Sri Lanka Brief
ගෝඨාභය රාජපකෂ

ගෝඨාභය රාජපකෂ

  • ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක Read more >

    ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක

    අන්ත­ර්ජා­තික සංව­ර්ධ­නය පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු වන මහා­චාර්ය එස්. ඩබ්ලිව්. ආර්. ද ඒ. සම­ර­සිංහ එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වර­ණ­යන් පිළි­බඳ සියුම් දේශ­පා­ලන විග්‍ර­හ­යක යෙදෙ­මින් සම්පා­ද­නය කරන ලද ලිපි­යක් ඇසු­රෙනි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වන එක්සත් ජාතික පෙර­මුණේ සජිත් ප්‍රේම­දාස සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගෝඨා­භය රාජ­පක්ෂ යන දෙදෙ­නාගේ ජාතික මට්ටමේ අර­මුණු සහ අව­ශ්‍ය­තා­වල ලොකු වෙන­සක් නැත. […]

  • මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් – සරත් ද අල්විස් Read more >

    මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් – සරත් ද අල්විස්

      ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය: “අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරුන්?” ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂා ප්‍රවර්ධනය සඳහා එළිපිට කැසකවන එක් රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වෙමින්, තමාගේ ‘නීතියේ ආධිපත්‍යය’ පිළිබඳ සංකල්පය ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කර දුන්නේය. […]

  • කීත් නොයර් පැහැර ගැනීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ Read more >

    කීත් නොයර් පැහැර ගැනීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ

    2008 වසරේ මැයි 22 වන දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ නිළ නොවන හමුදා ආරක්ෂක නිවස්නයක් තුළ (Army safe house) රඳවා තබා ගනිමින්, දිගින් දිගටම පහරදෙමින් ප්‍රශ්න කරන ලදුව අවසානයේ සිවිල් සංවිධාන, තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල පීඩනය හමුවේ මුදාහරින ලද, ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක කිත් නෝයර් මහතාගේ පැහැරගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී. […]

  • ඇවන්ට්-ගාඩ් නාටකයේ වසන්කළ ඇත්ත සහ ගෝඨාගේ භූමිකාව – නිලන්ත ඉලංගමුව Read more >

    ඇවන්ට්-ගාඩ් නාටකයේ වසන්කළ ඇත්ත සහ ගෝඨාගේ භූමිකාව – නිලන්ත ඉලංගමුව

    ලැදියාවන් අතර විසම්මුතියේ සහ අවභාවිතයේ සංඛේතය වූ ඇවන්ට්-ගාඩ් යළි කරළියට! ස්වාධීන අධිකරණයක සංදිස්ථානය සනිටුහන් කළ හැකි, රාජ්‍යය සම්පත් මංකොල්ල කෑ සහ කෑමට අනුබලදුන් හිටපු යුධහමුදා නිලධාරීන්ගේ, නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුගේ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ කතාව! “ජනතාවගේ ජනාධිපති” වීමට සිහින දකින සිහින කුමාරයාගේ ආලවක-යක්ෂ රංගනය.   “සෑම බල්ලෙකුටම එක වරක් සපා කෑමට හිමිකමක් තිබේ” – හැරල්ඩ් ඒ. […]

  • ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ Read more >

    ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ

    ‘ රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ‘ යැයි රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අධිකරණ ඇමැති වරයා වන විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට කියා තිබේ. මේ රාජපක්සට අනුව ගෝඨාභය අත්අඩංගුවට නොගත යුත්තේ යුද්ධය ජයග්‍රහණය කරවූ  නිසා ය. එ් නිසා ලසන්ත ඝාතනයට ප්‍රගීත් […]

  • රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය

    අම්මප ඇත්ත! රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං! ඔක්කාරය හැදුණත් මේ කතා ඇත්ත. තමන්ගේම අතීතය අමතකවීම ලෙඩක්! ඒකට කියන්නේ ඩිමෙන්ෂියාව කියළයි. සමහරුන්ට මේ අසනීපය හැදෙන්නේ කැමැත්තෙන්. රාජපක්ෂවරුන්ටත් එහෙම වෙන්න ඇති. ‘‘ මං ඔය අවලන් උසාවි වලට බය නැහැ. […]

  • අම්පාර දැයට කිරුළ:  කෝටි 13ක චෙක්පත් ගෝඨාගේ ගිණුමට;  ජවිපෙ හිටපු මන්ත්‍රීගෙන් පැමිණිල්ලක් Read more >

    අම්පාර දැයට කිරුළ: කෝටි 13ක චෙක්පත් ගෝඨාගේ ගිණුමට; ජවිපෙ හිටපු මන්ත්‍රීගෙන් පැමිණිල්ලක්

    (වාසුදේව නානායක්ක්කාර අම්පාර දැයට කිරුළට යුද හමුදාව සමඟ) අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් […]

Back to Top