ්ඩුව පසුගිය කාලයේ වැඩි සැලකිල්ලක් දැක්වූයේ ජාතික ගැටලුවට වඩා ඊළඟ මැතිවරණය ගැනය. සුළු ප්‍රතිසංස්කරණ කීපයකට සීමා […]

  • ‘ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්’ – සුමන්දිරන් Read more >

    ‘ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්’ – සුමන්දිරන්

    අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාර්යයේ දී වචනවල එල්ලෙමින් කටයුතු කිරීමෙන් මිදී අර්ථවත් මට්ටමින් බලය බෙදීම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ශ්‍රී ලංකාව සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබීමේ දී එය ජනමත විචාරණයක දී මහජන අනුමැතිය ඇතිව සිදුවිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි. දෙමළ ජාතික සන්ධානයේ […]

  • විග්නේශ්වරන් අවතාරයක් – ඇමැති දයාසිරි; මාව පැන්නුවත් ප්‍රශ්ණය විසදෙන්නෙ නැහැ – විග්නේශ්වරන් Read more >

    විග්නේශ්වරන් අවතාරයක් – ඇමැති දයාසිරි; මාව පැන්නුවත් ප්‍රශ්ණය විසදෙන්නෙ නැහැ – විග්නේශ්වරන්

    ජායාරූපය: දෙමළ මවක් කෝවිලක යාඥා කරයි; ඔවුන්ගේ ප්‍රශ්ණ විසදීමට ආණ්ඩුව සමත්වී නැත. ( c) Eranga Jayawaradana /AP) උතුරු පළාත් මහ ඇමැති විග්නේශවරන් අන්තවාදී අවතාරයක් බවත් ඔහු නිසා දකුණේ සංහිදියාව ගැන කතා කිරීමට දුෂ්කර බවටත් අමත්‍ය දයාසිරි ජයසේකර විසින් කර ඇති ප්‍රකාශයට පිළිතුරු දෙන මහ ඇමැති විග්නේශ්වරන් කියන්නේ තමා පැන්නුවාට ප්‍රශ්ණය නොවිසදෙන බවයි. දයාසිරි ජයසේකර එම […]

  • ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය බීබීසී අනුග්‍රහයෙනි: ව්‍යවස්ථා සම්පාදනයෙහි ඇත්ත ප්‍රශ්ණය ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් සැපයීමයි. ‘පොල් ගස පුදුම ගසකි, එක ගසෙහි ගස් දෙකකි.’ යැයි කීවා සේ දැන් අපි ප්‍රශ්ණ දෙකක් ඇති එක ප්‍රශ්ණයකට මුහුණ දෙමු. එනම් ව්‍යාවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යා යුතුද නැත්ද යන ප්‍රශ්ණයයි. එම ප්‍රශ්නයේ ඇති අනෙක් ප්‍රශ්ණය නම් කොටින්ම මෙරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි. නව […]

Back to Top