Sri Lanka Brief
ගෝටා පාලනය

ගෝටා පාලනය

  • ගෝඨාභයගේ “පළිගැනීම්” කොමිසමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය කියා දුන් නීති පාඩම! Read more >

    ගෝඨාභයගේ “පළිගැනීම්” කොමිසමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය කියා දුන් නීති පාඩම!

    පසුගිය සති ගණනාවක් පුරා ගොඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සහ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය අතර තිබූ නීති ගැටුම ගෝඨාභය කොමිසම “යටත් වීම” මගින් පසුගිය 12වනදා අවසානයකට පැමිණියේ ය. කොමිසම නීතිපතිවරයා පවා කැඳවමින් උත්සාහ කළේ රහස් පොලීසිය විසින් විමර්ශණය කර දකස් කරන ලද ලිපි ගොනු මහාධාකරණයට […]

  • වත්මන් දේශපාලන හා මිලිටරි නායකත්වයේ මර්දනය අබියස ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයනන්ගේ අභියෝගය සමගියයි! Read more >

    වත්මන් දේශපාලන හා මිලිටරි නායකත්වයේ මර්දනය අබියස ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයනන්ගේ අභියෝගය සමගියයි!

    ඡායාරූපය: සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම පිනිස ප්‍රජාතන්ත්‍රවාදී බලවේග පාරට බැස්සෝය.© sunanda deshapriya සුනන්ද දේශප්‍රිය. වර්තමාන දේශපාලන හා මිලිටරි නායකත්වය නොසන්සුන්තාවයේ හා අස්ථාවරත්වයේ ඕනෑම මතුවීමක් කුරිරු ලෙස මැඩලනු ඇති බවත් එමගින් ඇති කරන බහු අභියෝගයන් අභියස  ප්‍රතිරෝධය දැක්වීමට හා අභියෝග කිරීමට සඳහා එකට එක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් අවස්ථාව ලබාදීමට ඉඩ ඇතැයි ද ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන ‌‌මෙකී […]

  • වරෙන්තු ලැබූ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වැ.බ. පොලිස්පති ත්‍රස්තවාදය මැඩ පවත්වන්නේ කෙසේද? – ත්‍රිපුද්ගල මහාධිකරණය Read more >

    වරෙන්තු ලැබූ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වැ.බ. පොලිස්පති ත්‍රස්තවාදය මැඩ පවත්වන්නේ කෙසේද? – ත්‍රිපුද්ගල මහාධිකරණය

    වරෙන්තු ලබා සිටින රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වැඩ බලන පොලිස්පතිවරයා බරපතල අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු මැඩ පවත්වන්නේ කෙසේ දැයි අධිකරණය අද ප්‍රශ්න ‌කෙළේය. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ‌නන්දසේනගේ ජනාධිපති කොමිසමයමේ ලේකම් පර්ල්.කේ. විරසිංහ අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හට දොස් නැගූ ‌කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන 12 දා වන විට […]

  • නීතියට කොකා පෙන්වන ගෝඨාභය පාලනය අධිකරණයට දෙන පණිවිඩය Read more >

    නීතියට කොකා පෙන්වන ගෝඨාභය පාලනය අධිකරණයට දෙන පණිවිඩය

    ඉහත පින්තූරය. පදගතාර්තයෙන්ම වචන දහසකට වඩා වටී. මෙම පින්තූරයේ දැක්වෙන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පසුගියදා පැවැති ආනන්ද- නාලන්ද මහ ක්‍රිකට් තරඟය අතර තුර සතුටු සාමීචියක යෙදි සිටින අන්දම යි. වසන්ත කරන්නාගොඩ යනු නිවික හමුදා බුද්ධි අංශ විසින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණයට […]

  • ශ්‍රී ලංකාවෙහි  සිවිල් අවකාශය ආරක්ෂක අංශ විසින් වසා දමමින් සිටී. – හියුමන් රයිට්ස් වොව් Read more >

    ශ්‍රී ලංකාවෙහි සිවිල් අවකාශය ආරක්ෂක අංශ විසින් වසා දමමින් සිටී. – හියුමන් රයිට්ස් වොව්

    ඡායාරූපය: © 2020 AP Photo/Eranga Jayawardena. මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් කරනු ලබන සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ තර්ජන වේගවත් කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් Human Rights Watch නම් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානය පවසයි. 2019 නොවැම්බරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවෙහි […]

  • පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කළ ‌‌ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක්ම මාරු!  Read more >

    පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කළ ‌‌ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක්ම මාරු! 

    2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයාබැලීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මුල්ම ජනාධිපති විමර්ශන කොමිසම වූයේ මළල්ගොඩ කොමිසමයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවීම සඳහා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබිණි.  ඒ අනුව ඊළඟ වටයේදී අදාළ […]

  • හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද? – රංජිත් හේනායකආරච්චි Read more >

    හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද? – රංජිත් හේනායකආරච්චි

    ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවෙහිදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට පත් කරන එක වදනක් තුළ පමනක් විශාල වැදගත්කමක් ඇත. එවැනි ප්‍රකාශයක් රටක නායකයකු ප්‍රසිද්ධියේ කරන්නේ ඉතා කලාතුරකිනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු නම් කිසිම අයුරකින් එවැනි ප්‍රකාශයක් කරන්නේ […]

  • පළිගැනීම් කොමිසම, රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සහ තරුණයන් 11 දෙනා පැහැර ගැනීමේ නඩුව Read more >

    පළිගැනීම් කොමිසම, රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සහ තරුණයන් 11 දෙනා පැහැර ගැනීමේ නඩුව

    ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවෙහි පසුගිය දා රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සාක්ෂි දෙමින් කියා සිටියේ තමා පසුගිය ආන්ඩුවේ දේශපාලන පළිගැනීමක ගොදුරක් බව ය. ඔහු එසේ කියා සිටියේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී […]

  • දින සියයේ විභාගයෙන් ගෝටා පේල්; මෙන්න රිපොර්ට් එක – විජිත හේරත් Read more >

    දින සියයේ විභාගයෙන් ගෝටා පේල්; මෙන්න රිපොර්ට් එක – විජිත හේරත්

    මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ එම්.සී.සී. ගිවිසුම හොඳයි කියලා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ එකක් කියලා බලය ගත්තාට පස්සෙ වෙන දෙයක් කරනවා. ලංකාවේ ආණ්ඩුවත් ඇමරිකාවත් එකඟතාවයෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක මාස හතරකින් කල් […]

  • දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ වරම අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්! Read more >

    දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ වරම අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

    2015 ජනවාරි 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා අවසන් වූ කාලය තුළ දේශපාලන හිංසනය පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 9 වන දින අංක 2157/44 දරන ගැසට් පත්‍රය (අතිවිශේෂ) විසින් පත් කරන ලද පරීක්ෂන කොමිෂන් සභාවට ලබා දී ඇති සමහර බලතල අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක […]

  • බෂීර්, විදුලි පුටුව, ශවේන්ද්‍ර සහ උදයංගගේ නීතිය – සුනන්ද දේශප්‍රිය Read more >

    බෂීර්, විදුලි පුටුව, ශවේන්ද්‍ර සහ උදයංගගේ නීතිය – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: දශක තුනක් රට පාලනය කළ සුඩාන ඒකාධිපතියා බිම හෙළුවේ මෙවැනි ගැහුණුන් සහ මිනිසුන් විසිනි. ඒකාධිපති ඕමාර් හුසේන් අහමඩ් අල්–බෂීර් තිස් වසරක් සූඩානය යකඩින් සහ ගින්නෙන් පාලනය කළේ ය. තිස් වසරක් යනු එක් පරමිපරාවක් වියපත්ව නව පරම්පරාවක් යෞවයන කරා ළගා වන තරම් කාලයකි. එතරම් කාලයක් ඒකාධිපතියාගේ ස්තෝත්‍ර ගායක ගායකාවන් විසින් මොළ සෝදමින් සමාජයම සිය මතවාදී […]

  • ජනපති අධිකරණයට කළ අනතුරු හැඟවීම ඒකාධිපතිත්වයකට අත වැනීමක්ද? – නීතිඥ දුලාන් දසනායක Read more >

    ජනපති අධිකරණයට කළ අනතුරු හැඟවීම ඒකාධිපතිත්වයකට අත වැනීමක්ද? – නීතිඥ දුලාන් දසනායක

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දින උළෙලේ ඔහු විසින් පැවත්වූ දේශනය තුළදී ජනතා ඡන්දයෙන් තේරී පත් වුනු ඔහු සිදුකරන ක්‍රියාවන්ට බාධා නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එකී ඉල්ලීම ඔහු විසින් නැවතත් පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පැවැත්වූ ජාතික නීති සමුළුවේදී වෙනස් ආකාරයකින් සිදු කරන ලදී. ජනාධීපතිවරයා එහිදී ප්‍රකාශ කලේ විධායකය හා ව්‍යවස්ථාදායකය මහජන ඡන්දයෙන් […]

  • උදයංග වීරතුංග නඩුව: අවුරුදු 5 ක් විමර්ශනය සිදුකළ නිලධාරියා ඉවත් කළේ ඇයි? – මහේස්ත්‍රාත් රංග දිසානායක Read more >

    උදයංග වීරතුංග නඩුව: අවුරුදු 5 ක් විමර්ශනය සිදුකළ නිලධාරියා ඉවත් කළේ ඇයි? – මහේස්ත්‍රාත් රංග දිසානායක

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධ නඩුවේ වසර පහක් විමර්ශනය කළ විමර්ශන නිලධාරියා ඉවත් කළේ මන්දැයි පැමිණිල්ලෙන් ප්‍රශ්න කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම නිලධාරියා නැවත පත්කිරීමට හැකියාවක් නොමැතිනම් ඊට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස […]

  • උදයංග වීරතුංග නඩුව: රහස් පොලිස් හැසිරීම අසාමාන්‍යයි, අමුතුයි! පොලීසියට මොකක් වෙලාද? – මහේස්ත්‍රාත් රංග දිසානායක Read more >

    උදයංග වීරතුංග නඩුව: රහස් පොලිස් හැසිරීම අසාමාන්‍යයි, අමුතුයි! පොලීසියට මොකක් වෙලාද? – මහේස්ත්‍රාත් රංග දිසානායක

    ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වූ උදයංග විරතුංගට ඇප ඉල්ලීමේ නඩු විභාගය පිළිබඳ පහත පළවන වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙරට පොලීසිය අත්ව ඇති කණගාටුදායක කළ දවස පිළිබද අපූරු චිත්‍රයත් ඉදිරිපත් කරයි. උදයංග විරතුංගට පනවා තිබූ රතු වරෙනන්තුව එය දේශපාලන පළිගැනීමක් යැයි කියා ඉවත් කරගැනීමට උසාවි ගිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ පොලිස් අධිකාරී […]

  • වැඩ කරන විරුවා සහ බඩු කිරන විරුවා  – උදන් ප්‍රනාන්දු Read more >

    වැඩ කරන විරුවා සහ බඩු කිරන විරුවා – උදන් ප්‍රනාන්දු

    චීනයේ වූහාන් ප්‍රාන්තයේ කොරෝනා කලබගෑනිය සිරිලකට සැළ වූ සැණින් ජනපති ගෝඨාභය රාජපක්ෂ (මින් පසු ජගෝරා, කෙටි පදයක ලෙස) වහා ම එහි සිටින ලාංකීය සිසු සිසුවියන් මව් රටට ගෙන්වා ගනු පිණිස නියෝගයක ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටත් විදේශ ලේකම්ටත් කළ බව මාධ්‍ය අපට කීය. මෙය බොහෝ ලක් දනට අස්වැසිල්ලක් පමණක නොව “අපේ ලොක්කා වැඩ්ඩා – වැඩ්ඩා එක්ක සෙල්ලම් […]

  • තරුනයන්ට රැකියා දීමේ කඩතුරාව යටතේ ආන්ඩුව මිලිටරි‍යෙන් අධීක්ෂනය කෙරෙන වහල් ශ්‍රම බලකායක් තනයි. Read more >

    තරුනයන්ට රැකියා දීමේ කඩතුරාව යටතේ ආන්ඩුව මිලිටරි‍යෙන් අධීක්ෂනය කෙරෙන වහල් ශ්‍රම බලකායක් තනයි.

    රටපුරා දිලිඳු පවුල්වල විරැකියා තරුන තරුනියන් ලක්ෂයකට රැකියා දීමේ කඩතුරාව යටතේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව දියත් කල “‍බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය”‍ (බසකාසබ) සඳහා තරුනයන් බඳවා ගැනීමට අයඳුම්පත් භාර ගනිමින් තිබේ. සම්මුඛ පරීක්ෂන අවසන් කිරීමත් සමග මාස 06 පුහුනුවකින් පසු එම තරුනයන් හට රැකියා ලබාදෙන බව ආන්ඩුව ප්‍රකාශ කරයි. මෙම සම්මුඛ පරීක්ෂන, රැකියා පුහුනුව හා රැකියා […]

  • උද්ඝෝෂන ප්‍රදේශයෙන් පිට මහජනයාට අවහිර වන උද්ඝෝ්ෂන ගැන නිසි පියවර ගන්නවා – බන්දුල ගුණවර්ධන Read more >

    උද්ඝෝෂන ප්‍රදේශයෙන් පිට මහජනයාට අවහිර වන උද්ඝෝ්ෂන ගැන නිසි පියවර ගන්නවා – බන්දුල ගුණවර්ධන

    විරෝධතාකරුවන්ට විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීම සඳහා  ගාලු මුවදොර පිටියට ආසන්නව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත වෙනම ප්‍රදේශයක් වෙන් කර ඇති බව ආණ්ඩුව අද නිල වශයෙන් දැනුම් දුන්නේ ය. ඒ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කරන ලදී. රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති සතිපතා කැබිනට් රැස්වීම අමතමින් ඇමතිවරයා කියා සිටියේ විරෝධතා හේතුවෙන් කොළඹ ගමනාගමන […]

  • බලය කේන්ද්‍රගත කර ගැනීමේ ගෝටා සැලැස්ම: ශක්තීන් සහ දුබලතා – කුමාර් ඩේවිඩ් Read more >

    බලය කේන්ද්‍රගත කර ගැනීමේ ගෝටා සැලැස්ම: ශක්තීන් සහ දුබලතා – කුමාර් ඩේවිඩ්

    ජනවාරි 03වන සිකුරාදා පාර්ලිමේන්තුවට ජනාධිපති රාජපක්ෂ කළ ඉතාම වැදගත් ප්‍රකාශය නම් මෙයයි. ‘වර්ථමානයෙහි ඇති වී තිබෙන බොහෝ ගැටලුවලට හේතුව නම් ව්‍යවස්ථාවෙහි අන්තර්ගත නොපැහැදිළිතාවයන් සහ අවල් වියවුල් ය. අප දේශයේ ආරක්ෂාව, සෛවරීත්වය, ස්ථාවරබව සහ සමගිය රැකගැනීම පිනිස වර්ථමාන ව්‍යාවස්ථාවට වෙනම්කම් සිදු කැරෙනු ඇත.’ මෙම වෙනස්කම් කරනු ලබන්නේ ‘ජනතාවගේ සෛවරීත්වය ආරක්ෂා කරනු පිනිස ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ […]

  • සිරිසේනගේ මාධ්‍ය චක් ගෝලයන්ට ගෝඨාභය ජනපති කාර්යාලයෙන් දූෂණ පරීක්ෂණ Read more >

    සිරිසේනගේ මාධ්‍ය චක් ගෝලයන්ට ගෝඨාභය ජනපති කාර්යාලයෙන් දූෂණ පරීක්ෂණ

    ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ඒකකයේ උපකරණ අතුරුදන් වීම ඇතුළු වංචා දූෂණ ක්‍රියා ගණනාවක් ගැන පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇතැයි රාජපක්ෂවාදී වෙබ් අඩවියක් වන ලංකා අයි විට්නස් ඩොට් කොම් වාර්තා කරයි. හිටපු ජනාධිපති සිරිසේන ගේ පාලනය අවසන් වී වත්මන් රජයට එහි පාලනය බාර දෙන අවස්ථාවේ කාර්‍යාලයේ පැවති දුරකතන පොළොවේ ගසා කුඩු කිරීම සම්බන්ධව, දුරකතන මාර්ග වලට හානි […]

  • ගෝඨාගේ බල ව්‍යාපෘතිය සහ තුනෙන් දෙකේ බලයක විපාකය – තිසරණී ගුණසේකර Read more >

    ගෝඨාගේ බල ව්‍යාපෘතිය සහ තුනෙන් දෙකේ බලයක විපාකය – තිසරණී ගුණසේකර

    ජායාරූපය: හිට්ලර්ගේ දුඹුරු කමීසකාර මැර හමුදාවක්  ව ලංකාවේ බිහිකර ගැනීම හදිසියට ලබා දෙන ලක්ෂයක් රැකියාවල අරමුණ ය. දැන් එල්ලය 19වන සංසෝධනය අහෝසි කිරීම ය. පාර්ලිමේන්තු මංත්‍රී විජයදාස රාජපක්ෂ ව්‍යවස්ථා සම්පාදන දෙකක් යෝජනා කර තිබේ. ඉන් එකක අරමුණ ජනාධිපතිවරයාට උත්තරීතර බලය ලබා දීම ය. ඉහළ අධිකරණයන්හි විනිසුරුන්, නීතිපති සහ විගණාකාධිපති පත්කිරීමේ තනි බලය ඔහුට ලබා දීම […]

  • ගෝඨාභයගේ පදනම සහ දැක්ම විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය කැඳවන හැටි! Read more >

    ගෝඨාභයගේ පදනම සහ දැක්ම විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය කැඳවන හැටි!

    දර්ශකයන් ද ඇඟවීම් ද සුපැහැදිලි ය. සිංහල බෞද්ධ උත්තමවාදී වැඩ සටහනක් මගින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ, සිංහල බෞද්ධ උත්තමවාදී ජනාධිපතිවරයකු ලෙස පාලනය ගොන යෑමට අදහස් කරන බව සුපැහැදිළි ය. නිදහස් ලංකාවෙහි ප්‍රථම වරට දරන් මුස්ලිම් ඇමැතිවරයකු නැි අමාත්‍ය මණ්ඩළයක් තිබේ. 38ක් වන නියෝජ්‍ය/රාජ්‍ය ඇමැතිවරු අතරද මුස්ලිම්වරයකු නැත. 54 දෙනෙකු වන අමාත්‍ය මණ්ඩළ සහ අමාත්‍ය මණ්ඩල […]

  • “ගම්මිරිස් තාම 450 යි පුතා. ඡන්දෙට කලිනුත් ඒ ගානම තමා.  තාම ප්‍රතිඅපනයනය නැවැත්තුවෙ නැද්ද දෙයියො?” – සුදර්ශන ගුණවර්ධන Read more >

    “ගම්මිරිස් තාම 450 යි පුතා. ඡන්දෙට කලිනුත් ඒ ගානම තමා. තාම ප්‍රතිඅපනයනය නැවැත්තුවෙ නැද්ද දෙයියො?” – සුදර්ශන ගුණවර්ධන

    “ගම්මිරිස් තාම 450 යි පුතා. ඡන්දෙට කලිනුත් ඒ ගානම තමා. කෝ අර දෙනව කීව මිළ? තාම ප්‍රතිඅපනයනය නැවැත්තුවෙ නැද්ද දෙයියො?” ඉහත උපුටාගෙන පළ කර ඇත්තේ අජිත් පැරකුම් ජයසිංහ විසින් පළ කොට ඇති Facebook සටහනකි. දීර්ඝ ලිපි ලිවීම පත්තර සඟරා වලට ආවේණිකව ගැලපුණද අද ‘ඩිජිටල්’ යුගයේ ඩිජිටල් වේදිකා මත අදහස් පළ කිරීමේදී වඩාත් සාර්ථක වී තිබෙන්නේ සිංහල […]

  • 2020 සමරුව: “ලසන්ත තනි වුනාවත්ද ?” – නීතිඥ දුලාන් දසනායක Read more >

    2020 සමරුව: “ලසන්ත තනි වුනාවත්ද ?” – නීතිඥ දුලාන් දසනායක

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 11 කි. පෑන සිය අවිය කරගත් මේ නිරායුධ මිනිසාගේ ඝාතකයන් එළිදරව් කර දඩුවම් පැමිණවීමට අද වන විටත් ශ්‍රී ලංකා රාජ්‍යය අසමත්ය. රටේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍රයක ප්‍රධාන කතෘවරයකු වූ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු නොවන තත්වයක් නිර්මාණය වී ඇත. ලසන්ත ඝාතනයේ 11වන වසර සමරන මොහොත වන විට ඉතා අසීරුවෙන් යුක්තිය ඉටු කරගත් […]

  • නීතිපතිගේ පුද්ගලික සහායක ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වීම ජාතික ජන බලවේගය ප්‍රශ්ණ කරයි! Read more >

    නීතිපතිගේ පුද්ගලික සහායක ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වීම ජාතික ජන බලවේගය ප්‍රශ්ණ කරයි!

    නීතිපති තනතුර නීතියෙන් ස්ථාපිත කර ඇති තනතුරක් වන අතර ඔහුට නීතියෙන් පවරා ඇති බලතල පමණක් භාවිතා කිරීමට බලය ඇත. නීතිපති වෙත නෛසර්ගික බලතල පැවරී නොමැති වුවත් අපරාධ සංවිධාන පනත යටතේ විශාල බලතල පැවරී ඇති තනතුරකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර කිසිදු සම්බන්ධතාවයක් පෙන්නුම් නොකළ යුතු බව අපගේ විශ්වාසයයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ […]

  • මෝඩ සීයලාගේ රට ‌‌වෙනස් කරන ‌ගෝටා දැක්ම: විදෙස් සරසවිවලට ‌මෙරට නිදහස් අධ්‍යාපන කලාපයක් සහ පුද්ගලික වරලත් විශ්වවිද්‍යාල! Read more >

    මෝඩ සීයලාගේ රට ‌‌වෙනස් කරන ‌ගෝටා දැක්ම: විදෙස් සරසවිවලට ‌මෙරට නිදහස් අධ්‍යාපන කලාපයක් සහ පුද්ගලික වරලත් විශ්වවිද්‍යාල!

    ජායාරූපය: පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටනෙහි පෙරමුණේ සිටි දොස්තර සංගමය ගෝටා ආණ්ඩුවේ බලකනුවකි! නව නිදහස් අධ්‍යාපන කලාපයක් ඇති කර විදේශීය ආයෝජකයන්ට, ඒ කලාපයේ ඇවිත් ලෝකයේ තිබෙන හොඳම විශ්වවිද්‍යාලවල ශාඛා එහි පිහිටුවන්නට අවස්ථාව දෙනවා. ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල, අධි තාක්ෂණික විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල විද්‍යායතන එහි පිහිටුවන්නට ඉඩ දෙනවා. අවශ්‍ය බිම් සහ පහසුකම් සපයනවා. විදෙස් දරුවන්ට පුළුවන් ඇවිත් අධ්‍යාපනය […]

  • සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා වැලිකඩ මිනිස් ඝාතන නඩුව බාර සීඅයිඩියට පත් කරයි. Read more >

    සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා වැලිකඩ මිනිස් ඝාතන නඩුව බාර සීඅයිඩියට පත් කරයි.

    වත්මන් අගවිනිසුරු නීතිපතිව සිටිය දී කරන ලද පරීක්ෂණකින් අනතුරුව කොළඹ සී.අයි.ඩී. මූලස්ථානයෙන් බැහැරට මාරු කරන ලද එවකට ජේෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු වූ මෙරිල් රංජන් ළමාහෝවා යළි අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මූලස්ථානයට පත්කර තිබේ. ඒ අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මිනීමැරුම් පිළිබඳ අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙනි. 2015 රනිල්-සිරිසේන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ඇවන්ගාඩ් පරීකෂණයේ දී හමුවූ ගිනිඅවි වල […]

  • විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක Read more >

    විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා 21 හා 22 වැනි ලෙස ව්‍යවස්ථා සංශෝධන දෙකක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් ඇත. එමගින් දැනට දිස්ත්‍රික්ක පදනමින් පවත්වන අනුපාත මැතිවරණවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට අවම වශයෙන් සළකා බැලීම සඳහා අවශ්‍ය වන 5% ක ඡන්ද සීමාව 12.5% දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත. එමෙන්ම අධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, රාජ්‍යසේවා […]

  • විජේදාස රාජපක්ෂගේ ‌සං‌සෝධන ඒකාධිපතිත්වයකට පාර කැපීමක් – ජවිපෙ Read more >

    විජේදාස රාජපක්ෂගේ ‌සං‌සෝධන ඒකාධිපතිත්වයකට පාර කැපීමක් – ජවිපෙ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විජේදාස රාජපක්‍ෂ තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගෙන ඒමේ සූදානමක් තිබෙනවා. අපි පළමුවෙන්ම ආණ්ඩුවෙන් විමසනවා, මෙම යෝජනා විජේදාස රාජපක්‍ෂගේ පුද්ගලික වුවමනාවද නැත්නම් ආණ්ඩුවේ වුවමනාවද කියලා? ඒ වගේම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා රටට පැහැදිලි කළ යුතුයි. අඩුම තරමේ මහින්ද රාජපක්‍ෂගේ අනුමැතියවත් මේ […]

  • කුඩා පක්ෂ අහොසිකර ගෝඨාභයට විධායක බලතල පැවරීමට ව්‍යවස්ථා සංසෝධනයක් Read more >

    කුඩා පක්ෂ අහොසිකර ගෝඨාභයට විධායක බලතල පැවරීමට ව්‍යවස්ථා සංසෝධනයක්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ ව්‍යවස්ථා සංසෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනා දැන් විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම්කර රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ. එම 21 වැනි සංශෝධනයෙන් මැතිවරණයකදී දේශපාලන පක්ෂයකින් හෝ […]

  • මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිටත් මාරුවක් Read more >

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිටත් මාරුවක්

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ධම්මික ප‍්‍රියන්ත මහතා ඊයේ (30) සිට වන්නි දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ඔහු අද (31) නව ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද සේවය කළ හෙතෙම 2017 වසරේ ජනවාරි මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන […]

Back to Top