Sri Lanka Brief
කොවිඩ් 19

කොවිඩ් 19

  • නාවික හමුදාව නතරවී සිටින පාසලකට කැඳවූ ගුරුවර-ගුරුවරියන් 26ක් නිරෝධායනයට Read more >

    නාවික හමුදාව නතරවී සිටින පාසලකට කැඳවූ ගුරුවර-ගුරුවරියන් 26ක් නිරෝධායනයට

    එහි රැදී සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති  පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනකු ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිතුක් කරමින් කියා සිටී. තවද එම නිවේදනය දක්වන්නේ  බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂක […]

  • වසංගතය පාලනය වෙනුවට මිනිසුන් සිරගත කිරීම – රුවිනි අයේෂා බියගම Read more >

    වසංගතය පාලනය වෙනුවට මිනිසුන් සිරගත කිරීම – රුවිනි අයේෂා බියගම

    Image courtesy of Economy Next. කොවිඩ් 19 වසංගතය රට පුරා පැතිරී යාම ආරම්භ වීමත් සමග ‘පොලිස් ඇදිරි නීතිය‘ රට පුරා ක්‍රියාත්මක කරවීම ආරම්භ විය. වසංගතයේ පැතිරීමටත් වඩා වේගයෙන් ඇදිරිනීතිය කඩ කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර ඔවුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව මාධ්‍ය සහ පොලිස් මාධ්‍ය නිවේදන වාර්තා කළේය. රන්ජන් රාමනායක විසින් ඇදිරි නීතිය කඩකරන ලද බවට චෝදනා ලැබූ නඩුවේදී […]

  • පකිස්තානය විසින් වල දමන ලද, ශ්‍රී ලංකාව ගොඩ නොගත යුතු  “අවශ්‍යතාවේ මූලධර්මය” – ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න Read more >

    පකිස්තානය විසින් වල දමන ලද, ශ්‍රී ලංකාව ගොඩ නොගත යුතු “අවශ්‍යතාවේ මූලධර්මය” – ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

    ඡායාරූපය:  1958දී අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කරනු ලැබුවේ හමුදා කුමන්ත්‍රණයක් යුක්තියුක්ත කිරීමට ය. අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය.. එමගින් මෙතෙක් අනීතික නොවූ යම් කිසිවක්, ඒ වන විට මතු වී තිබෙන අවශ්‍යතාව හේතුවෙන් නීතිමය බවට පත් කරනු ලැබේ. අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ 74 වගන්තිය පැහැදිලි කිරීමට යොදාගන්නා උදාහරණයකට අනුව එය මහා ගින්නක් […]

  • කොවිඩ්  දේශපාලනය සහ යුදවාදී අන්තවාදය-  සුනන්ද දේශප්‍රිය Read more >

    කොවිඩ් දේශපාලනය සහ යුදවාදී අන්තවාදය- සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම් බදු වංචා කුමන්ත්‍රණ වෝදනා යටතේය. ඔහු 2016 මැයි මාසයේ සිට 2019 ජූනි මාසයේ දී ඉල්ලා අස්වන තුරුම ජනාධිපති ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමණාකරු වශයෙන් සේවය කළේය. 71 හැවිරිදි මැනපොට් ඔහුට පැනවන ලද […]

  • කොවිඩ් වසංගතය පාලනය කිරීමට වසර 4-5ක් යන්න පුලුවන් -WHO ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් Read more >

    කොවිඩ් වසංගතය පාලනය කිරීමට වසර 4-5ක් යන්න පුලුවන් -WHO ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන්

    කොවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට වසර හතරක් හෝ පහක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් පසුගිය බදාදා අනාවැකි පළ කළේ ය. ඒ වසංගතය අරභයා ලෝකය ඉදිරියෙහි ඇති දුෂ්කරතා පිළිබඳ තක්සේරුවක් කිරීමෙන් පසුවය. වයිරසය කොපමණ කළක් තර්ජනයක් ලෙස පවතින්නේද යන්න තීරණය වනු ඇත්තේ වෛරසය කුමණ විකෘතීන් අත්කර ගන්නේද, එය පාලනය කිරීමට ගෙන […]

  • නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප බලහත්කාරයෙන් කපාගැනීමට යයි – ජෝසප් ස්ටාලින් Read more >

    නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප බලහත්කාරයෙන් කපාගැනීමට යයි – ජෝසප් ස්ටාලින්

    නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ අත්සනින් යුතුව EP/01/1/Gen අංකයෙන් 2020.03.31 දිනැතිව නිකුත් කර ඇති ලිපියෙන් දන්වා ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සහ නැගෙනහිර පළාත් ලේකම්රු අතර පැවති සාකච්ඡාවකදී නැගෙනහිර පළාත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට එකග වූ බවත්, ඒ අනුව සියලුම සේවකයන්ගේ දිනක වැටුප අය කරන ලෙසත්ය. රජය ප්‍රකාශ කර ඇත්තේ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ […]

  • කොවිඩ්-19: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනයට මහජන සෞඛ්‍යය ප්‍රවේශයක් අවශ්‍යයි Read more >

    කොවිඩ්-19: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනයට මහජන සෞඛ්‍යය ප්‍රවේශයක් අවශ්‍යයි

    සමාජය තුළ නව කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීම සඳහා එක්සත් රාජධානිය සහ සෙසු රටවල් අනුගමනය කළ පියවරවල  සෘණ ඵලවිපාකාත්මක බලපෑම දැන් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මෙහිදී අවධානය යොමු වන එමෙන්ම උද්වේගය දනවන අංශයක් වනුයේ කොරෝනා මහා වසංගතය හමුවේ නිර්මාණය වෙමින් පවතින  ගෘහස්ත ප්‍රචණ්ඩත්ව අර්බුදයයි. මේ ආකාරයෙන්  මුහුණපා සිටින  ලිංගිකත්වය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මෙන්ම ළමා අපයෝජනය සහ නොසලකා […]

  • ප්‍රංශ වෛද්‍යවරු යුරෝපයේ ප්‍රථම කොවිඩ් 19 රෝගියා විය හැකි මිනිසා සොයා ගනී. Read more >

    ප්‍රංශ වෛද්‍යවරු යුරෝපයේ ප්‍රථම කොවිඩ් 19 රෝගියා විය හැකි මිනිසා සොයා ගනී.

    කොවිඩ් -19 චීනයෙන් ඔබ්බට හා යුරෝපය පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී බව මේ තාක් වූ සාමාන්‍ය පිළිගැනීම විය. එසේ නමුත් දෙසැම්බර් අග වන විට කොරොන වයිරසය පැරිසියේ පැවැති බව තහවුරු වී ඇතැයි පසුගිය සතියේ ප්‍රංශ වෛද්‍යවරු කණ්ඩායමක් කියා සිටියහ. එනම් ප්‍රංශය රට වසා දැමීමට මාස දෙකහමාරකට පෙරය. පැරීසියේ තදාසන්න ප්‍රදේශයක වෙසෙන […]

  • වීර බණ්ඩාරට විරුද්ධව කුරුනෑගල රෝහල් කාර්ය මන්ඩලය විරෝධතා උද්ඝෝෂනයක! Read more >

    වීර බණ්ඩාරට විරුද්ධව කුරුනෑගල රෝහල් කාර්ය මන්ඩලය විරෝධතා උද්ඝෝෂනයක!

    ඡාායරූපය: කුරුනෑගල රෝහලේ විරෝධතා උද්ඝෝෂනයට සහභාගී වූ සේවකයෝ. ඩබ්ලිව්.ඒ. සුනිල්/7 මැයි 2020/WSWS. කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමේ දී අවශ්‍ය ආරක්ෂිත පහසුකම් සැපයීම රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබන්ඩාර විසින් පැහැර හැරීමට විරුද්ධව කුරුනෑගල ශික්ෂන රෝහලේ කාර්ය මන්ඩලය මැයි 4 වෙනිදා පිකට් උද්ඝෝෂනයක නිරත විය. උද්ඝෝෂනය සංවිධානය කරනු ලැබුවේ රෝහල සුරැකීමේ සංවිධානය විසිනි. එය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය […]

  • කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය, දුප්පතුන්ගේ ඉරණම සහ අභියෝග- රංජිත් හේනායකආරච්චි Read more >

    කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය, දුප්පතුන්ගේ ඉරණම සහ අභියෝග- රංජිත් හේනායකආරච්චි

    ඡායාරූපයඥ නගරය වැසා ඇති බැවින් ගම්බිම් බලා පා ගමනින් යන ඉන්දියානු සංක්‍රමණික කම්කරු පවුලක්  [Danish Siddiqui/Reuters] කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය යනු  දෙකකි. විවිධ රටවල් මෙම වසංගතය අවසානයේ මෙතෙක් මේ රටවල නොතිබූ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට මුහුණ දෙනු ඇත. රටක අභ්‍යන්තර හෝ ජාත්‍යන්තර යුද තත්ත්වයකදී යුද්ධය විසින් විනාශ කරන රටක, සමාජයක, […]

  • වසංගත කාලයේ ජනපති නොකළ යුතු වූ දේශපාලන වැරදි 10ක්. – සුනන්ද දේශප්‍රිය. Read more >

    වසංගත කාලයේ ජනපති නොකළ යුතු වූ දේශපාලන වැරදි 10ක්. – සුනන්ද දේශප්‍රිය.

    1. පසුගිය මාර්තු 02 දින ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට මාස හයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ගෝලීය කොවිඩ්-19 වසංගතයෙහි අනතුර මෙරටට දැනෙමින් තිබියදීය. වර්ධනය වෙමින් පැවැති වසංගත තත්වය හමුවෙහි මහා මැතිවරණයක් පැවැත්විය හැකිද නැත්ද යන ප්‍රශ්ණය ඒ වන විටත් මතුව තිබූ නමුත් ජනාධිපතිවරයා අනතුර නොසළකා ැනෙක් පක්ෂ සමඟ කිසිදු සාකච්ජාවකින් තොරව මහ මැතිවරණයක් කැඳවීමට තීරණය […]

  • වෛර ප්‍රචාර නවත්වා මුස්ලිම්වරුන්ගේ අයිතීන් සුරකින්න – ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ලංකාණ්ඩුවට කියයි. Read more >

    වෛර ප්‍රචාර නවත්වා මුස්ලිම්වරුන්ගේ අයිතීන් සුරකින්න – ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ලංකාණ්ඩුවට කියයි.

    සාමාජික රටවල් 57 කින් සමන්විත ජාත්‍යන්තර සංවිධානයක් වන ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරැන්ට එරෙහිව පැතුරැවන ලබන වෛරී ප්‍රකාශණ ද කෙරෝන වයිරසය පැතිරීම සඳහා මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් වගකිව යුතු යැයි කියන පක්ෂග්‍රාහී චෝදනා ප්‍රවර්ධනය යනාදිය සම්බන්ධයෙන් සිය දැඩි කණස්සල්ල පළකරමින් ප්‍රකාශණයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙරට මුස්ලිම්වරැන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික […]

  • කෝවිඩි 19 වසංගතය: සමගි ජනබලවේගය අමල් ජාසිංහගෙන් ප්‍රභූ පරීක්ෂාවන් ඇතුලු සම්පූර්ණ තොරතුරු ඉල්ලයි! Read more >

    කෝවිඩි 19 වසංගතය: සමගි ජනබලවේගය අමල් ජාසිංහගෙන් ප්‍රභූ පරීක්ෂාවන් ඇතුලු සම්පූර්ණ තොරතුරු ඉල්ලයි!

    කොවිඩ් 19 වෛරස් වසංගතය හා සම්බන්ධ තොරතුරු සමුදායක් ඉල්ලා සමගි ජනබලවේගය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලිපියක් යවා තිබේ. මෙම ලිපිය මගින් ජනාධිපති  කාර්යාලයේදී, අගමැති කාර්යාලයේදී සහ වෙනත් ප්‍රභු වාසස්ථානයන්හිදි කරන ලද කොවිඩ් 19 පරීක්ෂන ප්‍රමාණයන්ද  ඉල්ලා සිට තිබේ. සාමන්‍ය රීතිය අනුව දෙසතියක් තුළදී  මෙම තොරතුරු […]

  • ලෝ ප්‍රකට වීදි කලාකරු බැන්ක්සි හෙද සේවිකාවක් නව වීර චරිතයට  නංවයි! Read more >

    ලෝ ප්‍රකට වීදි කලාකරු බැන්ක්සි හෙද සේවිකාවක් නව වීර චරිතයට නංවයි!

    එංගලන්තයේ සදම්ටන් මහ රෝහලේ නව බැන්සි කලා කෘතියක් ප්‍රදර්ශනය කෙරෙයි. බැන්ක්සි යනු කිසිවිටෙක සිය අනන්‍යතාවය හෙළි නොකරන පරසිඳු අදිසි කලාකරුවෙකි. ඔහු සිය සිතුවම් වීදි ච්‍රි වශයෙන්ද ප්‍රසිද්ධියට පත් කරන්නේ ඒ්වා රහසිගතව සිතුවමට නගමිනි. වසංගතවට පෙර ඔහු වැලන්ටයින් දිනයේදී ළැදැරියක් කැටපෝලයකින් රෝස මලක් විදුනු බිත්තියක චිතුයට නඟා තිබුණි. ඒය කවර හෝ දාමරික පිරිසක් විසින් තීන්ත උලා […]

  • තෙල්මිල අඩුවෙලා, විදේශාධාර ලැබෙනවා; ඉතිං ජීවත්වීමට අරගල කරන රාජ්‍ය සේවක-සේවිකා වැටුප ඉල්ලන්නේ ඇයි? – ලංකා ගුරු සංගමය Read more >

    තෙල්මිල අඩුවෙලා, විදේශාධාර ලැබෙනවා; ඉතිං ජීවත්වීමට අරගල කරන රාජ්‍ය සේවක-සේවිකා වැටුප ඉල්ලන්නේ ඇයි? – ලංකා ගුරු සංගමය

    (ඡායාරූපය නිව්ස් පස්ට් වෙතිනි) ඉතා අවම වැටුප් ලබමින් දැඩි ජීවන අපහසුතාවලින් පෙළෙන රාජ්‍ය සේවකයාගේ අපේ‍්‍රල් සහ මැයි මස ණය වාරික අය නොකිරීමේ තීරණයක් ගන්නා ලද්දේ කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ රාජ්‍ය සේවකයා මුහුණු දෙන ආර්ථික පීඩනයන් අවම කිරීම සඳහාය. එහෙත් එම සහනය අපේ‍්‍රල් වැටුපට අදාළව ගුරු–විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට හිමි නොවීය. එම සහනය […]

  • කොරෝන වයිරසය සෙල්ලමකට ගන්න එපා; විකෘතියකින් භයානක ප්‍රභේදයක්! – විශේෂඥයෝ අනතුරු හගවති. Read more >

    කොරෝන වයිරසය සෙල්ලමකට ගන්න එපා; විකෘතියකින් භයානක ප්‍රභේදයක්! – විශේෂඥයෝ අනතුරු හගවති.

    ලොව පුරා බෙහෝ රටවල කෙරෝන වසංගතයේ බැසයාමක් පෙන්නුම් කරන නමුත් ඉනි වැළකීම පිනිස ගත යුතු මූලික පියවරයන් දිගටම පවත්වා ගෙන යා යුතු බව ජර්මානු වෛරස් විශේෂඥයෝ ප්‍රකාශ කරති. ප්‍රකාහිත අසාදිත ගණන් හිලවු මෙන් කිහිප ගුණයක අසාදිතයින් සමාජයක සිටිය යුතු බවද දැන වසංගතය සම්බන්ධ බොහෝ විචාරයන් විසින් පෙන්වා දී තිබේ. මේ සදහා ඇති එකම පිළියම වඩ […]

  • සැබෑ නායකයන් කැපී පෙනෙන්නේ ව්‍යසනයක දී ය. Read more >

    සැබෑ නායකයන් කැපී පෙනෙන්නේ ව්‍යසනයක දී ය.

    කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ දී, වඩාත් ඵලදායී වන්නේ, වහා ක්‍රියාත්මක වීම, සානුකම්පිත බව සහ විද්‍යානුකූල ප්‍රවේශයන් කෙරෙහි විශ්වාසය තැබීමයි. නායකත්වය යනු කෙබන්දක් දැ’යි පැහැදිලි කිරීම පහසු නොවනු ඇති නමුත්, ව්‍යසනකාරී වාතාවරණයන් දී, එය හඳුනා ගැනීම පහසු ය. ලෙඩවීමත්, මරණයත් සමග වෛරසයත් පැතිරෙන අතර, ලොවපුරා ජාතික නායකයන්ගේ නායකත්වයත් පරීක්ෂණයට භාජනය විය. සමහරුන් හැකිලෙද්දී, තවත් සමහරු අඳුරෙහි […]

  • ලංකාවේ සහ ඊශ්‍රාලයේ පමණක් ඇති බුද්ධි අංශ කොවිඩ් මෙහෙයුම! Read more >

    ලංකාවේ සහ ඊශ්‍රාලයේ පමණක් ඇති බුද්ධි අංශ කොවිඩ් මෙහෙයුම!

    කෝවිඩි 19 පාලනය කිරීමේ මෙහෙයුමේ දී රාජ්‍ය බුද්ධි අංශය අප රටටම ආවේණික වූ, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහාපාන අයුරින් ලොවටම ඉදිරියේදී කතාකළ හැකි වැඩපිළිවෙලක් නියමිත නායකත්වය යටතේ සිදුකළ බවත්, කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන ඇති බවත්, ඒ පිලිබදව ජනතාවට දැඩි විශ්වාසයක් තබාගන්නා ලෙසත් රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා ප්‍රකාශ […]

  • කපු, චිපාන් හෝ සිල්ක්‌ රෙදි පට හතරකින් නිවසේදී මුඛ ආවරණයක් සාදා ගන්නා හැටි. Read more >

    කපු, චිපාන් හෝ සිල්ක්‌ රෙදි පට හතරකින් නිවසේදී මුඛ ආවරණයක් සාදා ගන්නා හැටි.

    ආණ්ඩුව කොවිඩ් 19 සම්බන්ධයෙන් පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට සැළසුම් කර ඇති බැවින් නිවසේදී මුඛ ආවරණ මසා ගැනීම දැන් වැදගත් වෙයි. මන්ද යත් මුඛ ආවරණ මගින් සෑහෙන දුරකට ආරක්ෂාවක් සැළසෙන නිසාය. කතා කිරීම, කිවිසුම් යාම හෝ හුස්ම ගැනීම තුළින් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව විද්‍යාඥයෝ සහ විද්‍යාඥවරියෝ විශ්වාස කරති. මුඛ ආවරණ මගින් යමෙකු වයිරසය ආශ්වාස […]

  • සමගි ජන බලවේගය අගමැති ආරාධනය ඉවතලයි; විසදුම පාර්ලිමේන්තුව කැඳවීම පමණයි! Read more >

    සමගි ජන බලවේගය අගමැති ආරාධනය ඉවතලයි; විසදුම පාර්ලිමේන්තුව කැඳවීම පමණයි!

    විපක්ෂය දේශපාලන පක්ෂ විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට ජනාධිපතිතුමා ඔහුගේ නිලධාරියෙකු හරහා යොමුකොට  ඇති පිළිතුර පාර්ශ්වයෙන් කිසිසේත්ම ආචාරශීලී නොවන බව සඳහන් කරන සමගි ජන බලවේගය 04වන සඳුදා අගමැතිවරයා විසින් කැඳවා ඇති රැස්වීමට සහභාගිවීමට තමන්ට කිසිම අදහසක් නැති බව නිවේදනය කර තිබේ. එම නිවේදනය කියන්නේ කළ යුතු එකම දේ වන්නේ යළි පාර්ලිමේන්තුව රැස්කිරීම  බවයි. මෙයට පෙර […]

  • කොරොන රෝග කාරක එයරසෝල පිටුපස ඇති විද්‍යාව. Read more >

    කොරොන රෝග කාරක එයරසෝල පිටුපස ඇති විද්‍යාව.

    මේ මොහොතේ ඔබට එළිපහළියට යන්න පුළුවන් කමක් තියනවා නම් ඔබට පෙනේවි මුව ආවරණ පැළඳ ගත්ත මිනිස්සු. ඒ වගේම සමාජ දුරස්ථභාවය රකින මිනිස්සු. මේ අය කරන මේ ක්‍රියාකාරකම්වලින් වැඩියෙන්ම අදහස් කරන්නේ මිනිස්සු එයරසොල (වාතිලන) පැතිරවීම හෝ ඒවා ආශ්වාස කිරීම වැළැක්වීමටයි. එයරසොල් යනු ඉතා කුඩා වායු අංශුයි. මීදුම එයරොසොල්වලට එක උදාහරණයක්. එයරොසොල් (aerosol) ක්‍රියා කරන්නේ කෙසේද කියලා […]

  • මහින්ද රාජපක්ෂ‌ගේ ආරාධනය ජවිපෙ  ඉවතලයි: “අර්බූදය විසදීමට පාර්ලිමේනතුව කැඳවනු නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසනු!” Read more >

    මහින්ද රාජපක්ෂ‌ගේ ආරාධනය ජවිපෙ ඉවතලයි: “අර්බූදය විසදීමට පාර්ලිමේනතුව කැඳවනු නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසනු!”

    අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුව   පිලිබඳ ගත යුතු පියවර වන්නේ 01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම් 02. මෙවැනි තත්ත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ […]

  • මැයි දින අධිෂ්ඨානය: නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලය පෙරට ගනිමු! – ජෝසප් ස්ටාලින් Read more >

    මැයි දින අධිෂ්ඨානය: නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලය පෙරට ගනිමු! – ජෝසප් ස්ටාලින්

    (ඡායාරූපය:fastnews.lk) නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලය පෙරට ගැනීමටත්, කෝවිඞ් 19 වසංගතය හමුවේ වැඩකරන පන්තිය මුහුණ දෙන ගැටලූ විසඳා ගැනීමත් මෙවර මැයි දිනයේ දී අධිෂ්ඨාන කරගනිමු. කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් ඇති කළ ව්‍යවසනය පාලනය කළ නොහැකි වූ රජයන් විසින් මෙවර ලෝක මැයි දිනය ජනතා සහභාගීත්වයෙන් සැමරීමට නොහැකි තත්වයක් ලෝකය පුරාම නිර්මාණය කර ඇත. […]

  • කොවිඩ් සහ ලංකාව: වරද කාගෙද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    කොවිඩ් සහ ලංකාව: වරද කාගෙද? – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් සදහා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ වසංගතයේ අනතුර අභිමුඛයේය. “වරද කාගෙද” තිරගත ව දැන් වසර 66කි. නමුත් ප්‍රශ්ණය සදාකාලික එකකි. යම් වැදීමක් සිදුවූ සැනින් මුවඟට නැගෙන ප්‍රශ්ණය එයයි. එසේ වරදකරු හෝ වරදකාරිය සෙවීමට වඩා වැදගත් වන්නේ වැරදුණේ කොතැනද, වැරදුණේ ඇයිද. වරද කුමක් ද යනාදී ප්‍රශ්ණ විමසීමය. මන්දයත් වරදට පිළියම් කිරීමට සොයා […]

  • ව්‍යවස්ථා අර්බූදය:  විසඳුමක පළමු පියවර වසංගත පාලනය මිලිටරිහරණයයි. – ජයදේව උයන්ගොඩ Read more >

    ව්‍යවස්ථා අර්බූදය: විසඳුමක පළමු පියවර වසංගත පාලනය මිලිටරිහරණයයි. – ජයදේව උයන්ගොඩ

    අප රටේ ඇති ත්‍රිත්ව අර්බුදය-මහජන සෞඛ්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුද- දිනෙන් දින අලූත් වන බව පෙනේ. වැලිසර සහ සීදුව නාවික සහ විශේෂ කාර්ය බලකායේ කඳවුරුවල භටයන් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් වීම, කොරෝනා වසංගතයේ ගැටලූව තවත් තීව්‍ර කිරීමට තුඩු දේ. මෙම සිද්ධියෙන් ආණ්ඩුවටත්, ජනාධිපතිතුමාටත් ලබාදෙන බැරෑරුම් පණිවුඩයක්ද තිබේ. එය නම් කොරෝනා මහජන සෞඛ්‍ය ප්‍රශ්නයට මිලිටරි විසඳුමක් […]

  • කොවිඩ් 19 අසාදනයෙහි නව මෘදු රෝග ලක්ෂණ හයක්; බස් රථයක වයිරසයට පැය 72ක් පවතින්න පුලුවන්. Read more >

    කොවිඩ් 19 අසාදනයෙහි නව මෘදු රෝග ලක්ෂණ හයක්; බස් රථයක වයිරසයට පැය 72ක් පවතින්න පුලුවන්.

    සීතල, නොනැවත සීතලෙන් වෙව්ලීම, මාංශ පේශි වේදනාව, හිසරදය, උගුරේ අමාරුව සහ රසය හෝ සුවඳ නැති වීම වයිරසයේ අසාදනයෙහි නව රෝග ලක්ෂණ හයක් ලෙස ඇමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් හදුණා ගෙන තිබේ. තවමත් හරියටම විස්තරාත්මකව හඳුනා ගෙන නැති කොරොන වයරස් රෝගය පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින්ගේ අවබෝධය වර්ධධනය වීමත් සමඟ වන විට මෙම එකතු කිරීම් සිදුකර […]

  • පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂය ඉල්ලයි; කොවිඩ් මර්දනයට සහාය පොරොන්දු වෙයි! Read more >

    පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂය ඉල්ලයි; කොවිඩ් මර්දනයට සහාය පොරොන්දු වෙයි!

    පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතක් ඒකාබද්ධ නිවේදනයක් නිතුක් කරමින් යළි පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසත් එසේ කැඳවූ විට නම පක්ෂ කොවිිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ගැනෙන නීතිමය ක්‍රියාමාර්ගයන්ට සහාය දැක්වීමට පොරොන්දුවන බවත් කියා සිටී. මෙම ඒකාබද්ධ ප්‍රකාශණයට ජවිපෙ අතසන් කර නැත. රනිල් වික්‍රමසිංහ, ආර්. සම්පන්දන්, රවුප් හකීම්, සජිත් ප්‍රේමදාස, මනෝ ගනේශන් සහ රිශාඩ් බදුර්දීන් යන […]

  • වසංගත අවදානම තුළ පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවාධානමේ නොදමනු! – ජෝසප් ස්ටාලින් Read more >

    වසංගත අවදානම තුළ පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවාධානමේ නොදමනු! – ජෝසප් ස්ටාලින්

    පුවත්පත් නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අවදානමක් පවතින අවස්ථාවක පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවාදනමේ හෙළන සහ කෝවිඞ් 19 ව්‍යාප්තියට මග පාදන ලෙස සිසුන් හා ගුරුවරු විවධ කටයුතු සඳහා පාසල්වලට ගෙන්වීම නතර කිරීමට අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදිම කටයුතු යොදන ලෙස ඉල්ලා සිටී. එම නිවේදනය පහත දැක්වේ. කෝවිඞ් 19 වසංගත තත්වය […]

  • කොවිඩ් වසංගතය තවමත් බරපතලයි, අනතුරුදායකයි – සමන් රත්නප්‍රිය Read more >

    කොවිඩ් වසංගතය තවමත් බරපතලයි, අනතුරුදායකයි – සමන් රත්නප්‍රිය

    කොවිඩ් 109 වසංගත  තත්වය පාලනය කිරීම සඳහා  තවමත් කිසිදු රටක් සමත් වී නොමැති බැවින් , කිසිදු රටක් කිසිදු අතපසුවීමක් නොකර පරීක්ෂණ කිරීමේ සීග්‍රතාවය  උපරිම කරමින් සියලු රෝහීන් සොයාගෙන ප්‍රතිකාර කිරීම හා වෙන් කිරීම අත්‍යවශ්‍යම බවත්,  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් වරයා 2020.04.22 දින ප්‍රකාශ කර තිබේ. ඔහු තව දුරටත් ඔහු ප්‍රකාශ කරන්නේ පහත සදහන් කරුණු […]

  • කොවිඩ් මරන්න විශබීජ නාශක දියර පෙනහළුවලට විදීමේ ට්‍රම්ප්ගේ අලුත්ම සොයා ගැනීම Read more >

    කොවිඩ් මරන්න විශබීජ නාශක දියර පෙනහළුවලට විදීමේ ට්‍රම්ප්ගේ අලුත්ම සොයා ගැනීම

    ඡායාරූපය: කොවිඩ් 19 යනු බොරුවකි කියමින් පෙළපාලි යක ට්‍රම්ප්වාදී පිරිස්. ඩොනල්ඩ් ට්‍රම්ප් ක්ලොරක්විනීන් කොරොනා වයිරසය පරදවන දිව ඔසුව යැයි කියා දැන් කලක් ගතවේ. එම ඖෂධය පිළිබද මේ තාක් කරන ලද පරීක්ෂන වලින් කිසිදු සාර්ථක ප්‍රගතියක් පෙන්වා නැත. ශ්‍රී ලංකාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ක්ලොරෙක්විනීන් කොව්ඩ් 19ට ප්‍රතිකාරයක් […]

Back to Top