Sri Lanka Brief
ඇවන්ගාඩ් සමාගම

ඇවන්ගාඩ් සමාගම

  • ඇවන්ට් ගාඩ් සමාගම ගැන අනුර දිසානායක නැගූ ප්‍රශ්නයට අගමැතිගෙන් අසම්පූර්ණ පිළිතුරක්

    (අසම්පූර්ණ පිළිතුරු කලු අකුරින් දැක්වේ) පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 23 (2) යටතේ 2015.09.22 දින ආන්දෝලනාත්මක ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්ණ පත්‍රයක් යොමු කරන ලද අතර අද අග්‍රාමාත්‍යවරයා විසින් ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන ලදී. දිසානායක මහතා අසන ලද ප්‍රශ්න සහ අගමැතිවරයා දුන් පිලිතුරු සහ […]

  • ඇවන්ගාඩ් සමාගමට දේශපාලන පක්ෂයක හයිය කොහෙන්ද? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

    “උසාවියෙන් තහනම් කරපු ඇවන්ගාඩ් අයිතිකාරයාගේ විදේශ ගමන් බලපත්‍රය විජේදාසයි – මාරපනයි සතියෙන් ලබා දුන්නා…” අනුර කුමාර අනුරගේ මේ කතාව අහනකොට මතක් වන්නේ 1994 බලයට ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ පළමු දූෂණ චෝදනාව නොහොත් තවක්කාල් ගනුදෙනුවය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන් ඉදිරියේ ලැජ්ජාවට පත්වූයේ මේ තවක්කාල් ගනුදෙනුව නිසාය. තවක්කාල් යනු රජයට අයත් පුත්තලම් සිමෙන්ති […]

Back to Top