Sri Lanka Brief
දේශපාලන පංතිය

දේශපාලන පංතිය

  • සිරිසේනගේ දිනුම, දේශපාලන පංතිය, ඇල්පිටිය සහ සිංහල ඡන්දය – සුනන්ද දේශප්‍රිය Read more >

    සිරිසේනගේ දිනුම, දේශපාලන පංතිය, ඇල්පිටිය සහ සිංහල ඡන්දය – සුනන්ද දේශප්‍රිය

    කාටූනය ‌ඩේලි මිරර් අනුග්‍රහයෙනි. දැනටම එක් ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත්ව තිබේ. එනම් සරළ ජනාධිපති ලෙස පොළොනනරුවේ පරණ තාප්ප කෑලි උඩ වාඩිවෙන, සිංගප්පූරුවේ පාර අයිනේ තේ කඩයක පේල්න්ටියක් ගහන ඡායාරූප පළ කරගත් පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නොහොත් මෛත්‍රීපාල සිරිසේනගේ ජන්ද ප්‍රතිපලයයි. නොවැම්බර් 17වනදායින් සැප සහසු ජිවිතයක් සහතික කරන විශ්‍රාම ලොතරුයිය ඔහුට ඇදුණේ ය. ජනාධිපති සිරිසේන […]

  • දේශපාලනය දූෂණයෙන් මුදවා මහජන සේවයක් කරන ජවිපෙ යෝජනා – අනුර කුමාර දිසානායක Read more >

    දේශපාලනය දූෂණයෙන් මුදවා මහජන සේවයක් කරන ජවිපෙ යෝජනා – අනුර කුමාර දිසානායක

    දේශපාලනය ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනා. අපි මේ දේශපාලනයේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක්, පුද්ගලිකව මම හැබැයි අපි මේ දේශපාලනයෙන් සතයක් හම්බකරපු මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනයෙන් දූෂිත භාවයේ, නාස්තියේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ දූෂිත, නාස්තියේ ගොදුරක් බවට පත්වී තිබෙන දේශපාලනය පිරිසිදු කරන්න ඕනා. අපි ඒවා කරලා තිබෙනවා. මොකද […]

  • ශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය  – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය – සුනන්ද දේශප්‍රිය

    ‘කලු කුහරයක් කියන්නේ අවට තියන හැමදෙයක්ම උරා ගන්න, නැත්නම් තමා දෙසට ඇදලා ගන්න පුලුවන් තරම් විශාල ගුරුත්වාකර්ශන බලයක් තියන අව්කාශයේ පවතින ස්ථානයි. මේවා කොතරම් ප්‍රභලද කියනවනන් මේවට පුලුවන් ආලෝකය පවා මෙය තුලට ඇදලා ගන්න…මේ කලු කුහර වලින් ආලෝකය උරා ගැනීම නිසා අපට කවදාවත්ම මෙය දැකගැනීමට නම් නොහැකියි. මොකද අපිට වස්තුවක් දකින්න නම් එහි වැදිලා පරාවර්තනය වෙල […]

  • හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ!  – සුනන්ද දේශප්‍රිය Read more >

    හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: යාපනය කලපුව අසළ මළකඩ කන බයිසිකලයක්! ‘හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ! කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙල් එකඅඅඅ’ අපේ දෙවැනි පරම්පරාව ඒ පද දන්නේ නැතිව ඇති. අපේ කාලයේ නම් බයිලා බජව්වක අනීවාර්යයෙන්ම ‘හායි හූයි බබී ආච්චිගේ බයිසිකලේ ගැයුණි. එකල බයසිකලය ගැන ගුන් විදුලියේ වාදනය වූ තවත් ජනප්‍රිය ගීයක් විය: බයිසිකලේ, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ// අව්වේ […]

  • කන්තලේ සීනි- යකඩ පගාවට අත් අඩංගුවට පත් කෙරුමෝ! කීර්ති තෙන්නකෝන් Read more >

    කන්තලේ සීනි- යකඩ පගාවට අත් අඩංගුවට පත් කෙරුමෝ! කීර්ති තෙන්නකෝන්

    ජායාරූපය: කනත්ලේ දිරා යන හැටි! කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය‘ යෝජනා කෙරුණි.  එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100  කි.  කන්තලේ සීනි සමාගම යනු ඉඩම් හා අතහැර දමන ලද ගොඩනැගිලි හා යන්ත්‍ර‍ කිහිපයක් පමණී.  ලංකා රජයෙන් මේ ව්‍යාපෘතියට ස්ථාපනය වන සමාගමේ කොටස් 51%  ක් ලැබේ.  ඒ වෙනුවෙන්, ලංකා රජය දෙන්නේ මොනවාද? සත්‍ය වශයෙන්ම කිසිවක් නැත! කථාව කෙටියෙන් කියමි.  […]

  • හැමෝම ඒකම කතාවක් කී දිගන ගමන – උපුල් කුමාරප්පෙරුම Read more >

    හැමෝම ඒකම කතාවක් කී දිගන ගමන – උපුල් කුමාරප්පෙරුම

    සති දෙකකට පෙර දිගනට ගිය ගමනේදී කතා කල අය කිව්වෙ එකම කතාවක්. ඒ ඔවුන් දිගටම රවටා ඇති බව. එය ජාති භේදයකින් තොරව ප්‍රකාශ වූ දෙයක්. මුස්ලිම් ජනතාව සිංහල දේශපාලන පක්ෂ නායකයන්ට විතරක් නෙවෙයි ඔවුන්ගේ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන්ටත් දැඩිව දෝශාරෝපණය කලා. ඔවුන් බිම ඇති දේශපාලනයේ ඉත්තන් වී ඇති බව ඔවුන්ම පිලි ගන්න තත්වයක් ඇති වෙලා. […]

  • කුණු කා යැපෙන ශ්‍රී ලංකාවේ දේශපාලනය Read more >

    කුණු කා යැපෙන ශ්‍රී ලංකාවේ දේශපාලනය

    දිනතුනක් තුළ කොළඹ සහ තදාසන්න නගරයන්හි කුණූ ඉවත් නොකළහොත් බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය තනතුරින් ඉවත් කරන බවට ජනාධිපති සිරිසේන අනතුරු හඟවා තිබෙන බවට ඩේලි මිරර් පුවත්පත විසින් ඵල කරන ලද පුවත බොරුවක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. මෙම ව්‍යාජ පුවත සය පුවත් පතෙහි පල කරන ලද්දේ කුමන මූලාශ්‍රයකින්දැයි එම පුවත්පත සදහන් කර නැත. කුණු […]

  • කෝටි ගණනින් ලාබ ඇතිව තීරුබදු රහිත වාහන විකුණූ මංත්‍රී ලැයිස්තුව මෙන්න! Read more >

    කෝටි ගණනින් ලාබ ඇතිව තීරුබදු රහිත වාහන විකුණූ මංත්‍රී ලැයිස්තුව මෙන්න!

    ජායාරූපය: විකුණන ලද තිරුබදු රහිත වාහන බලපත් මගින් වැඩිපුරම ගෙන්වා ඇත්තේ බදු රහිතව රුපියල් කෝටි තුනක් පමණ වැය වන ටෙයෝටා ලෑන්ඩු කෘෂර් නම් මෙම වාහන වර්ගයයි. නීතිවේදී නාගහනන්ද කොඩිතුවක්කු   විසින් තොරතුරු පනත යටතේ ලබා ගන්නා ලද  තිරුබදු රහිත වාහන විකුණන ලද මැති ඇමැති ලැයිස්තුව පසුගිය 11 දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලදී. මෙම මැති […]

  • යූඇන්පී මංත්‍රී රංගේ බණ්ඩාරට පොලිස් උසස්වීමක් සහ විශ්‍රාම දීමනා Read more >

    යූඇන්පී මංත්‍රී රංගේ බණ්ඩාරට පොලිස් උසස්වීමක් සහ විශ්‍රාම දීමනා

    කාටූනය සන්ඩේ ටයිම්ස් පුවත්පතිනි. හිටපු පොලිස් පරීක්ෂකයකු වනදැන් යුඇන්පී මංත්‍රීවරයකු වන රංගේ බණ්ඩාරට දේශපාලන ඉල්ලමක් පෑදී ඇති බව වාර්තාවෙයි. ඔහු නිලයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් කොට ඒ අනුව විශ්‍රාම දීමනා  ගෙවීමට අමාත්‍ය මංඪලය තීරණය කර තිබීමයි. දේශපාලන හේතූන් මත සේවයෙන් පහ කරන ලද ඔහුට සේවයේ නොසිටි කාලය සඳහා වැටුප් ද ලැබෙනු ඇත. මෙයට පෙර […]

  • ‘මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි – පොඩි මිනිසාට ලක්ෂ විස්සයි’ Read more >

    ‘මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි – පොඩි මිනිසාට ලක්ෂ විස්සයි’

    2013 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ගෙන්වන ලද මෝටර් රථ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිසිදු බදු මුදලක් නොගෙවා මෝටර් රථයක් මිල දී ගැනීමේ හැකියාව ලබා දී ඇතත් එන්ජින් ධාරිතාවෙන් ඉතා අඩු මෝටර් රථයක් මිල දී ගන්නා ‘පුංචි මිනිසකුගෙන්’ ඒ සඳහා රුපියල් මිලියන දෙකක පමණ බදු මුදලක් අය කර ගැනීම කොතරම් සාධාරණ දැයි නීතිවේදියෙක් ප්‍රශ්න කරයි. […]

  • කෙහෙළියගේ පුත්‍රයාගේ රථයේ හොර අංක-රියදුරු බලපත්‍රයත් තහනම් Read more >

    කෙහෙළියගේ පුත්‍රයාගේ රථයේ හොර අංක-රියදුරු බලපත්‍රයත් තහනම්

    ( අනතුරට ලක්වූ වාහනය සහ ස්ථානය) හිටපු මාධ්‍ය අමාත්‍ය, ශ්‍රීලනිප මහින්ද පිලේ මන්ත්‍රී කෙහළෙිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල විසින් බීමතින් රියපදවා සිදු වූ අනතුරු සම්බන්ධයෙන් පැවති නඩුව අද (27) කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ අතර රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර ඇත. කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී බීමත්ව […]

  • සරෝජා සිරිසේනගේ පත්වීම නොහොත් තානාපතිවරු පත් කිරීමේ අවුලේ නාරි නාටක Read more >

    සරෝජා සිරිසේනගේ පත්වීම නොහොත් තානාපතිවරු පත් කිරීමේ අවුලේ නාරි නාටක

    ( වම කොළවරේ දෙවැනියා සරෝජා සිරිසේනය) විදේශ ලේකම් තනතුරට සියලු සුදුසුකම් සපුරා සිටි විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ රංජිත් උයන්ගොඩ කපා දමා පවුල්වාදය හා මිත්‍ර සංග්‍රහයට මුල් තැන දෙමින් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඞ්මන් වීරකොන්ගේ පුතා වන ඇසල වීරකෝන් විදේශ ලේකම් තනතුරට පත් කරන ලදී. රංජිත් උයන්ගොඩට ජර්මනියේ තානාපති තනතුර ලබාදෙන බව සඳහන් කළද එයද ඔහුට […]

  • වීරවංසට කෝටි හතරහමාරක අල්පේච්ඡ වාහනයක් Read more >

    වීරවංසට කෝටි හතරහමාරක අල්පේච්ඡ වාහනයක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට රුපියල් හාරකෝටි විසිහය ලක්ෂ හැත්තෑ එක්දහස් තුන්සිය තිස් හතයි සත පනහක (රු. 42,671,337.50) වටිනාකමකින් යුත් තීරු බදු රහිත ටොයොටා ලෑන්කෘෂර් වර්ගයේ අති සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ඇත. මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය මගින් මෙම ජීප් රථය ආනයනය කර ඇති අතර හෝකන්දර දකුණ, හෝකන්දර, මංගල මාවත, 74 M ලිපිනයේ සිට බෙස්ට්එයාර් සර්විස් […]

  • ආණ්ඩුවේ වාහන සන්නිය Read more >

    ආණ්ඩුවේ වාහන සන්නිය

    80 දශකයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බොහෝ විට ගමන් බිමන් ගියේ පොදු ප්‍රවාහන සේවාවලය. දුම්රිය හා ලංගම සඳහා ඔවුන්ට නිදහස් ගමන් බලපත්‍රයක් ලබාදී තිබිණි. ඇමැතිවරුන්ට පවා ‘සුපිරි’ නිල වාහන හිමි වූයේ නැත. එහෙත් 80 දශකයේ මැද භාගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පමණක් නොව පළාත් සභා මන්ත්‍රිවරුන්ට සුපිරි ‘පැජරෝ’ ජීප් රථ ලබා දුන් අතර ඇමැතිවරුන්ට සුපිරි නිල වාහන පිරිනැමිණි. […]

Back to Top