Sri Lanka Brief
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

  • ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනට හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජර්මනියේදී නඩු! Read more >

    ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනට හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජර්මනියේදී නඩු!

    ඡායාරූපය: නඩුව විභාග වනු ඇත්තේ  අධි ආරක්ෂිත කලාපයක පිහිටි මෙම කලාපීය මහධිකරණයේ ය.Photo: Lichtgut / Max Kovalenko. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජර්මන් පෙඩරල් නීතිපති දෙපාර්ථමේන්තුව නඩු පවරා තිබේ. ලබන ඔක්තෝබර් 16දා මෙම නඩුව ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නුවර කලාපීය මහාධිකරණයේදී නඩුව ආරම්භ වනු ඇත. ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය […]

  • ත්‍රස්තවාදය දඩමීමා කරගෙන එන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක් – ජවිපෙ Read more >

    ත්‍රස්තවාදය දඩමීමා කරගෙන එන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක් – ජවිපෙ

    ත්‍රස්තවාදය වැලැක්වීමට යැයි පවසමින් රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය ශක්තිමත් කරමින් 1979දී ගෙන එන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෙන්ම අලුතින් හඳුන්වා දී ඇති නව සංශෝධන පනත් කෙටුම්පතටද ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පල කරන බවත් පැරණි පනත අහෝසි කර නව පනත් කෙටුම්පත වහාම හකුලා ගත යුතු බවත් එම පක්ෂය සඳහන් කරයි. පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති […]

  • ත්‍රස්ත පනත යටතේ 9 වසරක් රඳවා තබාගත් දෙමළ තරුණයින් දෙදෙනෙක් නිදොස් කොට නිදහස් Read more >

    ත්‍රස්ත පනත යටතේ 9 වසරක් රඳවා තබාගත් දෙමළ තරුණයින් දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

    ජායාරූපය:  මෙම බොරු චෝදනා ගොනු කරන ලද එවකට නීතිපතිවරිය වූ ඊවා වනසුන්දර වැඩබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ලෙස ජනාධිපති සිරිසේන හමුවෙහි දිව්රුම් දෙන අවස්ථාවක්. 2009 වසරෙහි  මැයි 13වනදා  අත් අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරණ ලද දෙමළ ජාතිකයින් දෙදෙනෙකු පසුගිය මාර්තු 27දා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. මෙම තරුණයින් දෙදෙනාට විරුද්ධව නගා […]

  • නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මර්දනයට අත වැනීමක් – සිවිල් සංවිධාන Read more >

    නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මර්දනයට අත වැනීමක් – සිවිල් සංවිධාන

    කාටූනය: මෙම පනත ජනමාධ්‍ය මර්දනය සඳහා ද යොදා ගත හැකි නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන ඊට එරෙහි වී නැත.! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට “සමකාලීන ජාතයන්තර යහපැවතුම්” හා ගැලපෙන ත්‍රස්ත විරෝධී නීති ගෙන එන බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 2015 ඔක්තෝබර් 30/1 යෝජනාවෙන් එකඟතාවය බිඳදමා ඇති බවට දේශී්‍ය […]

  • ආණ්ඩුවේ ත්‍රස්තවාද විරෝධී කෙටුම්පත හිංසාවට ඉඩ දෙන, මාධ්‍ය මැඩළන පනතක් – දෙමළ ජාතික සන්ධානය Read more >

    ආණ්ඩුවේ ත්‍රස්තවාද විරෝධී කෙටුම්පත හිංසාවට ඉඩ දෙන, මාධ්‍ය මැඩළන පනතක් – දෙමළ ජාතික සන්ධානය

    ජායාරූපය: අප ත්‍රස්තවාදීන් නොවන බවත් අපව නිහඬ කිරීමට දරණ උත්සාහයන් නතර කරන ලෙසත් ඉල්ලමින් ලෝක ජනමාධ්‍ය දිනයෙහි යාපනයේ විරෝධතාවයේ යෙදුණූ ජනමාධ්‍ය වෙිදීන්. credit: Tamil Guardian. අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 25දින අනුමත කර ඇති නව ත්‍රස්තවාද විරෝධී පනත සඳහා ප්‍රතිපත්තිමය සහ නීති රාමුව නිසා තමන් කම්පනයට පත්ව සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. පුවත් […]

  • ජීඑස්පී ප්ලස්: ත්‍රස්ත පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය මැයි 15ට පෙර සංසෝධනය කරන්න – යුරෝපා පාර්ලිමේන්තුව Read more >

    ජීඑස්පී ප්ලස්: ත්‍රස්ත පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය මැයි 15ට පෙර සංසෝධනය කරන්න – යුරෝපා පාර්ලිමේන්තුව

    ජායාරූපය: යුරෝපී්‍ය පාර්ලිමේන්තුවේ සැසි වාරයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය ලබන මැයි මාසය වන විට සංසෝධනය කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව අපොහොසත් වුවහොත් යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීම වැළකී යා හැකි බවට යුරෝපීය පාර්ලිමේන්තුව අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් දන්වා තිබේ. මෙම ලිපිය එවා ඇත්තේ මෙම මස 07වන දිනය. එම පියවරයන් දෙකට අමතරව […]

  • තනි ඉලක්කයට තඩිබෑම: දෙමළ පිබිදීම Read more >

    තනි ඉලක්කයට තඩිබෑම: දෙමළ පිබිදීම

    ( සැප්තැම්බර් 28දා යාපනයේ පැවැති දෙමළ පිබිදීමේ අවස්ථාවක්; ජායාරූපය sangam.org) කලාතුරකින් සිදුවන පරිදි, සියලූ පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලූ පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා තුවක්කුවකිනි. ඊට නොදෙවැනි වීමට ඉටා ගත් එක්සත් ජාතික පක්ෂයත්, ඊට වඩා සැර […]

  • එළියේ 18යි, ඇතුළේ 23යි !. ජීවිතය සිරගෙට සින්න වුණු සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් Read more >

    එළියේ 18යි, ඇතුළේ 23යි !. ජීවිතය සිරගෙට සින්න වුණු සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන්

    දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය විසින් පසුගියදා පැවැත් වූ විරෝධතා උද්ඝෝෂන වලින් අනතුරුව නැවතත් දේශපාලන සිරකරුවන් පිළිබඳව කතාබහ කරළියට පැමිණ ඇත. එහෙත් විසල් උස් තාප්ප වලින් බාහිර ලෝකයෙන් වෙන්කරන ලද මිනිස් ජීවිත පිළිබඳව කතාව වෙනුවට බොහෝ තැන්හි ඉස්මතු වන්නේ දශක තුනක වෛරයේ තත් සුසර කෙරෙන හඬමය. නිලලත් බලධාරීන් ලොවට පවසන දෙය මිස කූඩුකරන ලද මිනිසුන්ගේ […]

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගැනීම් සඳහා  මානව හිමිකම් කොමිසම විධිවිධාන පණවයි Read more >

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගැනීම් සඳහා මානව හිමිකම් කොමිසම විධිවිධාන පණවයි

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරනු ලබන අත් අඩංඟුවට ගැනීම්වලදි පිළිපැදිය යතු විධිවිධාන ඹ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිතුක් කරනු ලැබ තිබේ.මෙම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ විසින්  සැකකරුවන්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහතික වනු ඇත. මෙම විධිවිධාන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමේ නිශ්චිත ඉදිරි පියවරක් පෙන්නුම් කරයි. එම නියෝග සඳහන් කරන්නේ කිසි […]

  • ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනවා යැයි ආණ්ඩුව පොරොන්දු වුණේ නෑ – ජුවාන් මැන්දෙස් Read more >

    ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනවා යැයි ආණ්ඩුව පොරොන්දු වුණේ නෑ – ජුවාන් මැන්දෙස්

    (පුවාන් මැන්දෙස්) ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වරයෙකු වන මාහාචාර්ය ජුවාන් මැන්දෙස් විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් කියා ඇත්තේ, මෙරට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසී කිරීම සඳහා පොරොන්දු වූ බව සිදුවන ප්‍රචාරණය සම්පූර්ණ අසත්‍යයක් බවය. ඔහු මේ බව කියා සිටියේ  වොෂින්ටන් නුවර සිට නිලන්ත ඉලංගමුව සමග විශේෂ සම්මුඛ […]

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත අහෝසි කළ යුතුයි – අනුර කුමාර Read more >

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත අහෝසි කළ යුතුයි – අනුර කුමාර

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආහා්සි කල යුතු බවටත් මහජන ආරක්ෂක පනතට සංසෝධන අනවශය බවටත්  එය ද අහෝසි කළ යුතු බවටත් තර්ක කරමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකරන්නේ මන්දැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය 23 දා පාර්ලිමේන්තුවේ දි අසා සිටියේ ය. එහිදි වසර ගණන් රඳවා සිටින දෙමළ රුදවියන් සම්බන්දයෙන් ද අදහස් දැක්වී ය. එම කතාවෙන් උපුටා […]

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන්  “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි Read more >

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන් “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි

    ( රැදවියන් සමඟ වැලිකඩ සිරගෙදර ඇතුලත දර්ශණයක්) වොච්ඩෝග් විසිනි.  නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී. 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි. තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15 අවුරුද්දක්. අවසාන තීන්දුවක් නොමැතිව නඩු වාර 400-500 අතර ප්‍රමාණයකට මුහුණ දුන් අයෙක්. එක් පුද්ගලයෙකුට එරෙහිව නඩු 15ක් තිබේ. පුද්ගලයන් 21ක් (හෝ ඊට වැඩි […]

Back to Top