Sri Lanka Brief
ඇවන්ට් ගාඩ්

ඇවන්ට් ගාඩ්

  • ඇවන්ට්-ගාඩ් නාටකයේ වසන්කළ ඇත්ත සහ ගෝඨාගේ භූමිකාව – නිලන්ත ඉලංගමුව Read more >

    ඇවන්ට්-ගාඩ් නාටකයේ වසන්කළ ඇත්ත සහ ගෝඨාගේ භූමිකාව – නිලන්ත ඉලංගමුව

    ලැදියාවන් අතර විසම්මුතියේ සහ අවභාවිතයේ සංඛේතය වූ ඇවන්ට්-ගාඩ් යළි කරළියට! ස්වාධීන අධිකරණයක සංදිස්ථානය සනිටුහන් කළ හැකි, රාජ්‍යය සම්පත් මංකොල්ල කෑ සහ කෑමට අනුබලදුන් හිටපු යුධහමුදා නිලධාරීන්ගේ, නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුගේ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ කතාව! “ජනතාවගේ ජනාධිපති” වීමට සිහින දකින සිහින කුමාරයාගේ ආලවක-යක්ෂ රංගනය.   “සෑම බල්ලෙකුටම එක වරක් සපා කෑමට හිමිකමක් තිබේ” – හැරල්ඩ් ඒ. […]

  • සතියේ ආරක්ෂාව: සේනාධිපතිගේ හබන් කුකුලන් නාවික හමුදාපති ඉලක්ක කිරීම !

    මේ දිනවල, නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා සමබන්ධයෙන් ලියෙවෙන නොයෙකුත් අවලාද ගැන විමසා බැලිය යුත්තේය. රවී, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ගත් තීන්දුව රටේ ආර්ථිකයට බරපතල හානීයක් සිදු කොට ඇති බවට ගෙන යන ප්‍රචාරය සහ එමඟින් ඔහුව දේශපාලනික වශයෙන් ඉලක්ක කිරීම අවසනාවන්ත මෙන්ම ඉතිහාසය තුළ ලියවෙන හාස්‍යජනක කාරණයකි. මෙවැනි පව් වැඩ නොවිය යුතු නමුත්, අපේ […]

  • සතියේ ආරක්ෂාව: අධිකරණ ඇමතිගේ “සිල්වත් බුදුබණ” ඇවන්ට් ගාඩ් පව් සෝදා හැරියේද? සාදු… සාදු… සා!!!

    නිලන්ත ඉලංගමුව “පැහැදිලිවම සර්… මෙරට ව්‍යවසායකයින් හැර කොටස සැලකූ කල චීන ජාතිකයින් සෑම ආකාරයකින්ම ගරුත්වය අතින් අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. පානීය ජලය, විදුලිය, අපද්‍රවය බැහැරකරන පද්ධතිය, පොදු ප්‍රවාහන, සනීපාරක්ෂාව, විනය, අනුග්‍රහය, හෝ වෙලාවට වැඩ කරන හැඟීමක් ආදී කිසිවක් අපට නැති නමුත්, අපේ ජාතියට ‘”ව්‍යවසායකයින්” දස දහස් ගණනක් සිටිති. – ධවල කොටියා – අරවින්ද් අඩිගා […]

  • ඇවන්ගාඩ් අධිපතිගෙන් හිටපු ඇමතිට සුඛෝපභෝගී බෝට්ටුවක් Read more >

    ඇවන්ගාඩ් අධිපතිගෙන් හිටපු ඇමතිට සුඛෝපභෝගී බෝට්ටුවක්

    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පසුගිය කාලයේ හිටපු වරාය හා නාවික කටයුතු භාර අමාත්‍යවරයකුට කෝටි ගණනක් වටිනා විශාල ප්‍රමාණයේ බෝට්ටුවක් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාදී ඇති බව අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ. ඉහත කී ඇමැතිවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන වත්කම් සම්බන්ධ පරීක්ෂණයකදී එම අමාත්‍යවරයාට විශාල ප්‍රමාණයේ සුඛෝපභෝගී බෝට්ටුවක් ඔහුගේ […]

  • ඇවන්ට් ගාඩ් දූෂිත යි; නීති විරෝධි යි – චම්පික රණවක Read more >

    ඇවන්ට් ගාඩ් දූෂිත යි; නීති විරෝධි යි – චම්පික රණවක

    • ඇවන්ගාඩ් ගාඩ් කරන්න කතා කරන අයත් ඉන්නවා. විරුද්ධව කතා කරන අයත් ඉන්නවා. ඔබ කියන්නේ කුමක් ද? මේක ඉතාම පැහැදිලියි. 2009 ඇමෙරිකානු සමාගමක් මෙහෙ ඇවිල්ල ඉල්ලීමක් කළා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා නාවික හමුදාවේ උදව් ගන්න. නාවික හමුදාවට ලංකාව තුළ නීතිය අනුව ව්‍යාපාර කරන්න බැරි නිසා ඒ අනුව නාවික හමුදාව පහසුකම් සපයන්නෙක් බවට පත් […]

  • ඇවන්ට්ගාඩ් පලහිලව්වේ සැබෑ ඇතුළාන්තය – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇවන්ට් ගාඩ් සමාගෙමේ මෙහෙයුම් නතර කිරීම, ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම යටතේ මෙහෙයවන රක්නා ලංකා සමාගම යටතේ නව ගිවිසුමක් අත්සන් කිරීම,  ඇවන්ට් ගාඩ් සමාගම විසින් රටේ “වාචාල” දේශපාලනඥයින් සියල්ලටම පාහේ  මූල්‍ය වටිනාකමක් ලබා දීම, ආදී කාරණා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විවාදයක් රට තුළ මතු වී තිබේ. මෙය හරයාත්මක වශයෙන් රටේ ජාතික ආරක්‍ෂාව […]

  • කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ?   – උපුල් ජෝශප් ප්‍රනාන්දු Read more >

    කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

    2008දී මහින්දගේ ආණ්ඩුවේ අය – වැය පරාජය කරන්න රනිල්, මංගල සහ ශ්‍රී පති ආණ්ඩුවෙන් එළියට අරන් විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන විට විජයදාස හමු වෙන්න ආ හිටපු හමුදා නිලධාරියෙක් සිටියේය. ඔහු ඒ වන විට පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය කරමින් සිටි අයෙකි. ඔහු විජයදාස හමුවෙන්න ඇවිත් පෙරැත්ත කළේ යළි ආණ්ඩුවට එක්වන්න කියාය. ඒ සඳහා විජයදාස සහ […]

  • අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ: “ප්‍රාඥයාගේ” ඕපාදූප දේශපාලනය – නිලන්ත ඉලංගමුව Read more >

    අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ: “ප්‍රාඥයාගේ” ඕපාදූප දේශපාලනය – නිලන්ත ඉලංගමුව

    විජේදාස රාජපක්ෂ මහතා ගැන පෞද්ගලිකව කතා කිරීම අරමුණ නොවේ. මන්ද ඒ ගැන කතා කිරීමට අයිතියක් තිබේ දැයි යන්න විවාද සම්පන්න නීතිමය කාරණයක් නිසා පමණක් නොව, එය සම්ප්‍රදාය නොවන හෙයිනි. එවැනි ගූඨ ආස්ථානයක් ගනිමින් වැදගත් කාරණයක් මතුවීමට ඇති ඉඩ ඇහිරීම අපි විසින් මහත් ආයාසයෙන් වලක්වා ගත යුතු කාරණයක් වේ.මන්ද, ස්වභාවික වශයෙන් මිනිස් මනස, මතුපිට පාවෙමින් පවතින […]

  • මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද?  – නිලන්ත ඉලංගමුව Read more >

    මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද? – නිලන්ත ඉලංගමුව

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක අතීතයේදී අසමත්  වූ කාරනා මනා ලෙස අධ්‍යනය කොට, අතීතයේ සිදු වූ ගරාවැටීම් යළි සිදු නොවීමට මනා සැලැස්මක් අත්‍යවශ්‍යය වේ. රටක පාලනයට පත්වන ඕනෑම […]

  • පොලිස් ඇමැති මාරපන ගෙදර යවනු – පුරවැසි බලය Read more >

    පොලිස් ඇමැති මාරපන ගෙදර යවනු – පුරවැසි බලය

    ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂා කිරීම පිනිස අධිකරණයට ගිය තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී  පොලීසිය බාර ඇමැතිවරයා ලෙස එය ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුව අපරහරණය කිරිමක් බවත් එවැන්නකු යහ පාලන තන්ත්‍රයට යෝග්‍ය නොවන බැවින් වහාම ඉවත් විය යුතු බවත් පුරවැසි බලයේ සම කැඳවුම්කරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, කේ ඩබ්ලිව් ජනරංජන සහ ජෝසප් ස්ටාලින් ප්‍රකාශණයක් නිතු.් කරමින් කියා […]

  • ඇවන්ගාඩ් නැවේ ඇත්ත කතාව දිවයින සොයාගනියි – මුදල් තෑග්ගකුත් හිමි වෙයි Read more >

    ඇවන්ගාඩ් නැවේ ඇත්ත කතාව දිවයින සොයාගනියි – මුදල් තෑග්ගකුත් හිමි වෙයි

    ආන්දෝලනයකට තුඩු දී තිබෙන ඇවන්ගාඩ් ගනුදෙනු සහ පසුගිය පස්වනදා ගාලු වරායට පැමිණෙමින් තිබියදී අත්අඩංගුවට ගත් ගිනි අවි සහිත නෞකාව අයත් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පවරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. එසේ තිබියදී ඇවන්ගාඩ් පිළිබඳ සත්‍ය මතය යැයි සඳහන් සම්මුඛ සාකච්ඡාවක් දිවයින පුවත් පත විසින් පළකර තිබේ. ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග සිදුකර ඇති එම […]

  • යහපාලනය නිරුවත් කරන ඇවන්ට් ගාඩ් යමපාලනය ! – නිලන්ත ඉලංගමුව Read more >

    යහපාලනය නිරුවත් කරන ඇවන්ට් ගාඩ් යමපාලනය ! – නිලන්ත ඉලංගමුව

    එක් මුහුදු රළක බිඳීම මඟින් සමස්ථ මුහුද විවරණය කළ නොහැකිය – ව්ලැඩිමීර් නබොකොව් ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ කාරණය යළිත් උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ. ක්‍රමෝපායිකව යට ගැසීමට උත්සහ දරනු ලැබූ අතිශය බරපතළ කාරණයක් යළිත් මතුපිටට පැමිණීම සහ ඒ ගැන රටේ මාධ්‍ය තුළ ඉඩක් ලබා ගැනීම අනර්ඝ ප්‍රවණතාවක් ලෙස හඳුනා ගත හැකිය. නමුත් මෙම […]

Back to Top