Sri Lanka Brief
දේශපාලන විසදුම

දේශපාලන විසදුම

  • සිරා මරා වීම  – සුනන්ද දේශප්‍රිය Read more >

    සිරා මරා වීම – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: සිරාට අතීතය අමතක වන  ෙද්ශපාලන  ඩිමෙන්ෂියාව වැළදී තිබේ. මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට ද ගීතය ද නැගුණි. පොළොන්නරුවේ සිරා කතාකාරයෙකි. වැඩ්ඩෙක් නොව බව හෙතෙමේම පෙන්වා තිබේ. ඔහු ගැන හැදෙන්නේ සිනමා නොව එක පිට පතුරු යැවෙන කාටූන් ය. පොළොන්නරුවේ සිරා යන්න කෙටි කර අපට […]

  • විශිෂ්ට විනිශ්චය:  ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක්  නොවේ Read more >

    විශිෂ්ට විනිශ්චය: ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ

    ජායාරූපය: පෙඩරල් අදහස මත පදනම් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් මෙරට දෙමළ ජනයා දශක හතක් පුරා ජන්දය දී තිබේ. රාජන් ෆිල්ප්ස්. ශ්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය ශ්‍රී ලංකාවේ […]

  • විසඳුම සෙවිය යුත්තේ දකුණේයි – රංජිත් හේනායකආරච්චි Read more >

    විසඳුම සෙවිය යුත්තේ දකුණේයි – රංජිත් හේනායකආරච්චි

    (කොළඹ පවැති ‘එකම ලේ‘  උද්ඝෝෂණයේ අවස්ථාවක්: අද දකුණේ සිවිල් සමාජය දේශපාලන විසඳුමක් උදෙසා පාරට බැසිය යුතුය) ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිසාට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ඇත්තේ ප්‍රශ්න කළ නොහැකි අයිතියකි. තම අයිතීන් ගැන කථා කිරීම වැරැද්දක් ලෙන හුවා දක්වන්නේ නම් එතැන ඇත්තේ යටපත් කිරීමයි. පීඩනයට පත් කිරීමයි. ආධිපත්‍යවාදයයි. තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයා හෝ ජනසමූහයා […]

  • ජනවාර්ගික ප්‍රශ්ණය: එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම – රංජිත් හේනායකආරච්චි Read more >

    ජනවාර්ගික ප්‍රශ්ණය: එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම – රංජිත් හේනායකආරච්චි

    ( 83 ජූලි දෙමළ විරෝධී ප්‍රහාර   Photographs by Chandragupta Amarasinghe) වසර 68 ක්ම සියළු දුර්ධාන්තයන් අතර කරක් ගසා බොහෝ විනාශයන් ඉක්මවා අප දැන් පැමිණ සිටින්නේ එදා 1948 අපි පටන් ගත් තැනටමය. සුදු අධිරාජ්‍යවාදීන් අපටම අපව පාලනය කර ගැනීමට ඉඩ සලස්වා දී ඉවත්ව ගිය තැන අපට අපේම වුන් යටපත් නොකොට පාලනයක් පවත්වා ගැනීමට නොහැකියාවෙන් සියළු […]

  • ලාංකීය දේශපාලනයේ අධිනිශ්චය ජාතික ප්‍රශ්ණයයි – දයාපාල තිරාණගම Read more >

    ලාංකීය දේශපාලනයේ අධිනිශ්චය ජාතික ප්‍රශ්ණයයි – දයාපාල තිරාණගම

    ( දෙවියන් යදින දෙමළ කාන්තාවක්- AP photo) මේ සටහන ලිවීමේ අරමුණ ලංකාවේ දේශපාලනයේ අධිනිශ්චය පිළිබද ප්‍රශ්නය මතුකිරීම සදහායි. මගේ අදහස අනුව ලංකාවේ දේශපාලනයේ තවමත් ජාතික ප්‍රශ්නය අධිනිශ්චය කරයි. ආර්ථික ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබද ප්‍රශ්නය වැදගත් සහ ප්‍රබල බවක් සමහර අවස්ථාවන්හිදී විද්‍යමාන වුවත් තීරණාත්මක දේශපාලන ප්‍රශ්න්ය වන්නේ ජාතික ප්‍රශ්නය නැත්නම් ජනවාර්ගික බහුවිධ ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබද ප්‍රශ්න්ය වෙයි. […]

  • ඒකීය රාජ්‍යයටයි ප්‍රජාතන්ත්‍රවාදයටයි එකට ඉන්න බැහැ -අහිලන් කදිරගාමර් Read more >

    ඒකීය රාජ්‍යයටයි ප්‍රජාතන්ත්‍රවාදයටයි එකට ඉන්න බැහැ -අහිලන් කදිරගාමර්

    (​ මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ සංවිධානය විසින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලයේ ඊයේ අද සහ හෙට මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්විණ. එහිදී දේශපාලන ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර් විසින් කළ අදහස් දැක්වීම අදාළ සිංහලට පරිවර්තනය පහත දැක්වේ. අහිලන් කදිරගාමර් යාපනය පදනම් කොටගෙන කටයුතු කරන වාමගාමී දේශපාලන ආර්ථික විශ්ලේෂකයෙකි.) ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා වාමාංශය පිළිබඳව මම මෙම […]

  • අපි වෙන්වී යෑමට කැමැති නැහැ – විග්නේෂ්වරන් Read more >

    අපි වෙන්වී යෑමට කැමැති නැහැ – විග්නේෂ්වරන්

    ( දෙමළ හජන රුස්වීමක්) අපි වෙන්ව නොගොස් එක්වී ජීවත්වීමට ඉදිරිපත්ව සිටින හෙයින් සිංහල ජනතාව අපට සියළු සහයෝගයක්ම ලබාදිය යුතුයි. මෙම අවස්ථාව මඟ හැරුණේ නම් මෙම රට විනාශයට පත්වනු ඇතැයි උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා පවසා තිබේ. උතුරු පළාත් සභාවේ ඊයේ දින (22) දෙමළ ජාතික සන්ධානය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේදී සැලකිල්ලට ගත යුතු කරුණු […]

  • විපක්ෂ ජන්ද ව්‍යාපාරය තුල ප්‍රජාතන්තුවාදී න්‍යාය පත්‍රය ජය ගැන්වීම Read more >

    විපක්ෂ ජන්ද ව්‍යාපාරය තුල ප්‍රජාතන්තුවාදී න්‍යාය පත්‍රය ජය ගැන්වීම

    ( මැතිවරණයෙන් ඔබ්බට යන සිවිල් ක්‍රියාකාරිත්වයක්) රංජිත් හේනායකආරච්චි- අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ, ඇති කිරීමේ පෙර ගමන්කරුවන් වූයේ විවිධ ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, කළාකරුවන්, මාධ්‍යවේදීන් ආදී මෙකී නොකී විවිධ පුද්ගලයන් සහ සංවිධානයන් ආදියයි. එම තත්වය ඇති වන්නේ ඔවුන් කාලයක් තිස්සේ ගෙනගිය නොනවතින උද්ඝෝෂණ හේතුකරගෙනයි. මෙම තත්වය මෙවැනි තැනකට ගෙන ඒමේදී […]

Back to Top