Sri Lanka Brief
ගීතා කුමාරසිංහ

ගීතා කුමාරසිංහ

  • කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය Read more >

    කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය

    ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව පවරන ලද නඩුවට අදාළව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවට ලද අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම දෝශ දර්ශනයට ලක් කරමින් කථානායකවරයා ඉලක්ක කර ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව කියමින්  කතානායක කාර්යාලය/ කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය විසින්   ගීතා කුමාරසිංහගේ මංත්‍රී ආසනය අහිමි කිරීම […]

  • පොදු පෙරමුණේ ගාල්ල මාතර ලැයිස්තු ගීතාගේ ඉරණමට බිලිවෙයිද? Read more >

    පොදු පෙරමුණේ ගාල්ල මාතර ලැයිස්තු ගීතාගේ ඉරණමට බිලිවෙයිද?

    පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවෙහි ද්විත්ව පුරවැසිභාවයක් ලබා තිබූණේය යන සාධකය මත ගීතා කුමාරසිංහ මංත්‍රීවරියක වශයෙන් තේරී පත්වීම අවලංඟුවීම නිසා පොදු ජන එක්සත් පෙරමුණේ ගාල්ල සහ මාතර ලැයිස්තු දෙකම අහෝසිවීමේ අනතුරක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම ආසන දෙකෙහි පොදු ජන එක්සත් පෙරමුණට අයත් මංත්‍රීවරු 11 දෙනෙක් සිටිති. මනාප ජන්ද ක්‍රමය යටතේ මැතිවරණ […]

  • ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමියි: “වියදම් අයකර ගන්න” Read more >

    ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමියි: “වියදම් අයකර ගන්න”

    ජායාරූපය: ගීතා කුමාරසිංහ උග්‍ර රාජපක්ෂවාදිනියකි. මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් වැය කරන ලද මුදල් අයකර ගැනීමට කටයුතු කරන මෙන් නීතිපතිට නියෝග. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය. අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට […]

Back to Top