Sri Lanka Brief
කොරෝනා වයිරසය

කොරෝනා වයිරසය

  • කොරොන වසංගතයේ බිහිසුණු ආර්ථික ප්‍රතිවිපාක Read more >

    කොරොන වසංගතයේ බිහිසුණු ආර්ථික ප්‍රතිවිපාක

    කොරොන වසංගතය ලැව් ගින්නක් මෙන් පැතිරෙයි. එහි ආර්ථික ප්‍රතිවිපාක දරුණු ය; ඉහළ යමින් තිබෙන අතර විපාක පෙර දැකිය නොහැකි ය. එය අවපාතයකට වඩා නරක ය. එය ගෝලීය ආර්ථික වසා දැමීමක් සා සමාන වන අතර එය ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි ලෙස බලපානු ඇත. බරපතල තර්ජනය එහි අන්තර්ජාතික බලපෑම් පැතිරුණු පුළුල් පරාසයක පවතී. එහි කාලසීමාව තවමත් අවිනිශ්චිත වන […]

  • වෛරස : ඒවායේ පැතිරීම සහ ඒවායින් රෝගාතුර වීම – හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න. Read more >

    වෛරස : ඒවායේ පැතිරීම සහ ඒවායින් රෝගාතුර වීම – හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න.

     මේ මුළුමහත් ලෝකයේම වඩාත්ම සුලභ ජීවවිද්‍යාත්මක ස්ථිතිය වෛරසයයි. ඒවා 10,000,000,000,000,000,000,000,000,000,000 පමණ ඇතැයි ද එමෙන්ම ඒවා සියල්ල එක දිගට පෙළ ගැසුවොත් ඒවා අපේ මන්දාකිණියේ එක් කොනක සිට අනික් කොන දක්වා දිගහැරෙන බවට  විශේෂඥයෝ ගණන් බලති. වෛරස යනු ස්වභාවධර්මයෙහිම නැනෝ තාක්ෂණය ලෙස ඔබට සිතිය හැකිය: අනෙකුත් ජීවීන්ගේ සෛල ආක්‍රමණය කිරීම සඳහා සජ්ජිත, එමෙන්ම එම සෛල තමන්ගේ පුනරුත්පාදනය […]

  • කොරෝනා වයිරසය කුමක් ද කෙසේ ද යත් – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රශ්ණ සහ පිළිතුරු Read more >

    කොරෝනා වයිරසය කුමක් ද කෙසේ ද යත් – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රශ්ණ සහ පිළිතුරු

    කොරෝනා වයිරසය යනු කුමක්ද? Coronaviruses යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා රෝගාබාධ ඇති කරන විශාල වෛරස් පවුලකි. නව කොරෝනා වයිරසය යනු කුමක්ද? සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ 2002 දී චීනයේ සාර්ට්ස්–කෝව් වයිරසය උරුළෑවන්ගෙන් මිනිසුන්ට සහ 2012 දී සෞදි අරාබියේ හි දී මර්ස්–කෝව් වයිරසය තනි මොල්ලියේ […]

Back to Top