Sri Lanka Brief
ගෝඨාභය මර්ධනය

ගෝඨාභය මර්ධනය

  • අධිකරණයේ නඩු නවත්වන්න ගෝඨාභයගේ කොමිසමට බලයක් නැහැ – නීතීපති Read more >

    අධිකරණයේ නඩු නවත්වන්න ගෝඨාභයගේ කොමිසමට බලයක් නැහැ – නීතීපති

    නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති. ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවකට අධිකරණයක් හමුවේ විභාග කෙරෙන නඩු කටයුත්තකට අදාළව නියෝග දීමේ හෝ වාරණය කිරීමේ නීතීමය බලයක් […]

  • මාධ්‍ය ආයතනයකට පොලීසිය පනී. මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්ණ කරයි. රා.නො. සංවිධානකට බුද්ධි අංශ එයි Read more >

    මාධ්‍ය ආයතනයකට පොලීසිය පනී. මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්ණ කරයි. රා.නො. සංවිධානකට බුද්ධි අංශ එයි

    ඡායාරූපය: ධනුෂ්ක රාමනායක ජනමාධ්‍ය අමතයි. ගෝටාභය රාජක්ෂගේ ජනාධිපති ධූරයේ නමවන දිනය වූ 26 දා  මර්ධනකාරී සිදුවීම් අඩුම වශයෙන් තුනක් වාර්තා විය. රයිට් ටු ලයිප් නම් මානව හිමිකම් සංවිධානයට පැමිණි පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සංවිධානයේ ලියාපදිංචි විස්තරද සංවිධානය  ජාත්‍යන්තර සංවිධාන හා අනුබද්ධද යන්නද  සංවිධානයේ ප්‍රාරාදේශීය සංවිධාන හා අනුබද්ධ සංවිධාන ගැනද 5 ජාත්‍යන්තර සංවිධාන වෙත වාර්යතා වන්නේ ද යන්න […]

Back to Top