Sri Lanka Brief
දුප්පත්කම

දුප්පත්කම

  • මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක් – අනුර කුමාර Read more >

    මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක් – අනුර කුමාර

    සැබැවින්ම මේ පාලනය බොරුවෙන් උපන්, බොරුවෙන් යැපෙන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක්. රු. 5000 දීමනාව ගැන මැතිවරණ කොමිසමේ සභාපති ලිපියක් යවපුවාම එහි දේශපාලන ඉවත් කරන්න කියලා ඒක අර්ථකථනය කරනවා රු. 5000 නොදී ඉන්න කිව්වා කියලා. අපිත් කිව්වලු කියලා. ඔවුන් කොතැනද ඇත්ත කියලා තිබෙන්නේ? මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක්. මෙම වසංගත තත්වය […]

  • පාසල් 582ක වැසිකිළි නෑ, 800 ජල පහසුකම් නෑ: ගහපු කයිවාරු කෝ? ලංකා ගුරු සංගමය විමසයි. Read more >

    පාසල් 582ක වැසිකිළි නෑ, 800 ජල පහසුකම් නෑ: ගහපු කයිවාරු කෝ? ලංකා ගුරු සංගමය විමසයි.

    පාසල් දරුවන්ගේ පෝෂණය, ජල හා සනීපාරක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන ගණනින් මුදල් වෙන්කර තිබියදී එම ප්‍රතිලාභ පාසල් හරහා දරුවන් වෙත ළඟා නොවීමෙන් පැහැදිලි වන්නේ අදාළ ව්‍යාපෘති හුදු දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති ලෙස කි‍්‍රයාත්මක වූ බවත් අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කරන ලෙස  නිරන්තරයෙන් අරගල කළ ද, සෑම රජයක්ම අධ්‍යාපනය සඳහා 2% ක ටත් අඩු සොච්චම් […]

  • නෙළුම් කුලුන: මල් පීදීම සහ අනර්ථය Read more >

    නෙළුම් කුලුන: මල් පීදීම සහ අනර්ථය

    නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවය නොසිතූ විරූ පැත්තකට ගියේය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී බෝම්බයක් අතහැරීම නිසා ය. චීන සමාගමකට මේ කුලුන ගොඩනැගීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් බිලියන 2 ක අත්තිකාරමක් අස්ථානගතව ඇතැයි එම උත්සවය විවෘත කරමින් ඔහු කීවේය. දූෂණය සහ දේශපාලනික තලයේ පවතින දණ්ඩමුක්තිය (නීතියෙන් ගැලවී අපරාධ කිරීමට කෙනෙකට ඇති හැකියාව) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් […]

  • කාෂ්ටක පොළවට යටවෙන සටන්කාමී ජීවිත ! – සුනන්ද දේශප්‍රිය. Read more >

    කාෂ්ටක පොළවට යටවෙන සටන්කාමී ජීවිත ! – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: සුගන්ධී සහ ‌ප්‍රේමකුමාර් ජීවත් වන නිවස. © sunanda deshapriya හිටපු එල්ටීටීඊ සටන්කාමීන් වූ ප්‍රේමකුමාර් සහ සුගන්ධී ජීවත්වන්නේ මන්නාරම, මුල්ලික්කන්ඩල් නම් දුගී ගම්මානයෙහි ය. දෙදෙනාම යුද්ධයෙන් තුවාල ලැබූහ. සුගන්ධීගේ යටි තල්ල නැතිවී ගොසිනි. ප්‍රේමකුමාර් ගේ වම් අත වැලමිටෙන් පහළ නැත. වම් කකුළ කෘතීම පාදයකින් සම්පූර්ණ වී තිබේ. මේ දෙදෙනාට වයස හයක පිරිමි දරුවෙක් සිටී. ඔවුන් ජීවත්වන්නේ බිත්ති වෙනුවට […]

  • ඩඩ්ලි ‌සේනානායක උදා ගමේ ‌බොරුව සහ ජනයා අන්දන සජිත් ඇන්දෙන හැටි! Read more >

    ඩඩ්ලි ‌සේනානායක උදා ගමේ ‌බොරුව සහ ජනයා අන්දන සජිත් ඇන්දෙන හැටි!

    අප්‍රේල් මුල සිට තාමත්ම ගමට වතුර එන්නේ දවසටම පැය භාගයක්ය.( මේ වන විට එය දවස් දෙකෙං තුනෙං එන විදියට රී ෂෙඩියුල් කර ඇත) ඒ එන වතුරත් ටැංකිවලට නගින්ඩ තරංවත් ප්‍රෙෂර් නැත. වතුර එවන්නේ කොයි වෙලාවටද කියන එක දන්නේ ප්‍රජා මූල සංවිධානයේ අප්පුහාමි විතරය.? අමාත්‍යවරයාද ටැග් කරමින් මීට මාස දෙකකට පමන පෙර මා දැමූ පෝස්ටුවක් නිසා […]

  • පීඩිතයාගේ උරුමය: ප්‍රතිකාර වෙනුවට අපහාස! අධ්‍යාපනය වෙනුවට ගෙදර! අඹගෙඩි තුනකට හිරේ!  Read more >

    පීඩිතයාගේ උරුමය: ප්‍රතිකාර වෙනුවට අපහාස! අධ්‍යාපනය වෙනුවට ගෙදර! අඹගෙඩි තුනකට හිරේ! 

    ජායාරුපය: ඉන්දියාවේ මුම්බායිහි  දුගී දරු දෙනෛකු නිදන අයුරු.( gabriellefreak) ශ්‍රී ලංකාව, අහා එය කළකට පෙර ඉන්දියන් සාගරයේ මුතු ඇටය යි! රාජපක්ෂ සමයෙහි පාරාදීස දිවයින යි! වත්මනෙහි යහපාලන යි! නමුත් ඇත්ත ලංකාව කොයිතරම් වෙනස්ද? පොල්  ගෙඩි කිහිපයක් අනවසරයෙන් පොල් වත්තකින් අහුලාගත් නිසා ලාබාල පාසල් ශිෂ්‍යාවකට පොලීසියේ ළගින්නට සිදුවෙයි. අඹගෙඩි තුනක් ගහකින් කඩා ගත්තේයැයි මවක් පොලිස් කූඩුවට දැමෙයි. […]

Back to Top