Sri Lanka Brief
ඒකාධිපතිවාදය

ඒකාධිපතිවාදය

  • ජනාධිපතිගේ ඒකාධිපති ආශාව – ලසන්ත රුහුණගේ Read more >

    ජනාධිපතිගේ ඒකාධිපති ආශාව – ලසන්ත රුහුණගේ

    ‘මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මට අවශ්‍යතාවක් නෑ.’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 20 දින රටට ප්‍රකාශ කළේය. ඒ ඔහුගේ මස්සිනා කෙනෙකුද වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කුප්‍රකට සුදු රෙදි නඩුවේ දඩුවම් ලැබූවකු වූ වත්මන් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සමඟ කළ පටිගත කරන ලද සැහැල්ලූ පන්දු දමන සම්මුඛ සාකච්ඡාවක් […]

  • නීතියට කොකා පෙන්වන ගෝඨාභය පාලනය අධිකරණයට දෙන පණිවිඩය Read more >

    නීතියට කොකා පෙන්වන ගෝඨාභය පාලනය අධිකරණයට දෙන පණිවිඩය

    ඉහත පින්තූරය. පදගතාර්තයෙන්ම වචන දහසකට වඩා වටී. මෙම පින්තූරයේ දැක්වෙන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පසුගියදා පැවැති ආනන්ද- නාලන්ද මහ ක්‍රිකට් තරඟය අතර තුර සතුටු සාමීචියක යෙදි සිටින අන්දම යි. වසන්ත කරන්නාගොඩ යනු නිවික හමුදා බුද්ධි අංශ විසින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණයට […]

  • බලය කේන්ද්‍රගත කර ගැනීමේ ගෝටා සැලැස්ම: ශක්තීන් සහ දුබලතා – කුමාර් ඩේවිඩ් Read more >

    බලය කේන්ද්‍රගත කර ගැනීමේ ගෝටා සැලැස්ම: ශක්තීන් සහ දුබලතා – කුමාර් ඩේවිඩ්

    ජනවාරි 03වන සිකුරාදා පාර්ලිමේන්තුවට ජනාධිපති රාජපක්ෂ කළ ඉතාම වැදගත් ප්‍රකාශය නම් මෙයයි. ‘වර්ථමානයෙහි ඇති වී තිබෙන බොහෝ ගැටලුවලට හේතුව නම් ව්‍යවස්ථාවෙහි අන්තර්ගත නොපැහැදිළිතාවයන් සහ අවල් වියවුල් ය. අප දේශයේ ආරක්ෂාව, සෛවරීත්වය, ස්ථාවරබව සහ සමගිය රැකගැනීම පිනිස වර්ථමාන ව්‍යාවස්ථාවට වෙනම්කම් සිදු කැරෙනු ඇත.’ මෙම වෙනස්කම් කරනු ලබන්නේ ‘ජනතාවගේ සෛවරීත්වය ආරක්ෂා කරනු පිනිස ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ […]

  • ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් දුන්නොත් මොනවා වෙයිද? ඒක මල්ලිගෙයි අයියගෙයි ප්‍රශ්ණයක්! Read more >

    ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් දුන්නොත් මොනවා වෙයිද? ඒක මල්ලිගෙයි අයියගෙයි ප්‍රශ්ණයක්!

    මෛත්‍රී – රනිල් ආණ්ඩුව දිගින්දිගට ම ජාතික සම්පත් විකුණා දැම්මේ ය. හම්බන්තොට වරායේ සිට මත්තල ගුවන් තොටුපළ දක්වා සියල්ල චීනයට, ඉන්දියාවට දෙන්න හදපු උත්සාහයන් රටේ කවුරුත් දනිති. පෞද්ගලිකකරණය සහ විදේශ සමාගම්වලට රාජ්‍ය සම්පත් විකුණා දැමීම ඔවුනගේ ප‍්‍රතිපත්තිය විය. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ වාගේ අය සිටි ආර්ථික කළමනාකරණ කමිටුවේ ප‍්‍රතිපත්තිය වුණේ එයයි. එක ම දේ වුණේ, විකුණන […]

  • විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක Read more >

    විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා 21 හා 22 වැනි ලෙස ව්‍යවස්ථා සංශෝධන දෙකක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් ඇත. එමගින් දැනට දිස්ත්‍රික්ක පදනමින් පවත්වන අනුපාත මැතිවරණවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට අවම වශයෙන් සළකා බැලීම සඳහා අවශ්‍ය වන 5% ක ඡන්ද සීමාව 12.5% දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත. එමෙන්ම අධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, රාජ්‍යසේවා […]

  • විජේදාස රාජපක්ෂගේ ‌සං‌සෝධන ඒකාධිපතිත්වයකට පාර කැපීමක් – ජවිපෙ Read more >

    විජේදාස රාජපක්ෂගේ ‌සං‌සෝධන ඒකාධිපතිත්වයකට පාර කැපීමක් – ජවිපෙ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විජේදාස රාජපක්‍ෂ තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගෙන ඒමේ සූදානමක් තිබෙනවා. අපි පළමුවෙන්ම ආණ්ඩුවෙන් විමසනවා, මෙම යෝජනා විජේදාස රාජපක්‍ෂගේ පුද්ගලික වුවමනාවද නැත්නම් ආණ්ඩුවේ වුවමනාවද කියලා? ඒ වගේම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා රටට පැහැදිලි කළ යුතුයි. අඩුම තරමේ මහින්ද රාජපක්‍ෂගේ අනුමැතියවත් මේ […]

  • එළ­ඹෙ­නුයේ මක­රා­ක්ෂ­යාගේ හෝරා­වද? – තිස­රණි ගුණ­සේ­කර Read more >

    එළ­ඹෙ­නුයේ මක­රා­ක්ෂ­යාගේ හෝරා­වද? – තිස­රණි ගුණ­සේ­කර

    “ඔබ­තු­මාව හිට්ල­ර්ව­ර­යෙක් ලෙස හඳු­න්වන කෙනෙක්. අපි මතක් කර­නවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝ­ර­ත්නය අව­සාන වශ­යෙන් මතක් කරන්නේ. ඔබ­තුමා මිලි­ටරි පාල­න­යක් හරි අර­ගෙන ගිහින් මේක හදන්න කියලා නැව­තත් මතක් කර­නවා.” ඉහත ඉල්ලීම ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් කළේ අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක වෙඬ­රුවේ උපාලි හිමි­යන් විසිනි. ඒ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ 69 වැනි […]

  • ජනපති සටන: අපි නාමු ගිලීලා! – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනපති සටන: අපි නාමු ගිලීලා! – සුනන්ද දේශප්‍රිය

    මොහිදීන් බෙග් ‘කරුණා මුහුදේ නාමු ගිලීලා’ ගීය ඇදලා පැදලා ආරම්භ කරනවාටත් වඩා මා ආසා කළ ගැයීමක් ඊළගට තිබුණි. ඒ රාජ ලක්ෂ්මී කියන මේ ඛන්ඩය යි; ‘ අහා! කරුණා මූදේ නාමු ගිලීලා’. ‘ප්‍රේම මනෝහර ගීත ගයාලා’ යැයි බෙග් හඩ අවධි කරන්නේ එවිට ය. දැන් අැසෙන්නේ මෙසේ ය: ‘ පොරොන්දු මුහුදේ නාමු ගිලීලා’ . ඒ ගෝටාගේ හඩ […]

  • ජනාධිපතිවරණයේ යටත් වීමේ දේශපාලනය – අහිලන් කදිරගාමර් Read more >

    ජනාධිපතිවරණයේ යටත් වීමේ දේශපාලනය – අහිලන් කදිරගාමර්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සරුවට කෙරීගෙන යයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කොට ඇත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකයෙකු තෝරාගත නොහැකිව තවමත් අර්බුදයක පැටලී සිටී. ජනාධිපතිවරණ හරහා, අනාගත පාලකයන්ගේ බලය සරිකර ගැනීමට අමතරව, ජනාධිපතිවරණයෙන් දෘෂ්ටිවාදීමය වශයෙන් ජයගන්නා හෝ පරාජයට පත්වන බලගතු සමාජ කොට්ඨාශවල […]

Back to Top