Sunday, January 17, 2021

අවනීතිය

- Advertisement -

බුවනෙක නඩුවේ කුරුණෑගල නගරාධිපතිගේ ගාස්තුව රු. 2,180,000 මහජන මුදලින්!

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම...

හිටපු මිලිටරි නිලධාරීන්ට එරෙහි නඩුවල වින්දිතයන්ගේ නීතීඥවරියට අනවරත ජීවිත තර්ජන

සංජය ජයසේකර. වර්ගවාදී යුද්ධයේ අවසන් සමයේ තරුනයන් එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මිලිටරියේ ඉහලම නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති අපරාධ නඩුව ඇතුලු එවන් නඩු කිහිපයක වින්දිතයන්...

අවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: සේනාධිපති සහ රාජපක්ෂ. නීතියේ පාලනය ඇති කිරීීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක...

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකා විශාකා විදුහල්පතිනියට චෝදනා 15ක්. ඒත් තාම වැඩ! – ලංකා ගුරු සංගමය

ඡායාරූපය‍: අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුවෙමින් තිබියදීත් විශාකා විදුහල්පතිනිය මෙවරත් ළමුන් ඇතුළත් කිරීමේ කටයුතුවල කොළඹ විශාකා විද්‍යාලයේ...

සුනිල් රත්නායකට සමාව දීම මෙරට දුර්විපාක සහ යුක්තිය නොලැබීම පිළිබඳ නිෂේධාත්මක පණිවිඩයකි – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

හිටපු යුද හමුදා කොප්රල් සුනිල් රත්නායකට ජනාධිපති  සමාව දීම පිළිබඳව සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන හ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාව...

ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද? – සුනන්ද දේශප්‍රිය

කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද...
- Advertisement -

Must Read

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
- Advertisement -

“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු...

ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ ඛේදවාචකයකින් අවසන් වූ වේකෝ වැටලීම (Waco Siege) – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ජායාරූපය: ප්‍රහාරයෙන් පසු ගිනිගෙන දැවෙන ඩේවිඩ් කෝරෙෂ් ඇදහිළි මධ්‍යස්ථානය. මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී...

වසංගතයෙන් බේරීමට බ්‍රිතාන්‍ය විදේශිකයිනට රට වහයි; ලංකාව බ්‍රිතාන්‍ය ක්‍රිකට් සමඟ රට විවෘත කරයි!

බ්‍රිතානයට විදේශිකයින්ට ඇතුලු විය හැකි සියළුම දොරටු ලබන 18වන සඳුදා සිට වසා දැමීමට එරට රජය  15වන සිකුරාදා තීරණය කළේය. අත්‍යවශය කරුණක් නිසා හෝ රටටට...