Sri Lanka Brief
ජනාධිපතිවරණය 2019

ජනාධිපතිවරණය 2019

  • බකට් පත්තු කරන්න ඕන වෙසක් එකට; ජනතාවට ටිකක් විදින්න දීලා බලමු! – ලාල් කාන්ත Read more >

    බකට් පත්තු කරන්න ඕන වෙසක් එකට; ජනතාවට ටිකක් විදින්න දීලා බලමු! – ලාල් කාන්ත

    ජවිපෙජවිපෙ ප්‍රතිසංස්කරණ දිනා ගන්නත් රාජ්‍ය බලය ලබා ගන්නත් සටන් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කිරීමේ මූලික අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අපට බලය ලබාගැනීමේ අවශ්‍යතාවයක්‍ෙතිබෙනවා. මොකද එවැනි බලයක් යටතේ මේ රට ගොඩනගන්න පුළුවන් කියන වැඩපිළිවෙළක් හා විශ්වාසයක් අපට තිබෙන නිසා. අනෙක් පැත්තෙන් මේ සමාජයේ යම් යම් සාධනීය ප්‍රතිසංස්කරණවලටත් අපේ මැදිහත්වීමක් තිබෙනවා. සමහරු ඉන්නවා ප්‍රතිසංස්කරණ විතරයි […]

  • ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ මධුක තක්සල ප්‍රනාන්දුට ලේක්හවුසිය තුලදී  පහර දී මරණ තර්ජන කරයි. Read more >

    ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ මධුක තක්සල ප්‍රනාන්දුට ලේක්හවුසිය තුලදී පහර දී මරණ තර්ජන කරයි.

    ලේක්හවුසියේ ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ සහ ‘මාධ්‍යවේදියා’ නම් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මධුක තක්සල ප්‍රනාන්දුට ලේක් හවුසියේ පොහොට්ටු වෘත්තීය සමිතියේ සභාපති ඇතුලු පොහොට්ටු මැරයන් විසින් කෲර ලෙස පහර දී මරා දමන බවට තර්ජන කර තිබේ. සිද්ධිය වී ඇත්තේ අද(10) සවස ලේක් හවුසිය තුල දී ය. මැර ප්‍රහාරය එල්ල කර මරණ තර්ජන කර […]

  • හඬනු මැන  ලංකා – රංජිත් හේනායකආරච්චි Read more >

    හඬනු මැන  ලංකා – රංජිත් හේනායකආරච්චි

    තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම,  රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන ගොස් අතපය කඩා දැමීම, සහ අතුරුදහන් කිරීම වැනි බරපතළ චෝදනා රාශියකට වගඋත්තරකරු ලෙස රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා ගණනාවක් පවතින ඒ වාගේම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව පවා පැහැදිලි […]

  • ඇල්බීසියා, අඹ ලෑලි කැබිනට්ටුව කළුවර බුරුත හල්මිල්ල කිරීම ‌නොහොත් ‌ගෝටා බලගතු කිරීම – ධම්ම දිසානායක Read more >

    ඇල්බීසියා, අඹ ලෑලි කැබිනට්ටුව කළුවර බුරුත හල්මිල්ල කිරීම ‌නොහොත් ‌ගෝටා බලගතු කිරීම – ධම්ම දිසානායක

    ගෝඨාභය ජනාධිපතිතුමා හදපු අලුත් ඇමැති මණ්ඩලය නැතහොත් කැබිනට් එක ගැන සියයට අසූවක ප්‍රශංසාව ලබාදෙන අයම ඇමැතිකම් ගත් සියයට විස්සක් පමණ වූ අය පිළිබඳ සිටින්නේ ඒ තරම් සතුටකින් නොවේය. රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමේදී මේ අසතුට තවත් ටිකක් වැඩි වුණත් ජනයා ඒ සියල්ල ඒ තරම් ගණනකට නොගන්නේ ‘ගෝඨා’ වැඩේ හරියට කරනු ඇත, ඔහුට එය කළ […]

  • වෙබ් මාධ්‍යවේදී දඩයම ගැන ‌වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ල Read more >

    වෙබ් මාධ්‍යවේදී දඩයම ගැන ‌වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ල

    ඡායාරූපය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  අද දින පැමිණෙනVOICE TUBE” යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන වෙත කැඳවීමක් ලැබී තිබුණි. නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම කෙරෙහි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය බලවත් කණස්සල්ල පළකරන බව බව එම සංගමයේ කැදවුම්කරු […]

  • මාධ්‍ය ආයතනයකට පොලීසිය පනී. මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්ණ කරයි. රා.නො. සංවිධානකට බුද්ධි අංශ එයි Read more >

    මාධ්‍ය ආයතනයකට පොලීසිය පනී. මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්ණ කරයි. රා.නො. සංවිධානකට බුද්ධි අංශ එයි

    ඡායාරූපය: ධනුෂ්ක රාමනායක ජනමාධ්‍ය අමතයි. ගෝටාභය රාජක්ෂගේ ජනාධිපති ධූරයේ නමවන දිනය වූ 26 දා  මර්ධනකාරී සිදුවීම් අඩුම වශයෙන් තුනක් වාර්තා විය. රයිට් ටු ලයිප් නම් මානව හිමිකම් සංවිධානයට පැමිණි පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සංවිධානයේ ලියාපදිංචි විස්තරද සංවිධානය  ජාත්‍යන්තර සංවිධාන හා අනුබද්ධද යන්නද  සංවිධානයේ ප්‍රාරාදේශීය සංවිධාන හා අනුබද්ධ සංවිධාන ගැනද 5 ජාත්‍යන්තර සංවිධාන වෙත වාර්යතා වන්නේ ද යන්න […]

  • අරාජිකත්වය ඒකාධිපතිත්වයට පාර කපයි ( ජවිපෙ පරාජයට හේතු විමසීමක්) – ඉරිදා ලංකා Read more >

    අරාජිකත්වය ඒකාධිපතිත්වයට පාර කපයි ( ජවිපෙ පරාජයට හේතු විමසීමක්) – ඉරිදා ලංකා

    (මෙම ලිපිය පළවූයේ ජවිපෙට සම්බන්ධ ඉරිදා ලංකා සංග්‍රහයේ ය.) තවත් එක් ජනාධිපතිවරණයක් අවසන් විය. රටේ හත්වන විධායක ජනාධිපතිවරයා ද පත්විය. පත්වූ අලූත බොහෝ දේවල් අලූත් වෙමින් පවතී. වෙමින් පවතින දේ සහ වෙන්න පුළුවන් දේ ගැන කතා කරන්නට කලින් වෙච්ච දේ තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. අපේ රටේ හැමදාම ජනාධිපතිවරණ සටන වඩාත්ම තීව‍්‍ර වුණේ ප‍්‍රධාන යැයි කියා ගන්නා […]

  • ජනාධිපතිවරණය: මොකද වුණේ? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණය: මොකද වුණේ? – සුනන්ද දේශප්‍රිය

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙම තීරුවෙහි මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල බෞද්ධ සමාජය මත මතවාදී ආධිපත්‍යක් පවත්වා ගෙන යන බවයි. රනිල් වික්‍රමසිංහගේ කොලඹ කේන්ද්‍රීය ප්‍රභූ දේශපාලනය විසින් එම ආධිපත්‍ය තවත් තහවුරු කළා මිස අභියෝගයට ලක් කළේ […]

  • ජනපතිවරණයේ දෙමළ ජනයාගේ පණිවිඩය පැහැදිළියි – ආර් සම්බන්දන් Read more >

    ජනපතිවරණයේ දෙමළ ජනයාගේ පණිවිඩය පැහැදිළියි – ආර් සම්බන්දන්

    ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව ඡන්දය මගින් දැක්වෙන පණිවිඩය කුමක් දැයි පැහැදිළි කර තිබේ. එහි නායක ආර්. සම්බන්දන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ කියයි: උතුරු නැගෙනහිර සියලු පරිපාලන සහ මැතිවරණ දිස්ත්‍රික්කයන්හි ජනයා විශාල වශයෙන් ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයෙහි, දිගු කලක් පවත්නා ජාතික ගැටළුවට විසදුමක් සැපයිය හැකි […]

  • ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ තීන්දු රැසක් රාජපක්ෂවාදී වෙබ් අඩවි වාර්තා කරයි! Read more >

    ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ තීන්දු රැසක් රාජපක්ෂවාදී වෙබ් අඩවි වාර්තා කරයි!

    ඡයාරූපය: මාරග නම් වලට රාජ්‍ය ලංචනය විශාල ලෙස යෙදීම ගෝඨාභයගේ නියෝගයක යැයි කියැවේ. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්තිය අනුව විශේෂ දේශපාලන තීන්දු ගණනාවක් දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර අතැයි රාජපක්ෂවාදී වෙබ අඩවියක් වන ලංකා අයිවිට්නස් වාර්තා කරයි. ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ සේවක සංඛ්‍යාව 1450 සිට 300 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. අතිරික්ත […]

  • උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම – අහීලන් කදිරගාමර් Read more >

    උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම – අහීලන් කදිරගාමර්

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින අවස්ථාවක දී හැර මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරිමේ ලා දැක්විය හැකි දායකත්වය ඉතා සීමිතය. නමුත් සිවිල් යුද්ධයකට මැදිව තිබූ රටක් හැටියටත්, දශක ගණනාවක් පුරා ජාතික මැතිවරණ […]

  • ආණ්ඩුව ‘පළිගත්’ අයට වහාම සාධාරණය ඉටු කරනවා. 19 සං‌සෝධනය හා ව්‍යාවස්ථාව ‌වෙනස් කරනවා- මහින්ද රාජපක්ෂ Read more >

    ආණ්ඩුව ‘පළිගත්’ අයට වහාම සාධාරණය ඉටු කරනවා. 19 සං‌සෝධනය හා ව්‍යාවස්ථාව ‌වෙනස් කරනවා- මහින්ද රාජපක්ෂ

    වත්මන් ආණ්ඩුව විසින් දඩයම් කළ සහ අසාධාරණ ලෙස පළිගත් සියලු දෙනාට සධාරණය ඉටු කිරීමට වහාම වැඩපිළිවෙලක් යොදන බව ප්‍රකාශණයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. එමගින් ඔහු විසින් වෙනත් වචනයෙන් කියා ඇත්තේ සිරගත කරනලද සියලු යුද හමුදා සාමාජීකයින් තමා බලයට පැමිණෙන ප්‍රථම දිනයේදීම නිදහස ්කරන බවට ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය ඉටු කිරීමට කටයුතු කරන […]

  • ලේඛක ලසන්ත විජයරත්නට පහරදීම සම්බන්ධව කඩිනම් පරික්ෂණයක් අවශ්‍යයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    ලේඛක ලසන්ත විජයරත්නට පහරදීම සම්බන්ධව කඩිනම් පරික්ෂණයක් අවශ්‍යයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    (2019 නොවැ 15/ මාධ්‍ය නිවේදනය) ගාල්ල හබරාදුවේ පදිංචි  ග්‍රන්ථ රචකයෙකු වන ලසන්ත විජයරත්න  මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම කෙරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු වි තිබේ. වාර්තාවන අන්දමට 14 වන දින පාන්දර ගාල්ල හබරාදුවේ පිහිටි ලසන්ත විජයරත්න  මහතා ගේ නිවසට ඇතුල් වු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මේ පහර දීම සිදු කර තිබේ. පහර කෑමට ලක්වු  ලසන්ත […]

  • ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක්. – ඇමෙරිකානු තානාපති කාර්යාලය Read more >

    ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක්. – ඇමෙරිකානු තානාපති කාර්යාලය

    දෙරණ මාධ්‍යවේදිනී ඉන්දීවරී හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් අතර පැවති සම්මුඛ සාකච්ජාව. අද දෙරණ : මේ ගැන බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බලා ශ්‍රී ලංකාවේ ජනතාවට පැහැදිළි කරන්න තානාපති කාර්යාලයට හැකියාවක් තියෙනවාද? නැන්සි වැන්හෝන්: බොහොම ස්තූතියි ඒ ප්‍රශ්නයට. ඉන්දීවරී ඔව් අපිට වැටහෙනවා මේ මාතෘකාව ගැන විශාල […]

  • මැතිවරණ ප්‍රචාරක කටයුතු: නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය පරීශීලකයන්ද සිය කැපවීම පෙන්විය යුතුයි. – Read more >

    මැතිවරණ ප්‍රචාරක කටයුතු: නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය පරීශීලකයන්ද සිය කැපවීම පෙන්විය යුතුයි. –

    ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණයට අදාළව විද්‍යුත් හා මුද්‍රිත ඇතුලු සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට ලැබුණු කාලය අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. නමුත්,මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියලු අපේක්ෂකයින් අන්තර්ජාල මාධ්‍ය තුළ සිය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට […]

  • ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ශ්‍රී ලංකාව වරද්දා ගනියි ද? – ශ්‍රීන් අබ්දුල් සරූර් Read more >

    ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ශ්‍රී ලංකාව වරද්දා ගනියි ද? – ශ්‍රීන් අබ්දුල් සරූර්

    ඡායාරූපය: මන්නාරමේ මුස්ලිම්වරු ඡන්දය හමුවේ මහත් තෙරපුමකට මුහුණ දෙයි. © Sunanda Deshapriya.ක  “අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝටාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියා කළ යුතුයි. දෙමළ තරුණයින් වන අප සිතා මතා කටයුතු […]

  • නිදහස වෙනුවෙන් ගෙවිය යුතු මිල: යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත (2) -මනිලාල් දිසානායක Read more >

    නිදහස වෙනුවෙන් ගෙවිය යුතු මිල: යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත (2) -මනිලාල් දිසානායක

    දණ්ඩමුක්තිය දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක‍්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, මේ වන විට පොලිස් පරීක්ෂණ මගින් හෙළිදරව් කරගෙන තිබෙන, නාවික හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කප්පම් ලබා ගැනීම සඳහා පොහොසත් පවුල්වල දරුවන් පස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ […]

  • පසුගිය ඒකාධිපති රෙජීමය බලයට ඒම කවර මිලක් ‌ගෙවා හෝ ජනාධිපතිවරණයේ දී පරාජය කළ යුතු ය – ලයනල් ‌බෝපගේ Read more >

    පසුගිය ඒකාධිපති රෙජීමය බලයට ඒම කවර මිලක් ‌ගෙවා හෝ ජනාධිපතිවරණයේ දී පරාජය කළ යුතු ය – ලයනල් ‌බෝපගේ

    පසුගිය ඒකාධිපති රෙජීමයේ පැවති මර්ධනකාරී සමාජ රටාව පිළිබඳ අඳුරු යථාර්තය තවමත් අපගේ සිත් තුළ ඉතා පැහැදිලිව රැඳී තිබේ. කවර මිලක් ගෙවා හෝ යළි බලයට ඒම සඳහා ඔවුන් තුළ ඇති නොසන්සිඳෙන ආශාව සාමූහික ප්‍රජා ප්‍රයත්නයකින් පරාජය කළ යුතු අතර සියලු දෙනාම ඡන්ද පොලට ගොස් ඔබගේ පළමු, දෙවන සහ තෙවන මනාපයන් ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන ලෙසත්, ඔබගේ ප්‍රජාතාන්ත්‍රික […]

  • එළ­ඹෙ­නුයේ මක­රා­ක්ෂ­යාගේ හෝරා­වද? – තිස­රණි ගුණ­සේ­කර Read more >

    එළ­ඹෙ­නුයේ මක­රා­ක්ෂ­යාගේ හෝරා­වද? – තිස­රණි ගුණ­සේ­කර

    “ඔබ­තු­මාව හිට්ල­ර්ව­ර­යෙක් ලෙස හඳු­න්වන කෙනෙක්. අපි මතක් කර­නවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝ­ර­ත්නය අව­සාන වශ­යෙන් මතක් කරන්නේ. ඔබ­තුමා මිලි­ටරි පාල­න­යක් හරි අර­ගෙන ගිහින් මේක හදන්න කියලා නැව­තත් මතක් කර­නවා.” ඉහත ඉල්ලීම ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් කළේ අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක වෙඬ­රුවේ උපාලි හිමි­යන් විසිනි. ඒ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ 69 වැනි […]

  • වැඩේ දෙයි වගේ; ඇමෙරිකාවට පුරවැසි ඉල්ලුම්පතක් – උදව් උවමනායි! Read more >

    වැඩේ දෙයි වගේ; ඇමෙරිකාවට පුරවැසි ඉල්ලුම්පතක් – උදව් උවමනායි!

    ඊයෙ (06.11.2019) OPA එකේ තිබුනු රැස්වීමක් ඉවර වෙලා අපි ඒකෙම බාර් එකට ගිහින් අඩියක් ගැහුවා. ඒ අතර මමයි පාලිතයි රාජු අයියයි දුම් පරීක්ෂා කාමරයේ ඉන්න කොට තව අම්බලන්ගොඩට සම්බන්ධ කෙනෙකුත් ඇවිත් දුම් පරීක්ෂාව කරන අතරෙදි හඳුනා ගෙන කථා කළා. පෝරඹ හරස් පාරෙ හිටපු ගුරුවරු වුන එයාගේ ඉන්ලෝස්ලා අපේ තාත්තගෙ හොඳ යාළුවො. එයානම් කෙලින්ම කිව්වා කාටද […]

  • යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත – මනිලාල් දිසානායක Read more >

    යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත – මනිලාල් දිසානායක

    පුරවැසියන් කෙලින් සිටගත යුත්තේ සහ තීරණාත්මක විය යුත්තේ ව්‍යසනකාරි කාලයන්හිදී ය. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින බවක් පෙනේ. එය, අඳුර රජයන උපද්‍රවකාරී මංසන්ධියකි. එහිදී සියලු පුරවැසියෝ නැගී සිටිය යුත්තෝය. ඉරණම සියතට ගත යුත්තෝය. අතිශය බරපතල මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රයක් යටතේ පීඩාවට පත්ව සිටි පුරවැසියන් 2015 ජනවාරියේදී එසේ කෙලින් සිටගෙන ස්වකීය බලය සංඛ්‍යාත්මකවත් පෙන්නුම් කළ බව […]

  • ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පූර්නයෙන් Read more >

    ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පූර්නයෙන්

    නොවැම්බර් 16 දිනට නියමිත ජනාධිපතිවණයේ ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන පහත දිගුවලින් කියවිය හැක. ජාතික ජන බලවේගයේ   ප්‍රතිපත්ති ප්‍රකාශනය https://www.dropbox.com/s/t4skl1aibnt3yq6/AKD-NPP-Sinhala.pdf?dl=0 ප්‍රජාතනත්‍රවාදී  ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය https://www.dropbox.com/s/6jnv78khw20zi93/Sajith-UNP-Sinhala.pdf?dl=0 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ප්‍රතිපත්ති ප්‍රකාශනය https://www.dropbox.com/s/rnvootsh77f77nn/Gotabaya-SLPP-Sinhala.pdf?dl=0

  • ද පෑඩ් මෑන් ඇන්ඩ් ද මෑන් විත් ද වෑන්!  The pad man and the man with the van! – සුනන්ද දේශප්‍රිය Read more >

    ද පෑඩ් මෑන් ඇන්ඩ් ද මෑන් විත් ද වෑන්! The pad man and the man with the van! – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: ආක්‌ෂේ කුමාර් පෑඩ් මෑන් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ ය‍ පසුගියදාක සජිත් ප්‍රේමදාස තමා ජනාධිපති වූ විගස ස්ත්‍රී සනීපාරක්ෂක තුවා නොහොත් පෑඩ්, ( එකී කාරණය සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් ලබා දෙන තුරු,) නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවට දෙන ලද පොරොන්දුවක් දුන්නේ ය. වහාම රාජපක්ෂවාදී සමාජජාලකරුවෝ ‘ද පෑඩ් මෑන්” යයි නමක් ප්‍රේමදාසට පටබැඳ පෑඩ්යක් ඔසවා […]

  • රජයේ වෛද්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්න-   මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) Read more >

    රජයේ වෛද්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්න- මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)

    ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීය දායකත්වය සැපයීමත් වාර්තා වන කරුණු අනුව ඔහු එවැනි මැදිහත්වීමක් කර ඇත්තේ […]

  • ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා – මහින්ද රත්නායක, වාමාංශික එක්සත් ‌පෙරමුණ Read more >

    ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා – මහින්ද රත්නායක, වාමාංශික එක්සත් ‌පෙරමුණ

    ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ අනතුරට හෙළා ඇති ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න කියලා විශාල භීතියක් මවලයි. ඇත්තට ම ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළපු බොහෝ සිද්ධීන් නිර්මාණය කළේ ඒ ගොල්ලෝ. සහරාන් වගේ අය බිහි කරමින්, ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට මුලපිරුවේ ඒ ගොල්ලෝ. ඒක මර්දනය කරන්න ඡන්දය ඉල්ලන එක තේරුමක් නැති වැඩක්. එක්සත් ජාතික […]

  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඉල්ලීම් මාලාවක්!  Read more >

    ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඉල්ලීම් මාලාවක්! 

    ඡායාරූපය: © Sunanda Deshapriya. සියලුම ජනාධිපති අපේක්ෂකයන් වෙත, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් දශක ගණනාවක සිට කටයුතු කරමින් සිටින අප සංගමය පාර්ලිමේන්තු පනතකින් සම්මත වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියකි. කලක් තිස්සේ මෙරට ජනමාධ්‍යවේදීහූ සිය වෘත්තීය කටයුතු කරගෙන යාමේදී ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිති. ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීම වෙනුවෙන් […]

  • මේ අපේ තකතිරුකමද, කරුමයද, නැත්නම් ඒ දෙකමද? – සුරනිමල උමගිලිය Read more >

    මේ අපේ තකතිරුකමද, කරුමයද, නැත්නම් ඒ දෙකමද? – සුරනිමල උමගිලිය

    ඡායාරූපය: මේ මොහොතේ පවා ඔහුගේ බිරිඳ ඇමරිකානු ජාතික ය. ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ද එසේ ය. සංඝ රත්නයට ඒ ගැන කිසි ගාණක් නැත. නාමයෝජනා භාර දී තිබේ. නොවැම්බර් 16 වැනි දාට අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිතයි. එය ව්‍යවස්ථාවේ පැනවෙන අවශ්‍යතාවක් වන අතර සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, විශේෂයෙන් පළමු වරට ඡන්දය පාවිච්චි කරන තරුණ පරම්පරාවටත් එය ඉමහත් වැදගත්කමක් ඇති අවස්ථාවකි. තිස් […]

  • සමාජය ඉදිරියට යන්‌නෙ පිරිිමි මූලික කරගෙන නොවෙයි, දෙපාර්ශවයේම අදහස් සම සමව ගැටෙමින් – අනුර කුමාර දිසානායක Read more >

    සමාජය ඉදිරියට යන්‌නෙ පිරිිමි මූලික කරගෙන නොවෙයි, දෙපාර්ශවයේම අදහස් සම සමව ගැටෙමින් – අනුර කුමාර දිසානායක

    අද අපේ රටේ කාන්තාවන් මුහුණ දී ඇති ගැටලු පැන නැගීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි සමාජයක් විදිහට මුහුණ දී ඇති අර්බුදයන්ගේ පීඩාව. ඒ පීඩාවෙන් කාන්තාවන් පෙළෙමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් කාන්තාවන් වීම නිසාම මුහුණදෙන ගැටලු රැසකුත් තියෙනවා. ඒ පීඩාවේ ස්වභාවයනුත් දෙකක් තියෙනවා. තමන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ඉන් එකක්. දෙවෙනි එක තමයි තමන්ගේ පීඩාව පිළිබඳ […]

  • ගෝඨාභය රාජපක්ෂගේ රාජ උන්මාදය – තිසරණී ගුණසේකර Read more >

    ගෝඨාභය රාජපක්ෂගේ රාජ උන්මාදය – තිසරණී ගුණසේකර

    ‘හොඳට නර­කට දෙකට කට­මය’ යන කිය­මන වඩාත්ම සත්‍ය වනුයේ දේශ­පා­ල­ක­යන් සම්බ­න්ධ­යෙනි. දේශ­පා­ල­ක­යන් කට නිසා කර­දරේ වැටීම පිළි­බඳ නුදු­රුම උදා­හ­ර­ණය එක්සත් ජාතික පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ‘ශ්‍රී මුඛ’ කථා­වයි. කෙසේ වෙතත් තමාගේ ‘කට’ හඟ­ව­න්නට ‘ශ්‍රී මුඛය’ යැයි කියැ­වීම සම්බ­න්ධ­යෙන් සජිත් ප්‍රේම­දාස මහතා ගාලු මුව­දොර රැලි­යේදී ජාති­යෙන් බැගෑ­පත්ව සමාව ඉල්ලා සිටි­යේය. තමා අතින් වර­දක් […]

  • යුද ජයග්‍රහණය දේශපාලනීකරණය වීමෙන් මුදවා ගැනීම Read more >

    යුද ජයග්‍රහණය දේශපාලනීකරණය වීමෙන් මුදවා ගැනීම

    යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් පෑම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නයට තුඩුදී ඇති කාරණයකි. 2009 සිට, සමහරවිට ඊටත් කලින් සිට, යුද ජයග්‍රහණය ප්‍රධාන දෙපාර්ශ්වයම පාවිච්චි කොට ඇත්තේ තම තමන්ගේ දේශපාලනික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට ය. එම ජයග්‍රහණයේ සම්මානය ඉල්ලා සිටීම, මැතිවරණයක් ආසන්න වන විට, තව තවත් තීව්‍ර වෙයි. මෙවර සිදුවන්නේද එයමයි. ඒ නිසා, ජනාධිපතිවරණයේ ප්‍රචාරක අවියක් වශයෙන් යුද ජයග්‍රහණය […]

Back to Top