Sri Lanka Brief
ජිනීවා වාර්තාව

ජිනීවා වාර්තාව

  • ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය Read more >

    ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය

    ( මහා මැතිවරණ සමයෙහි ජවිපෙ වේදිකාවෙහි පෙනී සිටි වාමාංශික පිරිස්  –  ජායාරූපය. ජවිපෙ මුහුණු පොතෙනි) පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ අරමුනින් දීර්ඝ කාලයක් මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ලෙස කිර්තිමත් ඉතිහිසයක් තිබූ විශාල පිරිසක් ඊට සහාය පළ කළහ. ජවිපෙට සහාය දෙන ලෙස ඉල්ලා සිටි රුස්වීම්හි කතා පැවැත්වුහ. දැන්වීම්වල පෙනී සිටියහ. […]

  • ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක් Read more >

    ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක්

    ( දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණකි) ‘‘සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත අප රට යොමු කරමින් සංහිඳියාව ලඟා කර ගැනීමට ඇති වඩා වැදගත්ම තීරකය වන්නේ යුධ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අප මේ මොහොතේ ක්‍රියාකරන්නේ කෙසේ ද යන සාධකයයි. අපගේ අතීත වැරදි පිලිබඳ […]

  • ජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි Read more >

    ජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි

    (  2002 -2005 දක්වා සාම ක්‍රියාදාමය කඩාකප්පල් වන තුරුම සිවිල් බලවේග තමන් උපරිම බලයක් යොදා එය කඩාකප්පල් කිරීම වැලකීම සඳහා ක්‍රියාත්මක නොව් ය ) නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ […]

  • ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන්  විමසා බැලීමක් Read more >

    ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන් විමසා බැලීමක්

    ( මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් වාර්තාව ඉදිරිපත් කළේ සැප් 18වනදා ය) ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම  පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද? ශ්‍රී ලංකාව තුල පැවතී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ මැයි මස අග බාගයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතීන්ගේ මහ […]

  • එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු Read more >

    එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු

    2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී මම ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොමැති, වයස අසූ ගණන් වල පසු වන ඔහුගේ දෙමාපියන් රාමචන්ද්‍රන් නැවත පණ පිටින් එතැයි බලාපොරෙත්තු අතහැර ගත් සෙයකි. නමුත් ඔවුන් සිටින්නේ සිය […]

  • වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු Read more >

    වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු

    ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පිළිබඳ ජිනීවා වාර්තාව දෙමළ සහ සිංහල යන ප්‍රජාවන් දෙකටම අභියෝගයක් බව පවසන රුකී ප්‍රනාන්දු මෙම වාර්තාව පසුබිමෙහි දැන් අප විසින් අප කෙරෙහිම බැලිය යුතු එනම් යුද්ධයට අපගේ දායකත්වය කුමක්විද යන්න කල්පනා කර බැලීමට කාලය එලඹ ඇති බවට තතර්ක කරයි. ශ්‍රී ලංකවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු ජිනීවාහිදී ලබා දෙන […]

Back to Top