Sri Lanka Brief
ජාතිවාදය

ජාතිවාදය

  • විරවංශගේ ගැලරි කතා සහ මහින්දගේ පරාජය – නලින් ද සිල්වා

    ( නලින්ද සිල්වා සිටියේ මහින්ද ආපසු ගෙනඒමේ ව්‍යාපාරයේ වාසුදේව සහ විමල් විරවංහ සමඟ එක කදේ ය. දැන 19වන සංශෝධනය ගැන නලින් කියන බහූබූත මෙහි පළ කැරෙන්නේ අන්ත ජාතිවාදය දැන් අසරණ වි ඇති සැටි ඉන් පෙනෙන නිසා ය) මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු […]

  • මහින්දාගමනය සහ පාඩම් – රාවය Read more >

    මහින්දාගමනය සහ පාඩම් – රාවය

    [රාජපක්ෂ සිංහල අන්තවාදී මාර්ගය තෝරාගතහොත් මීට පෙර එම මාර්ගය තෝරාගත් අන් සියලූ නායකයන් අබිබවා යන තත්ත්වයක් ඔහුට පහසුවෙන්ම හිමි කරගත හැකිය.] මහින්දාගමනය වෙනුවෙන් නුගේගොඩ පවත්වන ලද රැලිය පසුගිය දින 10 තුළ සිදුවූ ලොකුම දේශපාලන සිදුවීම ලෙස සැලකිය හැකිය. මෙම රැස්වීම කැඳවා තිබුණේ ශ‍්‍රීලනිප විසින් නොව මහජන එක්සත් පෙරමුණ ඇතුළු සන්ධානයට සම්බන්ධ වෙනත් පක්ෂ හතරක් විසිනි. […]

  • අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය Read more >

    අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි. එසේ නමුත් පසුගිය තෙවසර පුරාම මාර්තු මාසය ශ්‍රී ලංකාන්ඩුවට […]

  • ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි Read more >

    ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි

    පරාජය වූ රාජපක්ෂගේ මොළය බඩට බැස ඇති බව දැන් කරන කතා වලින් පෙනේ. දැවැන්ත ජන ඝාතක යුද්ධයකින් පසු 2009 වසරේදී දැන් ඉතිං ඊළම සහමුලින්ම අවසන් පාරම් බෑ මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඊළම පවතින බවයි. එක්කෝ පිස්සුය. නැත්නම් ගොන් ය. මැදමූලන දී සිය අනුගාමිකයින් අමතමින් රාජපක්ෂ කීවේ තමා පරාජය වූයේ ඊළමේ ජන්ද වලින් […]

  • පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ Read more >

    පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ

    ( ඊජිප්තුවෙහි ක්‍රියාධරයින්ගේ ඉරණම) සුනන්ද දේශප්‍රිය විසිනි රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා ය. තමා සිංහල ජනයාගේ ජනාධිපති බව රාජපක්ෂ කියයි. එවිට ඔහුගේ අතවැස්සන් කියන්නේ උන් ( එනම් දෙමළ […]

Back to Top