Sri Lanka Brief
කලා ‌‌පොලීසිය

කලා ‌‌පොලීසිය

  • ශක්තික සත්කුමාර නඩුව: අධිකරණය දිගටම රඳවා තැබීමට තීරණය කළ සැටි! Read more >

    ශක්තික සත්කුමාර නඩුව: අධිකරණය දිගටම රඳවා තැබීමට තීරණය කළ සැටි!

      ශක්තික සත්කුමාර විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම් කොටසක් මගින් බෞද්ධාගමට බලපෑමක් විනැයි පොල්ගහවෙල පොලීසිය මගින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අද (19) දිනයේ කැදවන ලදී. එහිදී උදෑසන පටන්ම ⁣පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඇතුලු පිරිසක් නිහඩ විරෝධතාවයක යෙදනු දක්නට ලැබුණි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගැනීමෙහි යෙදී සිටිනු දක්නට ලැබුණි. නඩුව […]

  • ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය Read more >

    ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය

    ත්‍යාගලාභී ලේඛකයකු වන ශස්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර තිබේ. එපමණක් නොව පළවීමට නියමිත ඔහුගේ කෙටි කතා සංග්‍රහයකට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංඝ සංවිධානයක් විසින් ඉල්ලීමක් ද කර […]

  • කලා කෘති පාලනයට පොලිසිය අත පෙවිම වැළැක්විය යුතුයි.  – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    කලා කෘති පාලනයට පොලිසිය අත පෙවිම වැළැක්විය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ඡායාරූපය: Freemuse. නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි පළ කරන ලද කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් අප්‍රෙල් 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම අප්‍රසාදය පළ කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇති අන්දමට ශක්තික සත්කුමාර පොල්ගහවෙළ පොලිසිය මඟින් අත් […]

Back to Top