Sri Lanka Brief
දූෂණය

දූෂණය

  • දින සියයේ විභාගයෙන් ගෝටා පේල්; මෙන්න රිපොර්ට් එක – විජිත හේරත් Read more >

    දින සියයේ විභාගයෙන් ගෝටා පේල්; මෙන්න රිපොර්ට් එක – විජිත හේරත්

    මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ එම්.සී.සී. ගිවිසුම හොඳයි කියලා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ එකක් කියලා බලය ගත්තාට පස්සෙ වෙන දෙයක් කරනවා. ලංකාවේ ආණ්ඩුවත් ඇමරිකාවත් එකඟතාවයෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක මාස හතරකින් කල් […]

  • සිරිසේනගේ දිනුම, දේශපාලන පංතිය, ඇල්පිටිය සහ සිංහල ඡන්දය – සුනන්ද දේශප්‍රිය Read more >

    සිරිසේනගේ දිනුම, දේශපාලන පංතිය, ඇල්පිටිය සහ සිංහල ඡන්දය – සුනන්ද දේශප්‍රිය

    කාටූනය ‌ඩේලි මිරර් අනුග්‍රහයෙනි. දැනටම එක් ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත්ව තිබේ. එනම් සරළ ජනාධිපති ලෙස පොළොනනරුවේ පරණ තාප්ප කෑලි උඩ වාඩිවෙන, සිංගප්පූරුවේ පාර අයිනේ තේ කඩයක පේල්න්ටියක් ගහන ඡායාරූප පළ කරගත් පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නොහොත් මෛත්‍රීපාල සිරිසේනගේ ජන්ද ප්‍රතිපලයයි. නොවැම්බර් 17වනදායින් සැප සහසු ජිවිතයක් සහතික කරන විශ්‍රාම ලොතරුයිය ඔහුට ඇදුණේ ය. ජනාධිපති සිරිසේන […]

  • රනිල් වික්‍රමසිංහ: අර්ජුන් මහේන්ද්‍රන් සහ දූෂිතයින් වෙනුවෙන් ආණ්ඩුව ඔට්ටුවට තැබීම Read more >

    රනිල් වික්‍රමසිංහ: අර්ජුන් මහේන්ද්‍රන් සහ දූෂිතයින් වෙනුවෙන් ආණ්ඩුව ඔට්ටුවට තැබීම

    මහ බැංකු බැදුම්කර වංචාව හා නව අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්වය ‘යහපාලන රජයේ‘ දුෂිතයින් ආරක්ෂා කිරීමේ ලැදියාව නිර්oය ලෙස හෙළිදරව් කර ඇත.  විගණකාධිපතිවරයා ගේ වාර්තාව මගින් වත්මන් මහ බැංකු පාලනාධිකාරිය රුපියල් මිලියන 1620 ක මුදලක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය කොට ඇත. මෙම පාඩුව සිදු කළ මහ බැංකුවේ නිලධාරීන්ට එරෙහිව […]

  • විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව  – නිලන්ත ඉලංගමුව Read more >

    විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව – නිලන්ත ඉලංගමුව

    විද්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින නමුත් කාරණයේදී අත්හරින සහ මඟහැරෙන කාරණා රාශියක් පවතින බව දක්නට ලැබේ. මෙය අතිශය සංවේදී කාරණයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම අදාළ […]

  • විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි Read more >

    විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි

    විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා […]

  • පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා Read more >

    පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා

    (කළහකාරී පිරිස් අධිකරණයට ද පහර දුන්හ) පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සිටිමින් 2015.05.20 දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සාමකාමි විරෝධතාවයට සහභාගි වන ලෙස දෙමළ ගුරු සංගමය, යාපනය ව්‍යාපාරකයින්ගේ සංගමය, විශ්ව විද්‍යාල ප්‍රජාව, ශිෂ්‍ය සහ තරුණ සංවිධානය විසින් විවෘතා ආරධනාවක් කර තිබුණි. ඉන් පසු, විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් විද්වතුන්, ආගමික නායකයින්, ගුරුවරු, සිසුන්, කාන්තාවන් […]

  • රාජපක්ෂගේ විදෙස් උපදේශකයින් කෝටි ගණන් සල්ලි කාපු හැටි Read more >

    රාජපක්ෂගේ විදෙස් උපදේශකයින් කෝටි ගණන් සල්ලි කාපු හැටි

    ( යාපනය: අතුරුදහන් කොමිසමට සාක්ෂි දීමට බලා සිටින පිරිස්) එතෙර කටයුතු මෙසේ සිදුවෙද්දී මෙතෙරද ජගත් මානව හිමිකම් කවුන්සිලය, ශී‍්‍ර ලංකාවට එරෙහිව සිදුවූ අන්තර්ජාතික පරීක්ෂණය ආදිය ගැන ගැන අලූත් කතාබහක් ආරම්භ විය. එයට හේතුව වී තිබුණේ හිටපු ජනපති රාජපක්ෂ මහතාගේ සමයේ දියත් කර තිබුණු දේශීය පරීක්ෂණයක් සම්බන්ධ තොරතුරු කරළියට පැමිණීමය.2013 අගෝස්තු මාසයේදී විශේෂ කොමිසමක් පත්කළ හිටපු […]

  • මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල  සමරවීර Read more >

    මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

    ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් […]

  • නීතිය ක්‍රියාත්මක වූ දාට රාජපක්ෂට කොලඹ ගෙදර දොර ඇරේවි !- රංජිත් හේනානායකආරච්චි Read more >

    නීතිය ක්‍රියාත්මක වූ දාට රාජපක්ෂට කොලඹ ගෙදර දොර ඇරේවි !- රංජිත් හේනානායකආරච්චි

    ( රාජපක්ෂට ඇරෙන කොළඹ ගෙදර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් තමාටත් ත පවුලේ අයටත් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව පවසයි. ‘කාට හෝ එරෙහිව විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිලිගත් ක්‍රියාමාර්ග ඇත. නමුත් මෙතන සිදුවන්නේ ජනමාධ්‍ය හරහා ද්වේශ සහගත මඩගැසීමක් බව කිව යුතුය’ මහින්දගේ ඉහත ප්‍රකාශය කියවූ මිනිසුන්ට සිනාව […]

  • මේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි Read more >

    මේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි

    මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ. මෙම උද්යෝගය හුදෙක් පාලනයේ සිටි ආණ්ඩුව වෙනස් කර වෙනස් ආණ්ඩුවක් පත්කිරීම වැනි සරල වෙනසක් ගැන ඇතිවූ උනන්දුවක් නොවෙති. එතුල ඇත්තේ සමාජයේ මෙතෙක් පැවති පිරිහුණු ක්‍රමය, නැතිනම් නිදහසින් පසු […]

  • තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී සඟවා තිබූ කෝටි 3ක බඩු පොලිස් භාරයට Read more >

    තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී සඟවා තිබූ කෝටි 3ක බඩු පොලිස් භාරයට

    තමන්ට ලැබුණු තොරතුරකට අනුව නොර්වූඩ් තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී තිබී කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ අද 11 වන දින අත්පත්කළ බව හැටන් පොලීසිය පැවැසීය. තමන්ට ලැබුණු තොරතුරකට අනුව හැටන් අධිකරණයේ අවධානයට යොමු කිරීමෙන් අධිකරණ නියෝගයට අනුව මෙම භාණ්ඩ තොගය අත්පත්කළ බව පොලීසිය පවසයි. පොලිස් භාරයට ගැනුණු භාණ්ඩ අතර සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍ර හතළිස් තුනක්, සෙවිලි තහඩු […]

  • දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය Read more >

    දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය

    ( පොදු විපක්ෂයේ රුස්වීමක්) 1971 අප්‍රේල් කැරුල්ලට සහභාගි වූ පිරිස් විසින් පවත්ා ගෙන යන ‘71 සහෝදරක්ව සංසදය“ එලඹෙන ජනාධිපතිවරණයෙහිදී  රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.  ඒ 1971 මහ නඩුවේ සැනකකරුවකු වූත් දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකුවූත් ප්‍රේමපාල හේවාභටගේ විසින් සංසදයවෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලියැවිල්ක් මගිනි. එය මෙසේ කිය යි. ‘‘ මෙවන් දේශපාලන හා ආර්ථික […]

  • ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද? Read more >

    ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද?

    සුනන්ද දේශප්‍රිය – පරණ වාමාංශයේ නායකයන් වශයෙන් ඉතිරිව සිටින ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන සහෝදර මහත්වරු මේ අවස්ථාවේදිත් මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය අදිමින් සිටිති. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය යි. ඔවුන් රාජපක්ෂ බලයට වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය දස වසර තුළ කරන ලද කුමණ සාධනීය හේතු උඩ දැයි හරියාකාර පැහැදිළි කිරිමක් […]

  • ‘කට වහගං; තොගේ බඩු මං ලඟ’ Read more >

    ‘කට වහගං; තොගේ බඩු මං ලඟ’

    සුනන්ද දේශප්‍රිය – බෝහෝ කළකට පෙර දකුනු පළාතේ සැර වැර මිනිසුන්ට නම ගිය ගමක නෑ ගමන් ගොස් සිටින අතර තුර මහා ඝෝෂාවක් ඇසුනි. බලමු බලමු යැයි කව්රුත් උනන්දු විය. අසළ නිවෙස් දෙකක ආරවුලකි. වැටෙන් මෙහා කන්ඩයෙමක් ද වැටන් එහා කන්ඩායමක් ද වූහ. වැටෙන් එහා සිටියේ චන්ඩි ගැන්සිය යි. එය මෙහෙය වූයේ තරබාරැ ස්ත්‍රියකි. මෙහා පැත්තේ […]

Back to Top