Thursday, January 21, 2021

එල්ටීටීඊ

- Advertisement -

කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ ඔත්තුසේවා සාමාජිකයකුට ජර්මන් අධිකරණයෙන් සිර දඩුවම්

ශ්‍රි ලංකාවේ විදේශ ඇමැති වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් සිර දඩුවම් නියම කරන ලදී. මාස ගණනාවකට ඉහක ආම්භ වූ නඩු විභාගයේ තීරණය ඊයේ එනම්...

ජර්මනිය සැකකාර එල්ටීටීඊ සාමාජිකයකුට යුද අපරාධ නඩුවක් පවරයි.

අත් අඩංඟුවට ගන්නා ලද රජයේ සොල්දාදුවන් 15 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයෙහි සාමාජිකයකු ලෙස සිටි බව කියැවෙන පුද්ගලයකුට එරෙහිව පසුගිය12දා ජර්මනියෙහි නඩු පවරන ලදී්‍ මෙම...

හොරා පොලිස් පොලීසිය සහ ගෝඨාභයගේ අලුගෝසුවා – සුනන්ද දේශප්‍රිය

සිය නොපනත්කම් නිසා මහජන මතය හමුවෙහි කුජ‍ීත වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දරට තමා ස්තුතිවන්ත වන්නේයැයි අගමැති වික්‍රමසිංහ කියා තිබුණේ පසුගිය 29 දා වනාතවිල්ලුව හි...

අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (2) – දයාපාල තිරාණගම

ජායාරූපය: ජවිපෙ සටන්කාමියකු  1988-90 සමයෙහි බිත්තියක ලියූ කවියක්. වමේ පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රීය බහුත්වවාදය ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල භූමිකාව ඔස්සේ සහ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාව මෙන්ම...

මා රාජපක්ෂ ආණ්ඩුවේ හොඳ කිව්වේ බයට – තමිල්සෙල්වම් බිරිඳ සසිරේගා

ජායාරූපය: සසිරේගා තමිල්සෙල්වම් ( පුස්තකාල ජායාරූපයකි) තමා රාජපක්ෂ ආණ්ඩුවේ හොඳ කියමින් සිටියේ තමාට අනතුරක් කරනු ඇතැයි බිය පත්ව සිටි නිසා යැයි එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ...

දකුණේ දී මැරකම් උතුරේදී කොටිකම් වීම – සුනිල් ජයසේකර

ජායාරූපය: විද්‍යා පැසල් දැරිය දකෙළෙසා ඝාතනය කිරීමට එරෙහිව යාපනයේ පැවැති විරෝධතාවයක් -මැයි 2015 (ටැමිල් ගාර්ඩියන් ජායාරූපයකි) ලෙයින් හා යකඩෙන් යුත් මර්දන යාන්ත්‍රණයක් තහවුරු කර ඇති...

‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

(ජායාරූපය: කිලිනොච්චියේ දී ජෙයකුමාරන් හමුව) ජෙයකුමාරන් මහාදේවන් සමඟ කතා බහක්. සුනන්ද දේශප්‍රිය විසිනි. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව වූ කර්නල් තමිලිනී නොහොත් සුබ්‍රමනියම් සිවකමි අකල් මරණයකට...

තමිලිනී ස්වයං චරිතාපදානය: යුද්ධය දෙස ආපසු හැරී බැලීමක්

තමිලිනීට අනුව ඇය අවිගත් අරගලයකින් දෙමළ ජාතිකයින් මුහුණදී සිටි ගැටලුව විසඳාගත හැකිවනු ඇතැයි විශ්වාස කළාද? නැහැ .ඇය කෙලින්ම කියනවා සාමකාමී අරගලයකට වඩා අවිගත් අරගයක සහයෙන්...

එල්ටීටීඊ කවරය නිසා තමිලිනීගේ පොත එළිදැක්වීමට පොලීසියෙන් අවසර නෑ

තමිලිනීගේ ජීවිත කතාව ඇතුළත් පොතහි  පිටකවරය, තමිලිනී එල්.ටී.ටී.ඊ. නිළ ඇඳුමින් සිටින සහ එම සංවිධානයේ ධජය සහිත ඡායාරූප පොතෙන් ඉවත් කරන්නේ නම් පොත එළිදැක්වීම සඳහා...

රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි

(දයා මාස්ටර්) තමන්ට පක්ෂපාතී තවත් එල්ටීටීඊ නායකයකු වූ දයා මාස්ටර් පිළිබඳ පරීක්ෂණ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් වසර පහක් පුරා පමා කර ඇති බව අද අධිකරණයේ දී...

දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ්

දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත්...

පටු ආකල්පයක සිට මිශ්‍ර අධිකරණය දෙස බැලිය යුතු නෑ – නිර්මාල් රංජිත්

දෙමුහුන් අධිකරණය ගැන කතා කරන විට ජනතා පරමාධිපත්‍ය කියලා සංකල්පයක් තිබෙන බවත් දැනට තිබෙන දේශාපාලනය තුළ පරමාධිපත්‍ය ඉහළ ම පරමාධිපත්‍ය රාජ්‍ය වන බවත් ඒ...

යුද්ධය ‘සංවිධිත අවසානයකට’ ගෙන ඒමට ගත් උත්සාහය ප්‍රභාකරන් වැළැක්වූවා – සොල්හයිම්

( සෝලහයිම් සහ ප්‍රභාකරන්, 2000 නොවැ) ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ලියාපදිංචි වී, යටත්ව යුද්ධය ‘සංවිධිත අවසානයකට’ ගෙන ඒමට ගන්නා ලද උත්සාහයක් ප්‍රභාකරන්ගේ විරෝධය නිසා වැළකී...

ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය - කෙටුම්පත් යෝජනාවලිය. 2 වන අයිතමය - ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.   මානව හිමිකම් කවුන්සලය. පෙර වදනට...

සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය. පහතින් අත්සන් කරන සිවිල් සමාජ...

ප්‍රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ – අජිත් සී පෙරේරා

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනයේ එකම සටන් පාඨය වී ඇත්තේ වර්ගවාදයයි. ජාතිවාදයයි. ආගම්වාදයයි. විටෙක ජාතික කොඩිය විකෘති කිරීමට අනුබල දෙන මහින්ද රාජපක්‍ෂ තවත්...

වරෙන්තුවකින් තොරව ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට කරුණු තියෙනවා – නීතිපති

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් රාඩා ආයතනයේ මුදල් වංචා කිරීම මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ මහජන මුදල් අයථා...

ආනන්දි සසිදරන් බොරුකාරියක් යැයි කරුණානිධිගේ පක්ෂය කියයි

තමාගේ පුරුෂයා වූ එල්ටීටීඊ දේශපාලන කොමිසාර්වරයකු වූ එලීලන් සසිදරන් හමුදාවට බාර වූයේ ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂයේ නායක කරුනානිධිගේ දියනියක වන පාර්ලිමේන්තු මංත්‍රී කණමෝලිගේ...

එල්ටිටීඊවාදී ඩයස්පෝරාව දෙකට බෙදෙයි.

( රුද්‍රකුමාරන් ප්‍රභාකරන් හමුවී) ඇමෙරිකා එක්සත් ජනපදය මූලික කොට ගත් රුද්‍රකුමාරන් විසින් නායකත්වය දෙන ‍‘රටින් බැහැර දෙමළ ඊළාම් රජය’ පිළිගැනීම පැහැර හැරියොත්, යුරෝපය පුරා එල්ටීටීඊය...

පොට්ටු අම්මාන්ගේ අවසන් හඩපටය විකිනීමට තිබේ – දෙමළ වෙබ් අඩවියක්

(පොට්ටු අම්මාන්) අදර්වු වෙබ් අඩවිය නම් දෙමළ බසින් පළ වන වෙබ් අඩවියට අනුව පොට්ටු අම්මාන් අවසන් වරට පැවැත්වූ වෝ්කි ටෝකි සංවාදය යුද හමුදාවට සම්බන්ධ පිරිස්...

එල්ටීටීඊ නමින් ආණ්ඩුවෙන් ජන්ද වර්ජනයට පොස්ටර් හා පත්‍රිකා

ජනාධිපතිවරණයදී දෙමළ ජනතාවගේ ජන්ද ප්‍රතිශතය අඩු කිරීමට කොටින්ගේ නම භාවිතා කිරීමට ආණ්ඩුව තිරණයකර ඇතැයි  ග්ලෝබල් ටැමිල් නිව්ස්  වාර්තා කරයි. මෙම බොරු පුවත් ව්‍යාපාරයේ මූලික පණිවිඩය...
- Advertisement -

Must Read

රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
- Advertisement -

එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...

ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...