Sri Lanka Brief
දිවයින

දිවයින

  • දොස්තර සාෆි සිදුවීම: ‌කතාව දුන්නේ ඩී.අයි.ජී – දිවයින; මං ඒහෙම කිව්වේ නෑ – ඩී.අයි.ජි‍; ‌චෝදනා ‌බොරු – රහස් පොලීසිය Read more >

    දොස්තර සාෆි සිදුවීම: ‌කතාව දුන්නේ ඩී.අයි.ජී – දිවයින; මං ඒහෙම කිව්වේ නෑ – ඩී.අයි.ජි‍; ‌චෝදනා ‌බොරු – රහස් පොලීසිය

    සාෆි ශිහබ්දීන් වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) අධිකරණයට දැනුම් දුන්නේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සැත්කම් අතරතුරදී සිංහල බෞද්ධ කාන්තාවන්ගේ සිසේරියන් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාලය මිරිකා ඇතැයි දිවයින පුවත්පත කළ වාර්තා කිරීම අසත්‍ය බව ඔහු යටතේ සහ ඔහු සමඟ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු […]

  • වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත Read more >

    වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත

    එදා මැයි 23 වැනිදාය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රටම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ  “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. දිවයිනේ තොරතුරු කියැවූ විට හැඟී යන්නේ සතියක් තිස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දොස්තර මේ අපරාධය කර ඇති බව තහවුරු කරගෙන තිබෙන සෙයකි.  දිවයිනේ […]

  • සිය දිවි නසා ගන්නා සැටි දිවයින පත්තරය යළි කියා දෙයි. Read more >

    සිය දිවි නසා ගන්නා සැටි දිවයින පත්තරය යළි කියා දෙයි.

    අසෝක ජයවර්ධන විසිනි. පහත පළවන්නේ ඔක්තෝබර් 05දා දිවයින පුවත්පත සිය දිවි නසා ගැනිමක් වාර්තා කර තිබූ අන්දමය. “සියල්ල අවසන්ව යන තැනකි” කියා මුහුණු පොතේ සටහනක්‌ තබා යුවතියක්‌ ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමේ පුවතක්‌ මාලබේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්වී ඇත්තේ මාලබේ – කහන්තොට පාර පදිංචිව සිටි XXXXX XXXXX  XXXX XXXX  XXXXX […]

  • දිවයින ලියන බොරු: එජා වධහිංසා විරෝධී කමිටුව ගැන වර්ණකුලසූරියගේ ගජබින්න Read more >

    දිවයින ලියන බොරු: එජා වධහිංසා විරෝධී කමිටුව ගැන වර්ණකුලසූරියගේ ගජබින්න

    ජායාරූපය: ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පච හළිය; ඔබ හැම ඒවයේ වහල්ලු! යැයි කියැවෙන සටන් පාඨයක්. දිවයින පුවත්පකෙහි ආරක්ෂක අංශ විශේෂඥයා වන කිර්ති වර්ණකුලසූරිය දැන් තවත් ගජ බින්නයක් අතහැර තිබේ. තමා ආරක්ෂ අංශ  ගැන පමණක් නොව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන දන්නා බව පෙන්වීමට කැමැති මෙම පුද්ගලයා අද ( දෙසැ 01) දිවයින පුවත්පතෙහි පළකර ඇති ගජ […]

  • ‘යුද‘ විශේෂඥ වර්ණකුලසූරියගෙන් තවත් ටොන් පචයක්! Read more >

    ‘යුද‘ විශේෂඥ වර්ණකුලසූරියගෙන් තවත් ටොන් පචයක්!

    බොරුකීම ජනමාධ්‍යවේදය බවට පත් කොට ඇති දිවයින පුවත් පතෙහි කිර්තා වර්ණකුලසූරිය නැවතත් ටොන් පවයක් දිවයින පුවත්පතෙහිම අතහැර තිබේ. මෙවර ඔහු ලියා ඇත්තේ ශ්‍රි ලකාව සම්බන්ධයෙන් 2004 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ 30/1 දරන යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට බලයක් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇති බවය. කීර්ති වර්නකුලසූරිය නම් පචයාට අනුව මෙළෙස එම යෝජනාව […]

  • මහින්දගේ සහ විමල්ගේ දිවයින මඩෆැක්ටරිය Read more >

    මහින්දගේ සහ විමල්ගේ දිවයින මඩෆැක්ටරිය

    හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ CTB අශෝක් ලේලන්ඩ් බස් වංචාව පසුගියදිනක පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතාය. කුමාර වෙල්ගම මහතා විසින් සිදුකරණ ලද එම CTB බස්රථ වංචාවේදී එක් බස්රථයක් සඳහා ලක්ෂ 10ක් බැගින් වැඩිපුර මුදලක් ගෙවා බස් රථ 1000ක් මිලදීගෙන තිබුණි. මෙම අතිදැවැන්ත ජනතා මුදල් වංචාව හෙළිදරව්කිරීමට අනුර දිසානායක මහතා මැදිහත්වූ […]

Back to Top