Sri Lanka Brief
ජඩ මාධ්‍ය

ජඩ මාධ්‍ය

  • කොවිඩ් 19 වාර්තාකරණ නිර්ණායක ‌නිලධාරින් සහ ‌‌දේශපාලනඥයින්ද පිළිපැදිය යුතුයි – වෘත්තීය සමිති Read more >

    කොවිඩ් 19 වාර්තාකරණ නිර්ණායක ‌නිලධාරින් සහ ‌‌දේශපාලනඥයින්ද පිළිපැදිය යුතුයි – වෘත්තීය සමිති

    නව කොරෝනා වෛරසය අසාධිත වූවන් සහ ඉන් මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු වර්තා කිරීමේදී ජාතිවාදී හැඟීම් උත්සන්න වන පරිදි ආගම සහ ජාතිය අනුව වර්ගීකරණය කරමින් තොරතුරු වර්තා කරනු දක්නට ලැබේ. මේ තත්වය තුළ ප‍්‍රමාද වී හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත කොරෝනා වෛරසය ආසාධිතයන් හා මියගිය අය පිළිබඳ තොරතුරු […]

  • ‘පිරිමියෙකුට බබෙක් ලැබීම’ ගැන ඇත්ත කතාව සහ මාධ්‍ය හැසිරීම Read more >

    ‘පිරිමියෙකුට බබෙක් ලැබීම’ ගැන ඇත්ත කතාව සහ මාධ්‍ය හැසිරීම

    ඡායාරූපය:2019 ජුනි 23 වෙනි දින කොළඹ පැවති සමරිසි පාගමනේ අවස්ථාවක් (GETTY IMAGES) සරෝජ් පතිරණ/බීබීසී සිංහල සේවය. මාතර රෝහලේදී ‘පිරිමියෙකුට බබෙක් ලැබීම’ ගැන කතා පුවතක් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණ. බොහෝ මාධ්‍ය එය වාර්තා කර තිබුණේ ‘අමුතු දරු උපතක්’, ‘මාතර පිරිමියෙක් දරුවෙකු වදයි,’ … යනාදී වශයෙනි. මාතර රෝහලේදී සිදු වූ මේ දරු උපත ගැන සත්‍යය කුමක් […]

  • අත් අඩංඟුවට ගන්නා විපක්ෂ මංත්‍රීන් යැවිය යුත්තේ මෙලොව අපායකට – ඇමැති මහින්ද අමරවීර Read more >

    අත් අඩංඟුවට ගන්නා විපක්ෂ මංත්‍රීන් යැවිය යුත්තේ මෙලොව අපායකට – ඇමැති මහින්ද අමරවීර

    අත් අඩංඟවට ගන්නා හිටපු ඇමැතිවරුන් යැවිය යුත්තේ කුමන අන්දමේ ස්ථානවලටදැයි ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහණ ඇමැතිවරයා වන මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ. ඔහුට අනුව ඔවුන් යැවිය යුත්තේ මෙලොව අපාය වැනි ස්ථානවලට ය. උදාහරණයක් දෙමින් ඔහු ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර විවේකාගාරයට බවයි. ඔහුට අනුව මෙම වාව්කාගාර මෙලොව අපායවල් වැනි ය. ඒවායේ […]

  • නම ‘මව්බිම’ වැඩ නරුමයි – සම්පත් සමරකෝන් Read more >

    නම ‘මව්බිම’ වැඩ නරුමයි – සම්පත් සමරකෝන්

     ලංකාවේදී තරම් ‘මව්බිම’ යන වචනය ‘නීච’ උන තවත් රටක් නැති තරම්ය. කාලයක් මව්බිම, මව්බිම කියා ගෙන දෙමලාව සුන්නද්දූළි කිරීමට බරඅවිවලින් පහර දුන්නේය. එකා පිට එකාපිට මැරී වැටෙද්දී, කිරි දරුවන් විලාප දෙද්දී, රෝහල්වලට, පාසල්වලට පවා බෝම්බ දමද්දී ‘මව්බිම… මව්බිම’ කියාගෙන කිරිබත් කෑවේය. තවත් විටක, වද පෙදි, වද තෙල් වද බ්‍රසියර්, වද ජංගි ආදී ලෝකේ නැති දේවල් […]

  • කලු විරෝධයෙන් ඔබ්බට: මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය  – සුනන්ද දේශප්‍රිය Read more >

    කලු විරෝධයෙන් ඔබ්බට: මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

    ජනමාධ්‍ය ආයතන වෙත එල්ල වු කලු විරෝධයේ ප්‍රධාන සටන් පාඨය බැනරයක දක්වා තිබුණේ මෙසේ ය: ‘අපේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි’. මෙම සටන් පාඨයට විවිධ අර්ථ දැක්වීම් ලබා දිය හැකි ය. එසේ නමුත් ඉන් පොදුවේ අදහස් කැරෙන්නේ යහපත් ආචාර ධර්මීය මාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය යැයි අපට උපකල්පනය කළ හැකිය. ජඩ යන වචනය සිය කේන්ද්‍රීය සටන් පාඨයට ඇතුළත් […]

Back to Top