Sri Lanka Brief
කාන්තා නියෝජනය

කාන්තා නියෝජනය

  • කාන්තා නියෝජනය ජයගැනීමේ අභියෝගය – හර්ෂණ තුෂාර සිල්වා Read more >

    කාන්තා නියෝජනය ජයගැනීමේ අභියෝගය – හර්ෂණ තුෂාර සිල්වා

    පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ ඉකුත් 10 වැනිදාය. මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ අපේක්‌ෂක අපේක්‌ෂිකාවන්ගේ නම් ද ගැසට්‌ කර අවසන්ය. මෙවර මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් මැතිවරණයක්‌ ලෙස පෙන්වා දෙන්නට පුළුවන. එය පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25 ක්‌ විය යුතුය බව ස්‌ථාපිත කළ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන […]

  • කාන්තා නියෝජනයේ 25% අහිමි වන්නේ පළාත් පාලන ආයතන 15 කට පමණයි. Read more >

    කාන්තා නියෝජනයේ 25% අහිමි වන්නේ පළාත් පාලන ආයතන 15 කට පමණයි.

    කීර්ති තෙන්නකෝන්.  ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතනන 340 කින් ආයතන 325 කම 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට හැකියාව ලැබී තිබේ.  එය 96% ක ප්‍ර‍තිශතයකි. කාන්තා නියෝජනය 25% ක් නොමැතිව ස්ථාපනය වන්නේ පළාත් පාලන ආයතන 15 ක් පමණී. එයින් බහුතරයක් උතුරු – නැගෙනහිර පලාතේ පිහිටා තිබේ.  සංස්කෘතික හේතු නිසා කොට්ඨාශ මට්ටමින් කාන්තාවන් ජයග්‍ර‍හණය නොකිරීමේ ප්‍ර‍තිඑලය පළාත් පාලන […]

  • “කාන්තා නියෝජනය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ මහජන අභිවෘද්ධිය සඳහා ය” – ෆයිසර් මුස්තාපා Read more >

    “කාන්තා නියෝජනය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ මහජන අභිවෘද්ධිය සඳහා ය” – ෆයිසර් මුස්තාපා

    ජායාරූපය: ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ උද්ඝෝෂණයක්. පළාත් සභා මැතිවරණ පනත සාර්ථකව සංශෝධනය කර ගැනීමට ඉතා මෑතකදී මගේ අමාත්‍යාංශය සමත් විය. එදා පටන්, එම සංශෝධනය සම්මත කර ගත් ආකාරය පිළිබඳ ඇතැම් සාධාරණ විවේචන මතු කෙරුණි. සංශෝධනයේ ඇති සාධනීය ස්වරූපය ප්‍රශ්නයට ලක් කිරීමට කලින් මේ විවේචනවලින් ඇතැම් ඒවා ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. ඒ සමගම සඳහන් කළ […]

  • 25% කාන්තා නියෝජනය කප්පාදු කරන යෝජනාව පරදවමු! පළාත් පාලනයේ කාන්තා නියෝජනය තහවුරු කරනු!! Read more >

    25% කාන්තා නියෝජනය කප්පාදු කරන යෝජනාව පරදවමු! පළාත් පාලනයේ කාන්තා නියෝජනය තහවුරු කරනු!!

    ශ්‍රී ලංකාවේ සියලුම කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන, ක්‍රියාකාරි කාන්තා ප්‍රජාව , මහජන නියෝජිතයින්, පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂිත සහ බලගැන්වූ නියෝජිතවරියන් හා කාන්තාවන් , ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අගයන පිරිස් වෙත විවෘත ආයචනයක් කරන කැෆේ සංවිධානයේ ප්‍රධානී කීර්ති තෙන්නතොන් 2016 ජගත් කාන්තා දිනයේ ආනන්දීය ජයග්‍රහණය වූ 25% කාන්තා නියෝජනය ආපසු හරවමින් 2017 ජගත් කාන්තා දිනය […]

  • උතුරට කාන්තා දිනය කලු වෙයි Read more >

    උතුරට කාන්තා දිනය කලු වෙයි

    ( කිලිනොච්චි කලු කන්තා දිනය; පින්තූරය GTN) ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දින උතුරු නැගෙනහිර කාන්තා සංවිධානයක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women’s Action Network) විසින් කලු දිනයක් ලෙස ද   මාර්තු මාදයම කලු මාසයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව අද උදෑසන යාපනය පලාලි මාර්ගය අසල පෙරවරු 9 සිට 11 දක්වා කලු විරෝධතාවයක් පැවැත්වුණි. කාන්තාවන්ට […]

  • පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා හතරක් Read more >

    පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා හතරක්

      මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා ඉදිරිපත්වී ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා 3 ක් ඉදිරිපත් වී ඇත.  ව්‍යවස්ථා කෙටුම්පත් කමිටු සාමාජිකයින් කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම් හා දේශපාලන සංවිධාන සමග සිදුකළ සාකච්ඡා ගණනාවකින් පසුව මෙම මූලික යෝජනා ඉදිරිපත් කොට ඇත.   පාර්ලිමේන්තුව නියෝජිත භාවය අනුව […]

Back to Top