Sri Lanka Brief
ජවිපෙ භීෂනය

ජවිපෙ භීෂනය

  • ජිනීවා ක්‍රියාවලිය, මැරිල්ල සහ ගැහිල්ල –  සුනන්ද දේශප්‍රිය. Read more >

    ජිනීවා ක්‍රියාවලිය, මැරිල්ල සහ ගැහිල්ල – සුනන්ද දේශප්‍රිය.

    ගාලු දිස්ත්‍රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්‍යාාපාරිකයින් දෙදෙනෙකු සුදු වෑන් රථයකින් පැමිණිිි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු වරදක් කර නොතිබුණි. නමුත් ඔවුන් සදාකාලයට ම අතුරුදහන් කරවන ලදී. වාර්තාවන අන්දමට පහර දී මරා දමන ලද ඔවුන් දෙදෙනා පසුව පුළුස්සා දමා තිබේ. ඉහළ පෙළේ පොලීස් […]

  • “ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම Read more >

    “ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම

    පොඩි මහත්තයා විසිනි. පසු ගිය දිනක “ගින්නෙන් උපන සීතල” හෙවත් Frozen Fire චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය මුලදීම අධ්‍යක්‍ෂවරයා විසින් මෙහි කථා වස්තුව දෙවන කැරැල්ලට සීමා වන බව දන්වයි. එසේ කරමින් අධ්‍යක්‍ෂවරයා විජේවීර වීර සාන්තුවරයකු ලෙස සිත්තම් කරයි. මෙම චිත්‍රපටය ජනතා විමුක්ති පෙරමුණ ගැන නොව එහි නායක රෝහණ විජේවීර ගැන වන හෙයින් එසේ සීමා කිරීමට හේතුව කථා […]

Back to Top