Sri Lanka Brief
ජයම්පතී වික්‍රමරත්න

ජයම්පතී වික්‍රමරත්න

  • ශ්‍රී ලංකාව සඳහා අලුත් ව්‍යවස්ථාවක්:  මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥයන් 10 දෙනෙක් Read more >

    ශ්‍රී ලංකාව සඳහා අලුත් ව්‍යවස්ථාවක්: මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥයන් 10 දෙනෙක්

    ජයම්පතී වික්‍රමරත්න. මේ වෙන කොට, අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තියෙන ප්‍රගතිය මොකක් ද? 2016 මැයි 5 වැනි දා රැස්වුණු ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ’ දෙවැනි සැසි වාරයේදී, අතුරු කමිටු 6 ක් පත්කළා. ඒ අතුරු කමිටු පත්කළේ, ව්‍යවස්ථා යෝජනාවලියක් කෙටුම්පත් කිරීමට බාර වෙලා තිබුණු ‘මෙහෙයුම් කමිටුවට’ සහාය වීමටයි. මේ අතුරු කමිටු 6 ට භාර වෙලා තිබුණා, විෂයයන් […]

  • ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න Read more >

    ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න

    මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ප්‍රවාහනය මා සලකන්නේ ඉතා වැදගත් සමාජ යටිතල පහසුකමක් ලෙසයි. මෙම රජය සමාජ සාධාරණත්වය සඳහා කැප වී සිටින බව කීප වරක්ම සඳහන් කර තිබෙනවා. පාරවල් හැදීම භෞතික යටිතල පහසුකමක් වුණාට, ප්‍රවාහනය සැලකිය යුත්තේ සමාජ යටිතල පහසුකමක් ලෙසයි. ඒ අනුව විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කරනවා වාගේම, මගී ප්‍රවාහනයටද සැලකිය යුතු මුදලක් […]

  • යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය අධිකරණමය ප්‍රතිසංස්කරන – ජයම්පති වික්‍රමරත්න Read more >

    යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය අධිකරණමය ප්‍රතිසංස්කරන – ජයම්පති වික්‍රමරත්න

    ගරු සභාපතිතුමනි, මම මේ අවස්ථාවේදී කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශය ගැනයි. අපේ ගරු අධිකරණ අමාත්‍යතුමා උපරිමාධිකරණ මෙන්ම පහළ අධිකරණවලද පළපුරුද්දක් තිබෙන ජනාධිපති නීතීඥවරයෙක්; ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක්; ඒ වාගේම legal academic කෙනෙක්. එම නිසා මම හිතනවා, අපට අවස්ථාවක් ලැබිලා තිබෙනවා කියලා අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න ගණනාවකට විසඳුම් සොයන්නට, විශේෂයෙන්ම අධිකරණවල තිබෙන […]

  • අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම මුල් අදහසට සීමා වැටෙන්න පටන් ගත්තා. වමේ පක්‍ෂ හා පුරවැසි ව්‍යාපාර පෙනීහිටියේ සම්පූර්ණ යෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න. නමුත් පුළුල් දේශපාලන සහයෝගිතාව හැදෙන කොට සීමා වැටුණා. හෙළ උරුමයට වුවමනා වුණේ […]

  • හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න Read more >

    හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    (ජයම්පති වික‍්‍රමරත්න) අරුණ ජයවර්ධන විසිනි. මෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද? 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද සිල්වා පස්සෙ කාලෙකදි කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට එය හදන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඇමති නෙවෙයි කියලා. එනම්, ව්‍යවස්ථාව හැදීමට එකතු වන දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තය තමයි අවසාන ව්‍යවස්ථාව වන්නේ. ඒ වගේ තමයි, […]

  • විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන්නැයි බලපෑම් – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න Read more >

    විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන්නැයි බලපෑම් – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    වාමාංශික පක්ෂ දෙකේ නායකයන් ඡන්දෙන් පස්සේ කටයුතු කරන ආකාරය විශාල ප‍්‍රශ්නයක්. මට කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා සහ තිස්ස විතාරණ සහෝදරයයි මුණගැහුණා ඒ දෙන්නා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මුණ ගැසී එන අවස්ථාවක. ඒ වෙලාවේ ඩිව් ගුණසේකර සහෝදරයගෙන් මම ඇහුවා ”අපේ නම් දිගටම පාක්ෂිකත්වය තහනම් කරනවා. ඔයගොල්ලන්ගේ විසම්මුතික පිරිස ගැන මොකද කියන්නේ?” කියලා. ඔහු කිව්වා ”නෑ නෑ […]

Back to Top