නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, March 2, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
ජනාධිපතිවරණය 2015
- Advertisement -
පුවත්
රනිල් වික්රමසිංහව අස්කිරීම, මහින්ද රාජපක්ෂව පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි ය.
Sri Lanka Brief
-
23/11/2018
0
මහාචාර්ය සූරි රත්නපාල. නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි. 1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික්රමසිංහව අගමැති...
Read more
පුවත්
වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද – ආචාර්ය උස්වත්ත ආරච්චි (දෙවැනි කොටස )
Sri Lanka Brief
-
22/11/2018
0
විසඳුම් පිළිබඳ කෙටි සටහනක්. මේ ප්රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක්...
Read more
පුවත්
අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට
Sri Lanka Brief
-
21/11/2018
0
ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි...
Read more
පුවත්
වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (පළමු කොටස) – උස්වත්ත ආරච්චි
Sri Lanka Brief
-
21/11/2018
0
මේ අර්බුද ගැන බොහෝ දෑ ලියැවෙයි. බොහෝ දෑ කතා කෙරේ. ඒවායින් බොහොමයක්, වැරදි වැටහීම් මත පදනම් වෙයි. තවත් ඒවා ලියැවෙන්නේ සහ සාකච්ඡාවට ගැනෙන්නේ, තමන්ගේ...
Read more
පුවත්
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබද පරික්ෂණවලට බාධා නොකරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
19/11/2018
0
මාධ්‍ය නිවේදනය/ 2018- නොවැ- 19. ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරික්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට ආදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ...
Read more
පුවත්
පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තැබූ සිරිසේනගේ අශිලාචාරකම .- රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
16/11/2018
0
ඡාායරූපය: හිට්ලර් ජර්මානු පාර්ලිෙම්න්තුවට ගිනි තබා ඒය දඩමිමා කර ගත්තේය. ඔක්තෝබර් මස ජනාදිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්‍ය මන්ඩලය...
Read more
පුවත්
සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
15/11/2018
0
තුරුම්පු කියා සිරසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර...
Read more
පුවත්
මේ මොහොතේ වැදගත් වන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමයි!
Sri Lanka Brief
-
15/11/2018
0
ඡායාරූපය: විශ්වාස භංගය පැරදී අාපසු යන රාජපක්ෂ. (මුහුණූ පාෙතනි) රාවණ. ජනාධිපති සිරිසේන මහත්තයා නිර්මාණය කළ සමාජ සහ දේශපාලන ව්‍යාකූලතාවයේ බරපතළ ප්‍රතිඵලයක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදුවිය....
Read more
පුවත්
ජනපතිගේ අත්තනෝමතික පියවරෙන් පසු ව්‍යවස්ථා අරුබූදයක දණක් එරී කරක් එරී – ජයතිලක ද සිල්වා
Sri Lanka Brief
-
15/11/2018
0
ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා තමන් විසින් නව අගමැතිවරයකු පත් කිරීමෙන් ඇරැඹුනු අත්තනෝමතික ක්‍රියාදාමය තවදුරටත් ගෙන යමින් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබියදීම විසුරුවා හැර...
Read more
පුවත්
වියරු වියවුල – තිසරණී ගුණසේකර
Sri Lanka Brief
-
14/11/2018
0
එතෙක් පැවති නිසි ක්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක්...
Read more
පුවත්
රාජපක්ෂ පාර්ලිෙම්න්තුවෙහිදී පරාජය වූ බව දන්වා ජනාධිපතිවරයාට යැවූ ලිපිය
Sri Lanka Brief
-
14/11/2018
0
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්...
Read more
පුවත්
ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාවගත යුතුය : බලන් එපුර පායා ඇති එසඳ බබලන සැටි සත්‍යයෙන් සහ යුක්තියෙන්
Sri Lanka Brief
-
14/11/2018
0
රාවණ විසිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල...
Read more
පුවත්
රනිල් වික්‍රමසිංහ විසදුමේ නොව ප්‍රශ්ණයේ කොටසකි.
Sri Lanka Brief
-
14/11/2018
0
කෞටිල්‍ය විසිනි. මහින්ද අගමැති ලෙස පත කළ 26වනදායාන් පසු සිරිසේන විසින් නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව තේරුම් ගැනීමට රොකට් විද්‍යාඥයකු වීමට අවශ්‍යතාවක් තිබුණේ...
Read more
පුවත්
රාජපක්ෂ පොදු ජන පෙරමුණට; දැන් සිරිසේන කොයිබටද?
Sri Lanka Brief
-
12/11/2018
0
කෞටිල්‍ය විසිනි. රාජපක්ෂවරු සිරිසේනට කොකා පෙන්නීමට සූදානම් ය. මහ මැතිවරණයක් පැවැත්වුව හොත් සිරිසේනගේ කල්ලිය කුජීත කර තේරී පත්වනු ඇත්තේ රාජපක්ෂවාදී පොහොට්ටු නායකයින් ය. සිරිසේන රනිල්...
Read more
පුවත්
විධයකයේ වුව නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කරන්න – කතා නායක ජයසූරිය
Sri Lanka Brief
-
11/11/2018
0
ප්රවෘත්ති නිවේදනයයි පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන්...
Read more
පුවත්
ශ්‍රී ලංකාව: අධිපතිවාදියෙකු ආපහු ඇවිත් – අනුර ගුණසේකර
Sri Lanka Brief
-
11/11/2018
0
‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී...
Read more
පුවත්
ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ද, අර්බුදයක් ද: ප්‍රශ්නෝත්තර මාලාවක් – මාස් එල්. යූසුෆ්
Sri Lanka Brief
-
11/11/2018
0
2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලුම් කෑවේය....
Read more
පුවත්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට නැති බලතල- ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
Sri Lanka Brief
-
10/11/2018
0
(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි) පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට...
Read more
පුවත්
සෝභිත හිමි දෙසුම: විශ්වාස භංගත්වයේ ඇවිලෙන ගින්නට ඉන්ධන යෙදීම – ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
09/11/2018
0
අප මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිකරන්නේ, අප රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ප්‍රවේශ වී ඇති මොහොතය. මේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පවතින්නේ මීට සති දෙකකට පෙර...
Read more
පුවත්
පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ක්‍රියාවන් දෙකකි.- රන්ජිත් හේනායක ආරච්චි.
Sri Lanka Brief
-
08/11/2018
0
තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙය සිදු වී තිබෙද්දීත් අර්බූදවය විසඳා ගැනීමේ අරමුණින්...
Read more
පුවත්
දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි – ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
07/11/2018
0
“මගේ රට නැවත පාවා දී තිබේ”- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන්...
Read more
පුවත්
සමනල්ලු සහ මාපිල්ලු – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
07/11/2018
0
ඡායාරූපය: සිරා - මරා ව්‍යවස්ථා කුමංත්‍රණයට විරෝධතා දක්වන සිවිල් පුරවැසි ප්‍රජාව පහන් දල්වා සමණල රෑපයක් මෑවූහ, ' අප මෙහි නැගි සිටින්නේ මානව හිමිකම්ථ ප්රජාත්න්ත්රවාදය...
Read more
පුවත්
මෙහෙමත් රටක් හැබෑටම – සසංක පෙරේරා
Sri Lanka Brief
-
06/11/2018
0
කාටූනය: විනී හෙට්ටිගොඩ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික්රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී,...
Read more
පුවත්
ජනාධිපති සිරිසේනගේ බබා උක්කුං.- රන්ජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
03/11/2018
0
බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල...
Read more
පුවත්
අගමැති පත් කිරීම පාර්ලිමේන්තුවට බාර නොදීම සිරිසේන කළ මුලික වරදයි – වෘත්තිකයෝ
Sri Lanka Brief
-
03/11/2018
0
ව්‍යවස්ථාමය අර්බුදය පිළිබඳ ප්‍රසිද්ධ ප්රකාශනය. ජනාධිපතිවරයා පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යැයි කියමින් කරන ලද ක්‍රියාවන් නිසා ද, ඒ වෙනුවට...
Read more
පුවත්
රාජපක්ෂ අගමැතිකරවීමත් ඉන් පසු සිරිසේන ගත් පියවරත් බල රහිතයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න
Sri Lanka Brief
-
02/11/2018
0
පාර්ලිමේන්තූ මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව මාධ්‍ය හමුවලදී කරන ලද ප්‍රකාශවල සාරාංශය. 2018 ඔක්තෝම්බර් මස 26 වන...
Read more
පුවත්
සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
01/11/2018
0
සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ...
Read more
පුවත්
ජනාධිපතිවරයා ගේ බල කෑදරකම කොතරම් අර්බුදයක් රටට උදා කරනු ඇත්ද? – රංජිත් හේනායක ආරච්චි.
Sri Lanka Brief
-
01/11/2018
0
ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුව නොතිබූ දේශපාලන සිදුවීමක් 26වැනි සිකුරාදා සැඳෑ සමයේ සිදු විය. එය ඉතා සුළු පිරිසකගේ දැනුවත්බව මැද සිදු වූ බලය පෙරලීමට කරන...
Read more
පුවත්
බලාපොරොත්තු වන්න: “මහින්ද මැජික්”
Sri Lanka Brief
-
01/11/2018
0
මහින්ද මාමා වෙතටයි, මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ...
Read more
පුවත්
සිරිසේන, ඔබ දිනවීමට දිවිදුන් රත්නපුර තරුණයාගේ මාපියන්ට ඔබ දැන් කුමක් කියන්නේද? – උපුල් කුමාරප්පෙරුම
Sri Lanka Brief
-
31/10/2018
0
ජනාධිපති තුමනි, මා මේ සටහන තබන්නේ ඔබ වෙනුවෙන් චන්දය ලබා දුන් ලක්ෂ 62ක ජනතාව වෙනුවෙනි. මා දන්නා තරමට ඔබට කතිරය ගැසූ ලක්ෂ 62ක ජනතාව 2015 ජනවාරි...
Read more
1
2
3
4
...
31
Page 3 of 31
- Advertisement -
Must Read
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
- Advertisement -
පුවත්
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
02/03/2021
0
ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...
Read more
පුවත් විශේෂාංග
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
Sri Lanka Brief
-
01/03/2021
0
ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more