Sri Lanka Brief
ඉස්ලාමීය අන්තවාදය

ඉස්ලාමීය අන්තවාදය

  • සහරාන්ගේ අන්තිම වීඩියේව දැක්කම මං හොල්මන් වුණා – කාත්තන්කුඩි  නගරාධිපති Read more >

    සහරාන්ගේ අන්තිම වීඩියේව දැක්කම මං හොල්මන් වුණා – කාත්තන්කුඩි නගරාධිපති

    ඡායාරූපය: කාත්තන්කුඩි නගර සභාවේ නගරාධිපති ෂාහුල් හමීඩ් මොහොමඩ් අස්ෆර්. බොහෝ කලෙක සිටම තවුහිද් ජමාඩ් කණ්ඩායම් රාශියක්ම කාත්තන්කුඩියේ ඉන්නවා. කණ්ඩායම් වශයෙන් ගත්තොත් හයක් . හැබැයි අන්තවාදයට ගියේ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාඩ් විතරයි. ඒකත් මෑතක තමයි බිහි වුණේ. අන්තිමට එයත් 2017 මාර්තුවලින් පසුව අතුරුදන් වුණා. සහරාන්ගේ කණ්ඩායමට වැඩිම වුණොත් දෙසීයක් තුන්සීයක් ඉන්න ඇති. ඒ අයගෙනුත් බොහොමයක් දෙනා ඔහුගේ […]

  • අපට අවශ්‍යයි ස්ත්‍රීවාදී දේශපාලන ව්‍යාපාරයක් – උදා දේශප්‍රිය Read more >

    අපට අවශ්‍යයි ස්ත්‍රීවාදී දේශපාලන ව්‍යාපාරයක් – උදා දේශප්‍රිය

    අප මුහුණ දී සිටින්නේ ගෝලීය ත්‍රස්තවාදයටයි. මේ මේ අන්තවාදය සහ ඉස්ලාම්වාදී ත්‍රස්තවාදය  හමුවේ ලෝකය පුරාම ඉස්ලාම් විරෝධය පැතිරෙමින් තියෙන බව දකින්නට පුළුවන්. හැමදෙනාම ඉන්නේ බියෙන්. ඒවගේම එකිනෙකා ගැන සැකයෙන්. සාමය ගැන තියෙන විශ්වාසය බිඳී ගිහින් තියෙනවා. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව මේ වනවිට ලංකාව පුරා පැතිරීගෙන යන ජාතිවාදී රැල්ල හේතුවෙන් වින්දිතයන් බවට පත්වෙලා තියෙනවා. මේ ප්‍රජාව ලංකාවේ […]

  • ත්‍රස්ත ගරිල්ලා ව්‍යාපාරයක් සමඟ සටන සහ ප්‍රහාර මාලවක් පිළිබද නව අනතුරු හැඟවීම – සුනන්ද දේශප්‍රිය Read more >

    ත්‍රස්ත ගරිල්ලා ව්‍යාපාරයක් සමඟ සටන සහ ප්‍රහාර මාලවක් පිළිබද නව අනතුරු හැඟවීම – සුනන්ද දේශප්‍රිය

    පහත පළවන්නේ ඊයේ සරත් පොන්සේකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආක්ෂක අනතුරු හැගවිමකි. මෙම නිල ආක්ෂක අනතුරු හඟවීමෙන් කියවෙන පරිදි ලබන 13වනදා තවත් ප්‍රහාර මාලාවක් නාවල, පන්චිකාවත්ත, කොටුව දුම්රිය නැවතුම් පොල සහ වැල්ලවත්ත යන ස්ථානයන්හි සිදුවීමට පුලුවන. එය සිරිසේනගේ පම්පෝරියට සහමුලින්ම වෙනස් ය‍. සිය කතාවෙහි දී සරත් පොන්සේකා කියා සිටියේ මෙම ත්‍රස්තවාදී ජාලය පිළිබඳව සම්පූර්ණ තොරතුරු සොයා […]

  • පාස්කු ඉරිදා ප්‍රහාර: බෙදී ගියොත් රට යයි සුන්වී! Read more >

    පාස්කු ඉරිදා ප්‍රහාර: බෙදී ගියොත් රට යයි සුන්වී!

    උත්සවශ්‍රියෙන් සමරන පාස්කු ඉරිදා කිතුණුවන් හට ඉතාම සුවිශේශී දිනයකි. ඒ ජේසුස් වහන්සේගේ මරණයෙන් උත්ථානය සිහිකරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් එය සමරන බැවිණි. වෙනදා මෙන්ම මෙවරද අප්‍රේල් 21වන පාස්කු ඉරු දින කිතුණුවන් ඉතා බැති සිතින් දේවස්ථාන සඳහා ඇදුණේ දේවස්ථානයන්හී පැවැත්වෙන දේව මෙහෙය සඳහා සහභාගී වන්නයි. හොඳින් සැරසී සිය පවුල් සමඟින් ඉතා බක්තිමත්ව දේවස්ථානයේ දේවමෙහෙය සඳහා සහභාගී […]

  • මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග  – සුනන්ද දේශප්‍රිය Read more >

    මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග – සුනන්ද දේශප්‍රිය

      මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ නැතය යනුය. සිංහල සමාජයෙහි මෙන්ම දෙමළ සමාජයෙහිද ආගමික මෙන්ම වාර්ගික අන්තවාදයන්ට සහ ආගමික මූලධර්මවාදයන්ට එරෙහිව කැපී පෙනෙන සමාජ දේශපාලන ක්‍රියාකාරකම් පවතී. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි […]

Back to Top