Sri Lanka Brief
එල්ටිටීඊ

එල්ටිටීඊ

  • නව ව්‍යවස්ථාව, කැටලෝනියාව, කුර්දිස්ථානය සහ ඊළාම් අරගලය  – සුනන්ද දේශප්‍රිය Read more >

    නව ව්‍යවස්ථාව, කැටලෝනියාව, කුර්දිස්ථානය සහ ඊළාම් අරගලය – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: ස්වාධීන කුරුදිස්ථානයක් සඳහා ජන්දය දෙන කුර්දි හමුදා සෙබළියන් පිරිසක්. අයිසිස් සමඟ සටනෙහි මූලිකත්වයක්  ස්ත්‍රී බලකායන්ද සතුවිය. පසුගිය 29දා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතුළත දෙමළ ඩයස්පෝරා කණඩායම් විසින් මූලිකත්වය ගත් සමාන්තර රුස්විම් දහ දොළහක් පැවැත්වීමට කාලවේලා වෙන්කර ගෙන තිබුණි. මෙම සමාන්තර රැස්වීම් පහක් අඩුම වශයෙන්  පවත්වන ලද්දේ විවිධ රටවල ස්වයං තීරණ අයිතිය සඳහා […]

  • එල්ටීටීඊ සැකකරුවන්ට විස එන්නත් කළ කතාව ඔප්පුවී නැහැ Read more >

    එල්ටීටීඊ සැකකරුවන්ට විස එන්නත් කළ කතාව ඔප්පුවී නැහැ

    ( පුනරුතථාපනයෙන් පසු විසිර යාමට සූදානම් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක්) පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ට විස එන්නත් ශරීරගත කර ඇත්දැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ සදහා මේ වන විට හිටපු කොටි සාමාජිකයින් 146 දෙනෙකු පෙනී සිට ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා සහ් කරයි. උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් මහතාගේ […]

  • මහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න…  – නඩරාජා ගුරුබරන් Read more >

    මහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න… – නඩරාජා ගුරුබරන්

    සමාජ වෙබ් අඩවි හා ජනමාධ්‍යවල මහවිරු දිනය ( මාවිරු දිනිය නොහොත් එල්ටීටීඊ සටන්කරුවන් සැමැරීම – ශ්‍රීලංකා බ්‍රීෆ්) ගැනවු වාද විවාදකම් ප්‍රධාන තැනකට පැමිණ ඇත. පසුගිය වසර 8ක කාලයක් මෙම මහවිරු දින සතියේදී මානසික පීඩාවට හා දොස් විවේචනවලින් මානසික බලපෑම්වලට ලක්වූ අය අතර මා ද සිටින්නෙමි.. ජාතික නිදහස වෙනුවෙන් කැප වී තම ජීවිතය තම ජාතිය වෙනුවෙන් […]

  • 1990 පොලීසියේ 600 ඝාතනය: කරුණා අම්මාන් රාජපක්ෂ වේදිකාවට ගොඩවීමට හේතුව Read more >

    1990 පොලීසියේ 600 ඝාතනය: කරුණා අම්මාන් රාජපක්ෂ වේදිකාවට ගොඩවීමට හේතුව

    ( තකට තක: කරුණා සහ ගෝටා) කරුණා අම්මාන් පසුගිය දා රාජපක්ෂ යළි කැදවීමේ මාතර වේදිකාවට ගොඩ වූයේ වත්මන් ආන්ඩුව 1990 වර්ශයේ මඩකළපුවෙහි පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීම විමර්ශනය කිරීමට තිරීණය කළ නිසා බව පැවසේ. 1990 වසරේ නැ‍ඟෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනයට ලක්වීම පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සහභාගී වන ලෙස ජනාධිපති කොමිසම පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් […]

Back to Top