නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Wednesday, January 27, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
පළිගැනීම් පිළිබද ජනපතිගේ කොමිෂන් සභාව සිය වාර්තාවට ලියූ අපූරු “පසුබිම” කියවන්න!
කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.
ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම
ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!
රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
ජනාධිපතිවරණය 2015
- Advertisement -
පුවත්
එක්සත් ජාතික පක්ෂයේ විස්මිත ස්වයං-තෘප්තිය සහ ආණ්ඩුවේ කටයුතු ගැන සිරිසේනගේ නරුම නොතැකීම
Sri Lanka Brief
-
31/01/2019
0
රසික ජයකොඩි. මේ මාසයේ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ස්වකීය නියෝජිත පිරිස වශයෙන් ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් රැගෙන යාමෙන් එක්සත් ජාතික පක්ෂය...
Read more
පුවත්
සිරිසේන ඥණසාර නිදහස් කිරීමට නිසි නීතිමය අවසරයක් ලබා ගෙන තිබේද? සන්ධ්‍යා අධිකරණ ඇමැතිවරියගෙන් සහ නීතිපතිගෙන් අසයි!
Sri Lanka Brief
-
29/01/2019
0
ජායාරූපය: සන්ධ්‍යා එක්නැළිගොඩ ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයක් අතර තුර සමාන්තර රුස්වීමකදී අදහස් දක්වයි. ජනාධිපති සිරිසේන විසින් ලබන 04දාට යෙදෙන නිදහස් දිනයේදී අධිකරණ අපහාසට දඩුවම් ලබා...
Read more
පුවත්
ව්‍යවස්ථා කෙටුම්පත ගැන ඇත්තට පිටුපා බොරුවට පණදීම – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා
Sri Lanka Brief
-
28/01/2019
0
ජායාරූපය: 2017 අගොස්තු 15 දින පැවැති මහජන රැළියේ ප්‍රධාන ඉලිලීමක් වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයයි. ( c) සුනන්ද දේශප්‍රිය. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හැඩරුව කෙසේවිය...
Read more
පුවත්
ගෝඨාභය ලෑස්තියි: ඒත්, ලංකාවත් ලෑස්ති ද? රාජන් පිලිප්ස්
Sri Lanka Brief
-
24/01/2019
0
“මිනිසා ස්වභාවයෙන් සමාජ සත්වයෙකි”- ඇරිස්ටෝටල් “මිනිස් සත්තු කියන්නේ සමාජ සත්තු. ඒගොල්ලෝ පුද්ගලයෝ නෙවෙයි”- ගෝඨාභය රාජපක්ෂ ‘වෝටර්ස් එජ්’ හිදී්. ජනතාව ලැහැස්ති නම්, තමා ජනාධිපති අපේක්ෂකයා වීමට ලැහැස්ති...
Read more
පුවත්
මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට එරෙහිව එල්ල කරන ලද ප්රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරනු.- මාධ්‍ය සංවිධාන
Sri Lanka Brief
-
24/01/2019
0
මෙරට මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට එරෙහිව එල්ල කරන ලද ප්රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය,...
Read more
පුවත්
ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇනහිටීම: එක සමාන තත්වයක්
Sri Lanka Brief
-
23/01/2019
0
අනිවාර්ය නිවාඩු යවා සිටි රජයේ සේවකයන් සහ තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකිව සිටි ආණ්ඩුවේ ව්‍යාපෘති කොන්න්ත්රාත්කරුවන් සිය ගණනක් පසුගිය ජනවාරි 11 වැනි දා...
Read more
පුවත්
සිරිසේනව පැත්තකින් තියා, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන ක්‍රමයක් සොයා ගැනීම.
Sri Lanka Brief
-
21/01/2019
0
රාජන් පිලිප්ස්. 2019 වසරේ දේවල්වල එක්තරා දෝරේ ගලන ගතියක් තිබේ. දෝෂාභියෝගය, දෝෂාරෝපණය හෝ ඉල්ලා අස්වීමට බල කිරීම වැනි, 2018 දී මෛත්‍රීපාල සිරිසේන දිගට හරහට කළ...
Read more
පුවත්
අද ඇත්තේ දේශපාලන පක්ෂවලට පිටින් ජනබලයක අවශ්‍යතාවයයි.- රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
19/01/2019
0
ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව...
Read more
පුවත්
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණවලට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.- උපාලි තෙන්නකෝන්
Sri Lanka Brief
-
18/01/2019
0
ජනවාරි 23 වැනිදාට මට ප්‍රහාරය එල්ලකර හරියටම වසර දහයකි.ලසන්තට ජනවාරි 8 වැනිදා ප්‍රහාරය එල්ලවූ අතර කීත් නොයාර්ව පැහැරගෙන යනු ලැබුවේ 2008 මැයි 22වැනිදාය.තවත් සෑහෙන පිරිසක්...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය: අපතේ ගිය සිව් වරසක් සහ අපතේ යන මැතිවරණ වසරක් (2) ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන
Sri Lanka Brief
-
16/01/2019
0
ජායාරූපය: ප්‍රතිපත්ති අසමගියට ජනාධිපතිවරයාගේ ලුණු මිරිස්. රුපියල ගොඩ ගැනීම සඳහා ගුප්ත සල්ලියක් එන තෙක් බලාගෙන සිටීම. අපේ විදේශ විනිමය වෙළඳපොළේ රුපියල අවප්‍රමාණ වීමේ ප්රශ්නය නිරාකරණය කර ගැනීම...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය: අපතේ ගිය සිව් වරසක් සහ අපතේ යන මැතිවරණ වසරක් (1) ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන
Sri Lanka Brief
-
15/01/2019
0
ජායාරූපය: කොළඹට කිරි ගමට කැකිරි. රෑට පෙනෙන කොළඹ. (c) S. deshapriya. අලුත් ආණ්ඩුවට රෝගියෙකු භාර ගැනීමට සිද්ධ වීම. වර්තමාන ආණ්ඩුව 2015 දී බලයට පත්වන විට ලංකාව...
Read more
පුවත්
ව්‍යවස්ථා කුමන්ත්‍රණය අපට කියා දුන් පාඩම් – තිසරණී ගුණසේකර
Sri Lanka Brief
-
12/01/2019
0
“තනි මිනිසෙකු පාලනය කරන පුරවැසි නුවරක් මොන විදිහකවත් පුරවැසි නුවරක් නොවේ” - සොෆොක්ලීස් (ඇන්ටිගනී) මීට වසර හතරකට පෙර මෙරට වැසියන්ගෙන් බහුතරයක් මෛත්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපතිවරයා වශයෙන්...
Read more
පුවත්
අපේ උත්තරීතර නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුවට ඇති ව්‍යවස්ථාවමය වගකීම – ආචාර්ය නිහාල් ජයවික්‍රම
Sri Lanka Brief
-
11/01/2019
0
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක...
Read more
පුවත්
අමාත්‍යාංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාවක් – හර්ෂ ගුණසේන
Sri Lanka Brief
-
03/01/2019
0
ජායාරූපය: ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනු ඇත. ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති...
Read more
පුවත්
දියවන්නාවේ තත්ව පිස්සුව සහ දේශපාලන ස්ථාවරත්වය ඉදිරියේ ඇති අභියෝග – ෂ්‍යාමන් ජයසිංහ
Sri Lanka Brief
-
03/01/2019
0
විධායක ජනාධිපති ක්රමයේ ත්‍රිවිධාකාර අසාර්ථකත්වයන්. විධායක ජනාධිපති ක්රමයේ අසාර්ථකත්වයත්, එවැනි ක්‍රමයක් යටතේ ඇති විය හැකි අවුලත්, සිරිසේන-රාජපක්ෂ යන දෙදෙනා විසින් මෑතකදී දියත් කරන ලද ව්‍යවස්ථා...
Read more
පුවත්
මාධ්‍යයෙන් හුස්ම සිර කොට සිටියදී අධිකරණයෙන් ජීව වායුව දුන් ප්රජාතන්ත්රවාදය – මාස් යූසුෆ්
Sri Lanka Brief
-
25/12/2018
0
‘වීරයන් සහ වීර වන්දනාව’ නැමැති සිය කෘතියේදී තෝමස් කාලයිල් මෙසේ කියයි: “පාර්ලිමේන්තුවේ පර්ෂද තුනක් ඇතැයි එඞ්මන්ඞ් බර්ක් කීවේය. එහෙත් ඊට එපිටින් වාර්තාකරුවන්ගේ ගැලරියේ අසුන්...
Read more
පුවත්
කුමන්ත්‍රණය අවසානයි; මෙතැනින් කොතැනටද? (1) – සුනන්ද දේශප්‍රිය.
Sri Lanka Brief
-
24/12/2018
0
ජායාරූපය: ව්‍යවස්ථා කුමන්ත්රණකරුවන්ට දඩුවම් දිය යුතු බවට උද්ඝෙෝෂනය කරන වාම ක්‍රියාධරයෙක්. (c) S.Deshapriya සිරිසේන භංග විය. මහින්ද පීචං විය. රනිල් නැගී ආවේය. මේ වනාහී මතුපිට...
Read more
පුවත්
රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්රවණතා හඳුනාගැනීම. – ධනුශ්ක සිල්වා
Sri Lanka Brief
-
24/12/2018
0
ජායාරූපය: ව්‍යවස්ථා කුමන්ත්‍රණයට විරුද්ධව විවිධ ජනපිරිස් විදි බැස්සාහ. © S.Deshapriya. ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70...
Read more
පුවත්
අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.- රංජිත් හේනායකආරච්චි.
Sri Lanka Brief
-
20/12/2018
0
ඡායාරූපය: කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට 19.12.2018 දින උද්ඝෝෂණයේ යෙදුනු වාම කණ්ඩායම් විධායක ජනාධිපති ධූරය ඉවත් කළ යුතු බවට ද හඩ නැගූහ. ( © සුනන්ද...
Read more
පුවත්
ජනාධිපතිවරයෙකුගේ මාරක ගමනක් නවතා ගැනීම සහ රටක් මඩ වගුරක් වීම
Sri Lanka Brief
-
19/12/2018
0
මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත්, අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා පත් කරනු ලැබීමත් සමග, ඔක්තෝබර් මාසයේ සිට මේ රට ගැලී...
Read more
පුවත්
අගමැති දිවුරුම් දීමේ අවස්ථාව ජනමාධ්‍යට වාරණය කිරීම හෙළා දකිමු. -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
17/12/2018
0
මාධ්‍ය නිවේදනය / 2018-දෙසැම්බර්-17. ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙ දී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යට වාරණය කිරීම සම්බන්ධයෙන් නිදහස්...
Read more
පුවත්
ඇයි ඒගොල්ලෝ ජනාධිපතිට නොකිව්වේ? – ආචාර්ය නිහාල් ජයවික්‍රම
Sri Lanka Brief
-
11/12/2018
0
තමා බලයට පත්වෙන අවස්ථාවේ රටේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපයුණු පූර්ණ විධායක බලය තවමත් තමා සන්තකයේ පවතින බවක් ජනාධිපතිවරයා විශ්වාස කරන සෙයකි. එදා බලයට පත්වීමෙන්...
Read more
පුවත්
වහලුන්ගේ ප්‍රශ්ණ සහ අධිකරණ ස්වාධීනත්වය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
07/12/2018
0
සිරිසේන විසින් කළකට පෙර රාජපක්ෂ වහලුන් ලෙස හැදින් වු දැන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් වන දේශපාලනඥයින් මේ දිනවල විවිධ ප්‍රශ්ණ අසමින් විවිධ කතා කියමින්...
Read more
පුවත්
“ජනාධිපතිවරයාගේ මතය අනුව” යනු, ජනාධිපතිවරයාට හිතුවක්කාරීව තේරීමක් කළ හැකි බව නොව, සරළ අංකගණිතය අනුව කටයුතු කළ බවයි – (01) ආචාර්ය ඩබ්. ඒ....
Sri Lanka Brief
-
05/12/2018
0
ජනාධිපතිවරයා යනු ප්‍රථම ස්වාමියා නොව, ජනරජයේ ප්‍රථම සේවකයා ය. පුද්ගල සාධක මත නිර්මාණය කොට ගොඩනගා ගත් ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය දැන් දෙවැනි මාසයටත් ළඟා වී තිබේ....
Read more
පුවත්
ජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය (අවසාන කොටස)- මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
Sri Lanka Brief
-
05/12/2018
0
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාට ඇති බලතලවල සීමාවන් ගැන බෙහෙවින් කතාබහ කෙරේ. එවැනි සීමාවන් පනවා ගැනුණේ, දේශපාලනික අවශ්‍යතා මත ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසුරුවා...
Read more
පුවත්
සිරාගේ පොතට පෙරවදන: පොතට නමක් කියාපියෝ! – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
30/11/2018
0
මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්නද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා...
Read more
පුවත්
අද දක්නට ලැබෙන මහා උත්ප්රාසය හෙවත් සරදම – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
Sri Lanka Brief
-
29/11/2018
0
ඡායාරූපය: නොවැ 28 දින ජනාධිපති කාර්යාලය කරා ගමන්ගත් ස්ත්‍රී විරොධතා පා ගමනේ අවස්ථාවක් ( විකල්ප ඡායාරූපයකි) විදේශ අතපෙවීම්. වර්තමාන අර්බුදය විදේශ රටවල අතපෙවීමක ප්රතිඵලයකැයි බොහෝ දෙනා...
Read more
පුවත්
ජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
Sri Lanka Brief
-
28/11/2018
0
රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ ඉතා ප්‍රබල සංවාදයක් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය තුළ දියත්ව තිබේ. පාර්ලිමේන්තුවේ පසුගිය දා දක්නට ලැබුණු සතුරු සහ රොස්පරොස් බව...
Read more
පුවත්
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ඒ්කාධිපති පාලනයක පෙරවදනයි! – කේලි සේනානායක
Sri Lanka Brief
-
27/11/2018
0
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) අනු ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමට ජනාධිපතිවරයා දිව්රුමක් මගින් බැඳී සිටීත රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීම හා...
Read more
පුවත්
රනිල් වික්රමසිංහව අස්කිරීම, මහින්ද රාජපක්ෂව පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි ය.
Sri Lanka Brief
-
23/11/2018
0
මහාචාර්ය සූරි රත්නපාල. නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි. 1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික්රමසිංහව අගමැති...
Read more
1
2
3
...
31
Page 2 of 31
- Advertisement -
Must Read
පුවත්
පළිගැනීම් පිළිබද ජනපතිගේ කොමිෂන් සභාව සිය වාර්තාවට ලියූ අපූරු “පසුබිම” කියවන්න!
Sri Lanka Brief
-
26/01/2021
0
ජායාරූපය, කොමිසමේ පිටු 2043කින් යුතු සිය වාර්තාව ජනාධිපතිවරයට පිළිගැන්වීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පිළිගැනීම් විමර්ශන කොමිෂන් සභිව විසින් සිය වාර්තාවට ලියන ලද...
Read more
- Advertisement -
පුවත්
කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.
Sri Lanka Brief
-
25/01/2021
0
කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...
Read more
පුවත්
ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම
Sri Lanka Brief
-
25/01/2021
0
අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!
Sri Lanka Brief
-
23/01/2021
0
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...
Read more