Sri Lanka Brief
දුගීබව

දුගීබව

  • වියපත් වන ජනගහනය, පහළ ආර්ථික වර්ධන වේගය සහ වර්ධනයේ විකල්ප Read more >

    වියපත් වන ජනගහනය, පහළ ආර්ථික වර්ධන වේගය සහ වර්ධනයේ විකල්ප

    ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා ගනිමින් රාජ්‍ය අංශය තරබාරු වෙමින් සිටි තත්වයක් තුළ, විශ්‍රාම වශයෙන් ගෙවන්ට සිදුවන විශාල මූල්‍යමය බරක් ද රජයට දැන් දරා ගැනීමට තිබේ. ඊට අමතරව, […]

  • ශ්‍රී ලංකාවේ චින්තන පර්ෂදයක් වැඩෙන සමාජ අසමානතාව පිලිබඳ අනතුරු අඟවයි Read more >

    ශ්‍රී ලංකාවේ චින්තන පර්ෂදයක් වැඩෙන සමාජ අසමානතාව පිලිබඳ අනතුරු අඟවයි

    දිල්රුවන් විතානගේ විසිනි. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය “ශ්‍රී ලංකාව: 2018 ආර්ථික තත්වය” මැයින් මෑත දී නිකුත් කල නවතම වාර්ෂික වාර්තාවට අනුව ගත වූ වසර 25 තුල ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාව රට පුරාම අඛන්ඩව හා පෘතුල වෙමින් පවතින ගැටලුවක් බව අනාවරනය කරයි. රජයේ සහ ජාත්‍යන්තර එන්ජීඕ සංවිධාන වල මූල්‍යාධාර ලබන මෙම චින්තන පර්ෂදය “ශ්‍රී ලංකාවේ […]

  • දකුණු ආසියාවේ දරිද්‍රතාව ඉවරයක් කිරීමේ කාරිය ඉවරයක් කර ගැනීම – හාර්ට්විග් ෂාෆර් Read more >

    දකුණු ආසියාවේ දරිද්‍රතාව ඉවරයක් කිරීමේ කාරිය ඉවරයක් කර ගැනීම – හාර්ට්විග් ෂාෆර්

    “අවුරුදු හතරක පුතෙක් මට ගමේ ඉන්නවා. අනාගතේ එයාට හොඳ ජීවිතයක් සලසලා දෙන එක තමයි මගේ පරමාර්ථය” ඩැකා නුවර සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින එක් ඇඟළුම් කම්හලක සේවය කරන 19 වැනි හැවිරිදි ෂාර්මින් හාක්තීර් කීවාය. බංග්ලාදේශයේ තව දහස් ගණනක් වන දිළිඳු පවුලක කාන්තාවන්ගෙන් කෙනෙකු වන ඈ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන තම ගම හැරපියා රටේ අග නගරයට පැමිණ සිටින්නේ […]

Back to Top