Sri Lanka Brief
කලා වාරණය

කලා වාරණය

  • කලාව දඩුකඳේ ගැසීමට යොදා ගන්නා අයිසීසිපීආර් පනත කුමක්ද කෙසේද යත්! Read more >

    කලාව දඩුකඳේ ගැසීමට යොදා ගන්නා අයිසීසිපීආර් පනත කුමක්ද කෙසේද යත්!

    007 අංක 56 දරන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ICCPR පනත පිළිබඳ මහජනතා සාකච්ඡුාවක් ඇති වෙමින් පවතින්නේ නුදුරු කාලයක් තුළ එම පනත කි‍්‍රයාත්මක කිරීමක් සිදු වන නිසාය. එම පනත ක‍්‍රියාත්මක වීමේදී මතුවී ඇති ගැටලූ රාශියක් ඇත. එම ගැටලූ පිළිබඳව දළ විස්තරයක් පහත සඳහන් වේ. එම පනතේ අරමුණ වී ඇත්තේ යම් […]

  • ලේඛක ශස්තික අත්අඩංඟුවට ගැනීම ‘මානව හිමිකම් ප්‍රඥප්තිය’ අනිසි ලෙස යොදා ගැනීමකි. – අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය Read more >

    ලේඛක ශස්තික අත්අඩංඟුවට ගැනීම ‘මානව හිමිකම් ප්‍රඥප්තිය’ අනිසි ලෙස යොදා ගැනීමකි. – අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

    මාධ්‍ය නිවේදනය /08 අප්‍රේල් 2019. පසුගිය අප්‍රෙල් 01දා ලේඛක ශස්තික සත්කුමාර පොල්ගහවෙළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාව ද අත්සන් කොට ඇති එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ රදවා තබන ලෙස ඉල්ලා සිටීම මානව හිමිකම් ප්‍රඥාප්තියක් අනිසි ලෙස යොදා ගැනීමක් ලෙස අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය හෙළා දකින අතර වහාම ඔහු […]

  • ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය Read more >

    ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය

    ත්‍යාගලාභී ලේඛකයකු වන ශස්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර තිබේ. එපමණක් නොව පළවීමට නියමිත ඔහුගේ කෙටි කතා සංග්‍රහයකට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංඝ සංවිධානයක් විසින් ඉල්ලීමක් ද කර […]

  • ලේඛක ශස්තික සත්කුමාර අයි.සී.පි.පි.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂනයක් කරන්න – වෘත්තිය ජනමාධ්‍යවේදින් Read more >

    ලේඛක ශස්තික සත්කුමාර අයි.සී.පි.පි.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂනයක් කරන්න – වෘත්තිය ජනමාධ්‍යවේදින්

    ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‘ලේඛක ශක්තික සත්කුමාර මහතා සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය කටයුතු කර ඇති ආකාරය බරපතල ගැටළු මතු කරන්නක් බව අපට හැඟී යන බැවින් පොල්ගහවෙල පොලීසියේ මෙම ක්‍රියාවලිය පිලිබඳව ජාතික පොලිස් කොමිසමේ මැදිහත් වීම හරහා සාධාරණ පරීක්ෂණයක් සිදු කරණ මෙන් ඉල්ලා’ සිටියිග එම ලිපිය පහත පළවේ: දුමින්ද සම්පත් […]

  • සත්තික ප්‍රශ්ණය – පසන් ජයතිලක Read more >

    සත්තික ප්‍රශ්ණය – පසන් ජයතිලක

    නිර්මාණ අයිතිය සම්බන්ධයෙන් සංඝ මැදිහත් වීම එරෙහි වීම සියලු දෙනාගේ වගකීමකි. . මේ සිදුවීමේ දෛවෝපගත සිදුවීමක් වන්නේ මේ සංඝ ප්‍රහාරය සත්තිකට අත්වීමයි. යුද්ධය පැවති සමයේ රත්නශ්‍රී ආයු රක්ඛන්තු ආවඩා ලියනා සමයේ සත්තිකලා කැලනිය විශ්වවිද්‍යාලයේ ජාතිකවාදී කදවුරේ සාහිත්‍යවේදීන්ය. එවකදී රත්නශ්‍රීලාට කවියන් වූ සත්තිකය. ඒ සාහිත්‍ය නිසා නොව දෙදෙනාම යුද්ධය පක්ෂ නිසාය. යුද්ධයක් ඉදිරියේ සාහිත්‍ය සිටගත යුත්තේ […]

  • ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු! Read more >

    ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු!

    ශක්තික සත්කුමාර විසින් ලියා මුහුණු පොතේ පළකළ කෙටිකතාවක් හේතුවෙන්, භික්ෂූන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගෙන, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ ඇති වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් වරදක් සිදු කළැයි කියා ඔහු ලබන අප්‍රේල් 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ⏺ශක්තික යනු කවුද? – 2017 වසරේ ශක්තික සත්කුමාර ලියූ ‘වැලි’ කෙටි කතා […]

  • කලා කෘති වාරණයට එරෙහිව කලාකරුවෝ එක්වෙති. Read more >

    කලා කෘති වාරණයට එරෙහිව කලාකරුවෝ එක්වෙති.

    වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුව අද කොළඹදී පැවැත්වුනා. අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ. එසේම වත්මන් ආණ්ඩුව බලයට […]

  • ”උසාවිය නිහඬයි”  – ජාතියේ හෘද සාක්ෂිය පිළිබඳ විභාගයක් –  සුනිල් ජයසේකර Read more >

    ”උසාවිය නිහඬයි” – ජාතියේ හෘද සාක්ෂිය පිළිබඳ විභාගයක් – සුනිල් ජයසේකර

    ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ”උසාවිය නිහඬයි” චිත‍්‍රපටයේ ප‍්‍රදර්ශනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. දිසා අධිකරණය එම වාරණ නියෝගය ලබා දී ඇත්තේ මෙම මස 19 වන දින තෙක් බලපැවැත්වෙන ආකාරයට ය. අදාළ වාරණයට නිමිත්ත වී ඇත්තේ මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස කලක් අධිකරණ සේවයේ නිරතව සිටි අයෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි. ඒ අනුව මෙම […]

Back to Top