Sri Lanka Brief
තමිලිනී

තමිලිනී

  • ‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘ Read more >

    ‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

    (ජායාරූපය: කිලිනොච්චියේ දී ජෙයකුමාරන් හමුව) ජෙයකුමාරන් මහාදේවන් සමඟ කතා බහක්. සුනන්ද දේශප්‍රිය විසිනි. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව වූ කර්නල් තමිලිනී නොහොත් සුබ්‍රමනියම් සිවකමි අකල් මරණයකට ගොදුරුවී පසුගිය සතියට වසරක් පිරුණි. ‘තියුණූ අසිපතක සෙවන යට’ නමින් සිය ජීවිත අත්දැකීම ලියා තැබූ ඇය මිය ගියේ  2015 ඔක්තොම්බර් මාසයේදි ය. 2009 මැයි මාසයේදී හමුදාවට බාරවූ ඇය […]

  • තමිලිනී වෙනුවෙන් පිළිකා රෝහලට පරිත්‍යාගය 05දා Read more >

    තමිලිනී වෙනුවෙන් පිළිකා රෝහලට පරිත්‍යාගය 05දා

    මා විසින් 2016 මැයි මස 13 වෙනි දින ප‍්‍රකාශයට පත් කරන ලද, ‘තියුණු අසිපතක සෙවන යට’ නමැති චරිතාපදාන ග‍්‍රන්ථය අලෙවියෙන් ලබන ආදායමෙන් කොටසක් මහරගම පිළිකා රෝහලේ කුඩා දරුවන්ගේ වාට්ටුවට ප‍්‍රදානය කරන ලෙස, එම පොතෙහි කර්තෘ වන සිවකාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී මහත්මිය විසින් ඇගේ අවසාන මොහොතේදී ඉල්ලා සිටින ලදී. ඇය 2015 ඔක්තෝබර් මස මහරගම රෝහලේ 8 […]

  • “වෙනස් වීමට සියලූම දෙනාට අයිතියක් තිබෙනවා. තමිලිනිත් වෙනස් වුණා. ” – ධර්මසිරි බණ්ඩාරනායක Read more >

    “වෙනස් වීමට සියලූම දෙනාට අයිතියක් තිබෙනවා. තමිලිනිත් වෙනස් වුණා. ” – ධර්මසිරි බණ්ඩාරනායක

    එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා ශිවකාමිනි හෙවත් තමිළිනි විසින් කොටි සංවිධානය හා සම්බන්ධ රහසිගත ක‍්‍රියාකාරකම් හා තම බිහිසුණු අත්දැකීම් විවරණය කරමින් දමිළ බසින් එළිදැක්වූ කෘතියේ සිංහල පරිවර්ථනය “තියුණු අසිපතක සෙවන යට” කෘතිය ඊයේ එනම් මැයි 13 වෙනිදා පස්වරුවේදි, විශාල ජන සහභාගිත්වයක් සමගින් කොළඹ පදනම් ආයාතනයේදි දොරට වැඩිණි. “තියුණු අසිපතක සෙවන […]

  • තමිලිනී ස්වයං චරිතාපදානය: යුද්ධය දෙස ආපසු හැරී බැලීමක් Read more >

    තමිලිනී ස්වයං චරිතාපදානය: යුද්ධය දෙස ආපසු හැරී බැලීමක්

    තමිලිනීට අනුව ඇය අවිගත් අරගලයකින් දෙමළ ජාතිකයින් මුහුණදී සිටි ගැටලුව විසඳාගත හැකිවනු ඇතැයි විශ්වාස කළාද? නැහැ .ඇය කෙලින්ම කියනවා සාමකාමී අරගලයකට වඩා අවිගත් අරගයක සහයෙන් ජයග්‍රහණය සොයා යන එක දුෂ්කර බව. ඇයට අවශ්‍ය වුනේ සාමය ඇතිකිරීමට, දිළිදු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට, දශක ගණනාවක් තිස්සේ අතරමන්ව සිටි උතුරු නැගෙනහිර දෙමළ දරුවන්ට අධ්‍යාපන වරම් දිනාදෙන්නට, ආදියට […]

  • එල්ටීටීඊ කවරය නිසා තමිලිනීගේ පොත එළිදැක්වීමට පොලීසියෙන් අවසර නෑ Read more >

    එල්ටීටීඊ කවරය නිසා තමිලිනීගේ පොත එළිදැක්වීමට පොලීසියෙන් අවසර නෑ

    තමිලිනීගේ ජීවිත කතාව ඇතුළත් පොතහි  පිටකවරය, තමිලිනී එල්.ටී.ටී.ඊ. නිළ ඇඳුමින් සිටින සහ එම සංවිධානයේ ධජය සහිත ඡායාරූප පොතෙන් ඉවත් කරන්නේ නම් පොත එළිදැක්වීම සඳහා අවසර ලබාදිය හැකියැයි කිළිනොච්චි පොලීසිය පැවසූ බව තමිලිනීගේ සැමියා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී හෙවත් නඩරාජා ශිවකාමි පිළිකාවක් හේතුවෙන් පසුගිය කාලයේ මියගියාය. ඇය මියයාමට පෙර සිය ජීවිත අත්දැකීම් […]

Back to Top