Sri Lanka Brief
ගොඨාභය රාජපක්ෂ

ගොඨාභය රාජපක්ෂ

  • ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (1) Read more >

    ‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (1)

    විශේෂ ලේඛකයෙකු විසිනි. 2006 දී ඇති කර ගත් සැක කටයුතු අවි ජාවාරමක් තුළ පැවති රාජපක්ෂලාගේ අපසහායකත්වය පිළිබඳ අලුත් සාක්ෂි මතුවෙමින් පවතින තත්වයක් තුළ, මතභේදාත්මක ‘මිග් යානා ජාවාරම’ යළි මහජන අවධානයට ලක්ව තිබේ. ඒ සමගම මේ සිද්ධියේ සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසං කිරීමට රාජපක්ෂලා ගත් අපකීර්තිමත් ප්‍රයත්නයන් ගැන තොරතුරුත් දැන් කරලියට පැමිණෙයි. 2006 දෙසැම්බර් මාසයේ මේ ගැන […]

  • වැලිකඩ ඝාතන: තවත් ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙක් ලැහැස්තියි! Read more >

    වැලිකඩ ඝාතන: තවත් ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙක් ලැහැස්තියි!

    ජායාරූපය: ඝාතනය කල සැකකරුවෙක්. 2012 නොවැම්බර් 10දා වැලිකඩ බන්ධනාගාරයෙහි දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම ඇසින් දුටු තවත් අයකු නිසි අධිකරණ පරීක්ෂණයක් සිදු කැරෛන්නේ නම් තමා සාක්ෂි දීමට සූදානම් බව කියා සිටී.මේ වන විට රටින් පිට ජීවත්වන ඔහු හේවදලුගොඩගේ සහන් ශ්‍රී නම් වෙයි. 2007 වසරෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගන්නා ලද සහන් ශ්‍රී වසර […]

  • යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද? – හිල්මි අහමඞ් Read more >

    යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද? – හිල්මි අහමඞ්

    ජායාරූපය: (C)Abdul-Halik Azeez, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප‍්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම […]

  • ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස  – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස – සුනන්ද දේශප්‍රිය

    ( සුභ සහ යස නාට්‍යයෙහි ජවනිකාවක්) රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන් දෙවැනියා පමණක් නොව පළවැනියාවීමට වුවත් සූදානම් බවයි. රාජපක්ෂ මෙම ප්‍රකාශය කරන ලද්දේ අන්තවාදී බොදුබල සේනා මූලස්ථානයේදි බවද […]

Back to Top