නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, March 2, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
ජනාධිපතිවරණය 2015
- Advertisement -
පුවත්
අධිකරණයේදී නිර්දෝශිබව පෙන්වනවා වෙනුවට පළිගැනීම් කොමිසම නඩු 79න් ඉවත් කරගන්න යෝජනා කිරීම ම්ලේචත්වයක් – ටිල්වින් සිල්වා
Sri Lanka Brief
-
27/01/2021
0
ඡායාරූපය: ටිල්වින් සිල්වා මාධ්‍ය හමුව අමතමින්. දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවේ පිටු 2,000කට වැඩි වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර...
Read more
පුවත්
පළිගැනීම් පිළිබද ජනපතිගේ කොමිෂන් සභාව සිය වාර්තාවට ලියූ අපූරු “පසුබිම” කියවන්න!
Sri Lanka Brief
-
26/01/2021
0
ජායාරූපය, කොමිසමේ පිටු 2043කින් යුතු සිය වාර්තාව ජනාධිපතිවරයට පිළිගැන්වීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පිළිගැනීම් විමර්ශන කොමිෂන් සභිව විසින් සිය වාර්තාවට ලියන ලද...
Read more
පුවත් විශේෂාංග
හමුදා නිරෝධායනය: ඇගලුම් සේවක සේවිකාවන් 500ක්; 30 දෙනෙකුට වැසිකිළි 2යි. සින්ක් 2යි!
Sri Lanka Brief
-
14/10/2020
0
ජායාරූපය: හමුදාපති කොවිඩ් ගැන කතා කරයි.සෞඛ්‍ය ඇමැතිනිය පසෙක සිටී. “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන...
Read more
පුවත්
19 ව්‍යවස්ථා සංශෝධනය රකින්න හේතු 29 ක් – කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
01/09/2020
0
19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා දුන්න ප්‍රගතිශිලි වෙනසක්. 19 අහෝසි කිරීමෙන් මේ...
Read more
පුවත්
කොවිඩ් දේශපාලනය සහ යුදවාදී අන්තවාදය- සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
15/05/2020
0
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම්...
Read more
පුවත්
වැළිඅමුන වාර්තාව, එයාර් බස් අල්ලස සහ කපිල වන්ද්‍රසේන භූමිකාව – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
22/02/2020
0
2015 ජනවාරියේ දී රාජපක්ෂ ආණ්ඩුව පරාජය නොවී නම් කපිල චන්ද්‍රසේන දූෂිත කල්ලිය එයාර් බස් සමාගමෙන් තවත් ගුවන් යානා හතරක් මිලයට ගැනීමටත් එමගින් ගිවිසගෙන තිබූ...
Read more
පුවත්
ගෝඨාභය රාජපක්ෂට වෙනස් විය හැකිද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
29/08/2019
0
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනස් පුද්ගලයකු වනු ඇතැයි කීවේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දුෂණය කම්මුතු කරන්නකු වනු ඇතැයි කීවේ ද...
Read more
පුවත්
හොරාගේ අම්මාගෙන් පේන ඇසීම සහ ජම්ම දේශපාලනික දූෂණය
Sri Lanka Brief
-
15/08/2019
0
ජායාරූපය: අපේ හොරා අපට හොඳයි කියා දූෂිතයින් බලයට පත් කිරීම අපේ පුරුද්ද ය. රටේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතනය වන්නේ පාර්ලිමේන්තුව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...
Read more
පුවත්
ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් වෙත පල්ලම් බැසීමේ බරපතල අවදානමක – සිකුරාදා මණ්ඩපය
Sri Lanka Brief
-
12/06/2019
0
පාස්කු ඉරිදා ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ගේ ශෝකය සාමූහික සහෝදරත්වයෙන් බෙදාහදාගෙන ඒ ඛේදවාචකයෙන් ගොඩ ඒමට රටක් වශයෙන් තැත් කරද්දී පවා නැවතත් මැයි 13 වැනි දා ප්රචණ්ඩත්වය...
Read more
පුවත්
අයි සිස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/05/2019
0
ඡායාරූපය: අයි සිස් නායක අල්-බග්දාදි. අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS )සකස් කර ගන්නා ලද කෙටි...
Read more
පුවත්
පශ්චාත් යුද පසුබිමෙහි දරුවන් සහ සැමියන් සොයන අපේ කාලයේ පටාචාරාවෝ – සුලෝචනා රාජපක්ෂ
Sri Lanka Brief
-
03/04/2019
0
ඡායාරූපය: අතුරුදහන් කළ සිය දරුවන් සොයා යන උතුරේ මවක් (c)s.dedhspriya. “අපි පොලිසියට ගියහම ඒගොල්ලෝ කියනවා පස්සේ තනියම ඇවිත් මාව හම්බුවෙන්න කියලා, ඔයාගේ ‘මහත්තයා ඉන්නවා කාටවත්...
Read more
පුවත්
ගෝඨාගේ ජනාධිපති අපේක්ෂකත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ ‘සිරිසේන නිකාය’ – රසික ජයකොඩි
Sri Lanka Brief
-
30/03/2019
0
මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ අපූරු ජාතික මැතිවරණයක් වීමට නියමිත ය. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ...
Read more
පුවත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය චින්තනය – හරීම් පීරිස්
Sri Lanka Brief
-
23/03/2019
0
ශ්‍රී ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල මාධ්‍ය මේ දිනවල ඉතා උනන්දුවෙන් සොයා බලන කාරණයක් තිබේ. එනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
Read more
පුවත්
ජිනීවා යෝජනා සහ රාජපක්ෂගේ මුසාවාද – මංගල සමරවීර
Sri Lanka Brief
-
21/03/2019
0
තාමත් තමා රටේ රජු යැයි සිතා සිටින මහින්ද රාජපක්ෂ මහතා ජනතාව නොමඟ යවමින් අන්තවාදී මතයක් පතුරුවා හරිමින් සිටී. ඔහු තවදුරටත් මේ රටේ ජනාධිපති හෝ...
Read more
පුවත්
මොහොත තීරණාත්මකයි; අප කළ යුත්තේ කුමක්ද? – ජගත් සිරිවර්ධන
Sri Lanka Brief
-
21/03/2019
0
අප රට අද සේන්දුවී ඇත්තේ ඉතාම තීරණාත්මක දේශපාලන මංසන්ධියකට ය. රට ගමන් කරන්නට යන්නේ ආඥාදායකත්වයක් කරා ද, එසේ නැතහොත් අඩු වශයෙන් අවම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්...
Read more
පුවත්
ජනාධිපතිවරණය සහ අපේ දේශපාලන අනාගතය – දයාපාල තිරාණගම
Sri Lanka Brief
-
13/03/2019
0
ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 1978 ජනධිපති ක්‍රමය එවකට පැවති යුඇන්පි ආණ්ඩුව විසින් හඳුන්වාදීමත් සමගම එහි ඒකාධිපති සවභාවය සමබන්ධයෙන් බරපතල විවේචන එල්ලවන්නට පටන් ගත්ත ද ජේ....
Read more
පුවත්
විධායක ජනාධිපති වීසි කරලා දාන්න කාලේ හරි
Sri Lanka Brief
-
11/03/2019
0
ජායාරූපය: වාම කණ්ඩායම් විසින් 2018 දෙසැ 19 දින පවත්වන ලද විරෝධතාවයේ එක් සටන්පාඨයක්. (c) s.deshapriya. යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහවර ද, නැත්නම් රටේ දේශපාලන...
Read more
පුවත්
ජනපතිට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු
Sri Lanka Brief
-
11/03/2019
0
තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක්...
Read more
පුවත්
විවාදයට ලක්ව ඇති කරුණු ගැන ව්‍යවස්ථා සභාවෙන් පැහැදිළි කිරීමක්
Sri Lanka Brief
-
10/03/2019
0
ජයාරූපය: ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය දරන්නේ කතානායක කරු ජයසූරිය වේ. 1. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කල පී. එච්.මනතුංග මහතාගේ ධුර කාලය පසුගිය 2019.02.08...
Read more
පුවත්
ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2) ඩී. බී. එස්. ජෙයරාජ්
Sri Lanka Brief
-
05/03/2019
0
ජායාරූපය: එම පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකරු වූයේ යාපනේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමසුන්දරම් ‘මාවෙයි’ සේනාධිරාජා ය. (c) S.Deshapriya. ඒකීය-ෆෙඩරල් සදොස් ප්රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක්‍රම අතරේ වැරදි...
Read more
පුවත්
රවිරාජ් ඝාතනයට ගෝඨා කෝටි 5ක් දුන් බව බුද්ධි නිලධාරීයා අධිකරණයට කියයි !
Sri Lanka Brief
-
02/03/2019
0
යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා...
Read more
පුවත්
ජිනීවා, ඔය කියන තරම් කලුද? – සුලෝචනා රාජපක්ෂ
Sri Lanka Brief
-
01/03/2019
0
අමාත්‍ය සමරවීර මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේදී සංක්රමණීය යුක්ති ක්රියාවළිය දියත් කිරීමේ මුල පිරුමට එක්විය. © සුනන්ද දේශප්‍රිය. “සංහිඳියා ක්‍රියාවලිය සඳහා කාලය ගත වේවි....
Read more
පුවත්
සෝමසුන්දරම් ස්කන්ධකුමාර සහ ජාලිය වික්‍රමසූරිය: තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක් – ෂන්මුගම් කනගරත්නම්
Sri Lanka Brief
-
27/02/2019
0
“... ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි...
Read more
පුවත්
ව්‍යවස්ථා සභාවට අත නොතබනු ! – සන්ඩේ ටයිම්ස් කතුවැකිය
Sri Lanka Brief
-
26/02/2019
0
හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන...
Read more
පුවත්
නිදහසින් පසුව වැඩිම ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දිනාගත් වසර 4ක් – සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව
Sri Lanka Brief
-
21/02/2019
0
ජායාරූපය: සිර්සේනගේ නමුත්, කුමන්ත්‍රණය අදටත් අවසන් නැත. එය මේ මොහොතෙත් විවිධ ස්වරුපයෙන් දියත් වෙමින් පවතී. (අයිතිය/2019-02-21) ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වැඩිම දේශපාලණ ප්‍රථිසංස්කරණ ප්‍රමාණයක් දිනාගත් වසර 4ක්...
Read more
පුවත්
ජනාධිපති සිරිසේනගේ කතාව සහ කෙරුවාව – ආචාර්ය ඒ. සී. විස්වලිංගම්
Sri Lanka Brief
-
21/02/2019
0
මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි...
Read more
පුවත්
ජනපති සිරිසේන, ව්‍යවස්ථා සභාවට සහ මානව හිමිකම් කොමිසමට ගැරහීම පිළිකුල් කරමු- පුරවැසි සංදේශයක්
Sri Lanka Brief
-
19/02/2019
0
2019, පෙබරවාරි 19 වන දින. අතිගරු සිරිසේන ජනාධිපතිතුමනි, පහත අත්සන් කොට ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ සිවිල් සමාජ සංවිධාන වන අපි, ව්‍යවස්ථාදායක සභාව (CC) සහ මානව...
Read more
විවරණ
ජනපති සිරිසේනගේ දේශපාලන අවසානය තීන්දුයි. රාජපක්ෂ අහක බලයි.
Sri Lanka Brief
-
05/02/2019
0
(අලුත්ම සන්ධානයක් ගැන යළිත් කතා - සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු විසිනි) මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන...
Read more
පුවත්
ඥණසාරට සමාව දුන්නොත් එය අධිකරණයට හා නීතිපති දෙපාර්ථමේන්තුවට බියකරු බලපෑමක් – ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ
Sri Lanka Brief
-
01/02/2019
0
නීතියෙන් තීන්දු වූ අපරාධකරුවෙකු වන ඥානසාර හිමිට සමාව ලබාදීම සම්බන්ධයෙන් නීතීඥවරු අවධානයෙන්. කලහකාරී හැසිරීම් සහ විශේෂයෙන් ප්‍රජා වෛරය අවුළුවාලීම හරහා ප්‍රචණ්ඩත්වයට අනුබල දීම සඳහා ප්‍රකට...
Read more
පුවත්
සිරිසේන, දුතර්තේ සහ මත් සටන – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
31/01/2019
0
කලින් කලට වෙස් බදින නමුත් ජනාධිපති සිරිසේන අන්තිමට පොළව ඇද නිසා නටන්නට බැරියයි කියා වෙනත් වෙස් මුහුණක් සවි කර ගැනීම දැන් පුරුද්දක් කරගෙන තිබේ....
Read more
1
2
3
...
31
Page 1 of 31
- Advertisement -
Must Read
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
- Advertisement -
පුවත්
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
02/03/2021
0
ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...
Read more
පුවත් විශේෂාංග
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
Sri Lanka Brief
-
01/03/2021
0
ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more