Sri Lanka Brief
කාන්තා දිනය

කාන්තා දිනය

  • ස්ත්‍රී දිනය හුදෙක් පසු වදනක් නොවන්නට නම් … Read more >

    ස්ත්‍රී දිනය හුදෙක් පසු වදනක් නොවන්නට නම් …

    මාර්තු 08දා අපේ දිනයයි. මේ ලොව පුරා ස්ත්‍රීන් සිය අයිතිය හඩගා කියන දිනයයි. එය හුදෙක් සැමරුම් දිනයක් නොව සිතන, කියන සහ පියවර ගැනෙන දිනයක් බවට පත් කරමු. එය හුදෙක් පසුවදනක් වන්නට ඉඩ නොදී පෙර ගමනක් කරමු. නිවසටත්, ලිංගික සහ ගෘහ සේවයටත් ස්ත්‍රීය සීමා කළ කාලය දැන් අභියෝගයට ලක් වෙයි. දේශපාලනයෙහි ද රාජ්‍ය පරිපාලනයෙහි ද සමාජ […]

  • පිරිමින්ට නැති ගැහැණුන්ට ඇති අයිතීන් මොකටද? Read more >

    පිරිමින්ට නැති ගැහැණුන්ට ඇති අයිතීන් මොකටද?

    කාන්තා/ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කිරීමේදී අපට අහන්නට ලැබෙන සුලභ දෙයක් තමයි ‘ඇයි මේ ගැහැනුන්ට විතරක් අයිතිවාසිකම්?’,’ඇයි පිරිමි අයිතිවාසිකම් කියලා දෙයක් නැත්තේ?’ කියා. උපතින්ම අපට *ලිංගයක් පවරනු ලබනවා. එය ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් උප්පැන්න සහතිකයේ සදහන් වෙනවා. ඊට අමතරව ස්ත්‍රී පුරුෂ සහ අන්තර් ලිංගික වශයෙන් *ජීව විද්‍යාත්මකව ලිංග භේදය තිබෙනවා. බොහෝ විට මෙම ජීව විද්‍යාත්මක බෙදීම අනුව […]

  • කාන්තා දින සැමරුම් අහිමි ”එකම සිංහල ගමේ” කාන්තාවෝ ! – මෙලනි මානෙල් පෙරේරා Read more >

    කාන්තා දින සැමරුම් අහිමි ”එකම සිංහල ගමේ” කාන්තාවෝ ! – මෙලනි මානෙල් පෙරේරා

    දමිළ වැසියන් කිහිප දෙනෙක් ජීවත් වුව ද සිංහල වැසියන් අති බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල ගම්මානය ලෙසට තවමත් නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය සහ හොරේකන්ද යන දර්ශනීය ස්වභාව සෞදර්යයක් ඇති, සස්ශී‍්‍රක පොළොවක් ඇති ජනාවාස කිහිපයක් වෙනුවෙන් සිය මාතෘත්වය ලබාදී ඇති ”පානම” කාන්තාවෝ මෙසේ කියති ! ”සමරන්නට දෙයක් තියෙන්්න එපායැ. අසවල් දේ […]

  • අරගලය තුළ ස්ත්‍රීන් – ජායාරූප පෙළ Read more >

    අරගලය තුළ ස්ත්‍රීන් – ජායාරූප පෙළ

    සමානාත්මතාවය පිළිබඳ ව්‍යාප්ත කතිකාවක් පවතින වර්තමාන සමාජය තුල පවා ක්‍රියාකාරී දේශපානය තුල කාන්තා සහභාගීත්වය දුර්වල මට්ටක පවතියි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය 6%ටත් වඩා අඩු වන අතර ලොව පුරා සියළු පාර්ලිමේන්තු සළකා බැලූ විට එය 22% කි. පසුගිය අගෝස්තු මාසය තෙක් කාලය සැළකිල්ලට ගත් විට රාජ්‍ය නායකයෙකු ලෙස ‌සේවය කර ඇති කාන්තාවන් ගණන 21 […]

Back to Top